Cricket Nett R/R Formula help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    jHb4m3s.png


    එළකිරි මචාලා මට ඕනා Cricket Points Table එකක් හදාගන්න ප්‍රශනය තියෙන්නෙ පන්දු උවර 47.2 කින් තරගයක් ජයගෙන ඇත්නම් එකියන්නෙ 0.2 කියන්නේ 0.33 (ඔවරයට බොල 6 :. 2/6) නිසා මෙකට මට කෙලින්ම ගන්න Net R/R Column එකට Excel Formula එකක් නැද්ද? :confused:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    හරිගියේ නැහැ බන් පොඩ්ඩක් මෙකට හරි යන Formula එක කියපන් :P

    KLimwdp.png

    waradi ne bn
    mn overs kyna parameter eka ganna widiya kyla thynne
    i mean

    example-:


    147.2 => floor(147.2,1) + (147.2 - floor(147.2,1))*10/6

    147.2 => 147 + (147.2 - 147)*10/6

    147.2 => 147 + (147.2 - 147)*10/6

    147.2 => 147.33
     
    • Like
    Reactions: Mayaratne

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    waradi ne bn
    mn overs kyna parameter eka ganna widiya kyla thynne
    i mean

    example-:


    147.2 => floor(147.2,1) + (147.2 - floor(147.2,1))*10/6

    147.2 => 147 + (147.2 - 147)*10/6

    147.2 => 147 + (147.2 - 147)*10/6

    147.2 => 147.33

    I got your point sorry for the confusing I have forgotten everything :oo:

    Thank for the great help buddy