රවී කියන බිලියන අටේ ගිණුම

nikidw

Member
Apr 16, 2014
749
67
0
මචං තරහ ගන්නත් එපා හිත රිද්දගන්නත් එපා...:P වැරදි හන්දා මුලු රටම මහින්ද එළෙව්වනේ.:lol:(දැන් කියන්න එපා දෙමළ සන්ධානෙ මනිද්ට සපෝට් කරා නම් මහින්ද දිනනවනේ කියලා.එව්වා කුහකකම කියන කතා :lol:)..ඉස්සර මහින්දගේ වරදි දැකපු එවුන් දැන් යහපාලනේ වැරදි දකින්නේ නැහැ.එව්වා දැක්කහම ලිස්සනවා.උඔත් යහපාලනේ වැරදි මහින්දගේ වැරදි වලින් වල ගන්නවා.
වැරදි කවුරු කරත් වැරදියි :lol:
ඉස්සර දැක්කා වගේම වැරැද්ද දැකපං :yes:

i think this should be applied to your self. because of most of people who worship king Mahinda still worship and still think that he is the hero who rescue this country the only thing that he deceived you and other people who thinks that he is the only one who is willing to save this country. but the sad thing he is destroying this country showing his fake kind face. actually he is real actor more than a king. :yes:

the other thing i believe there is something to do with that washi bole what he was showing all the time. i think it has worked for you and some of here. dont get annoyed this is the real truth

and i have see most of mithree supporters they criticized this government when they are wrong, you should be thankful to them those are the people who save this country not you or those pure green people who always worship there god parties
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අවු 10 ට වඩා ලොකුයි අපිට දින 10
    තාමත් සන්දානෙට කඩේ යන විමල්ගේ ගූ බැලයෝ දුකට කියන කතා :lol::lol:
    :yes::yes::yes::yes:

    මෙන්න ඇත්ත කතාව අවුරුදු 10ක් දුක් විදපු අපේ අයියලාට දින 10ක් ඇතුලට හොරු කුඩු කරන්න කතා කරනවා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ====දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....=====

    * නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම

    * දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම

    * ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම

    * අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?

    * විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම

    * ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.

    * බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.

    * වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම

    * කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම මීක් නෑ...

    * ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.

    ====පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය..====

    * කේපී කරුණා කොටි බවට පැවසීම, ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම

    * රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.

    * පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.

    ===සංවර්ධන කටයුතු===

    * උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.

    * ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.

    * මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම

    ====පශ්චාත් මැතිවරණ ක්‍රියා====

    * මැතිවරණෙට කලින් ප්‍රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම

    * දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.

    * ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්‍රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.

    * මෛත්‍රී මැතිතුමා ශ්‍රී.ල.නි.ප යේ සභාපති වීම සහ මහින්ද වටා සිටි දූශිත සහ දූශිත නොවන පිරිස් නැවත මෛත්‍රී වටා එක් රැස් වීම.

    ===දින සියය වැඩ සටහන===

    * දිවුරුම් දීමේ කටයුතු දිනකට කලින් සිදුවීම.

    * කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.

    * ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම

    * පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.

    තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ හිතළු නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරන්ගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.

    වැරදි කරුවන්ට දඬුවම් පමුනුවන්නට මේ පෝස්ට් එකද යම් හෝ උදව්වක් කරයි නම් අපි සතුටු වන්නෙමු.
    කෝ මේ සිරිසේන???????????:lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මුන් ආන්ඩුවේ ඉදල මෙහෙම බොරු කියනවනම්, විපක්ෂෙ ඉන්නකොට මොනව නොකියන්න ඈත්ද?

    133.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුළු ලංකාවේම ජන්දවලින් තමයි මහින්දව එළවලා දැම්මේ දෙමල ,මුස්ලිම් ,සිංහල කියලා ජාතිබේදයක් අවුස්සන්නේ උබලා අපි නෙවේ මහින්දගේ බත් වැලයන් මචං ,
    මම මචං ඔයත් එක්ක එකගයි කවුරු කළත් වැරැද්ද මම වැරදි කියලා කියන්නේ නැතුව ඉන්නේ නැ .ආණ්ඩුවේ අඩු පාඩු ගැන කතා කරන්න මචං වේලාසන වැඩි මොකද දැනට දවස් 10ක් වගේ වෙන්නේ අලුත් ආණ්ඩුවට
    2 ) ආණ්ඩුවේ පොදු අරමුණක් තියෙනවා ජනතාවට දීලා තියෙනවා පොරොන්දුවක් දින 100යෙ වැඩ පිළිවලක් ගැන ඉතින් එකට පුර්ණ අවදානය යොදවලා තමයි මේ දවස් වල වැඩකරනවා ඇත්තේ මොකද දින 100න් පස්සේ ජනතාව ජන්දයක් බලාපොරොත්තු වෙනවා . ජන්දෙට මුණ දෙන්න බැ දින 100ය අසාර්ථක කරගෙන ඒ නිසා දින 100ය සාර්ථක කරගන්න කැපවෙලා වැඩකරනන වෙනවා ... මේවගේ කාර්යබහුලත්වය වැඩි අවස්ථාවක නිවුස් එකක් හෝ සිදුවීමක් පදනම් කරගෙන ආණ්ඩුවට මඩගහන එක පිළිගන්න බැ මචං අපි තව කල් දෙන්න ඕන මචං ඒවගේම මේ කරන වැඩේ සාර්ථකද නැද්ද කියලා දවස් 10යෙන් තීරණය කරලා මහින්දට කඩේ delwalle ,i love mahinda වගේ උන් කියන දෙවල් පිලි අරගෙන උන්ට සපෝට් එක දෙන්න මම සුදානම් නැ නමුත්
    මේ උඹ යන්නේ සුපර් මාර්කට් ද??? ඉරිදා පොලේද??? අනේ නිකන් හිටහන්... තොපි සිරිලන්කික වුනේ 2015-01-09 ඉඳන්ද????
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උපහාසෙට කිව්වා මිසක් මෙතුමාට පින්සිද්ධ වෙන්න තමා අපි ඉන්නේ.මෙතුමා නැත්තං අර ඉංජිනේරුවරුන්ට තම්කම්රුවන්ට රුදාවක් නැහැ ගල්ඔය බැඳලා සේනානායකේ හදන්න... නැගෙනහිර පළාතම දියුණු වුනේ මෙතුම හන්දා :love::love:
    තව අර යුද්ධෙ ෆොන්සේකා මහත්තයාට හිතිලා ඉවර කරපු හන්දා දැන් නිදහසේ යනවා එනවා අපි නැගෙනහිර පළාත.. බලද්දි අර ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ වැඩකට නැති පරාජිතයෙක් (අර එළකිරි නිර්ණායකයන්ට අනුව) මොකට යුද්ධේ ඉවර කරන්න එයාට බැරි වුනානේ :angry: ප්‍රේමාදාස කකුලෙන් ඇද්ද කතා වැඩක් නැහැ.මොකට ප්‍රේමාදස යුද්ධ කරන්න ගියායෑ :lol:

    :lol::lol::lol:
     
    :yes::D:lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එල්ල වෙච්ච චෝදනා ටික ඔප්පු කරල ඔවුන්ව රැල පිටින්ම ඇතුලට යවන්නෙ නැතුව රෙද්ද අස්සෙ දාගන්න එකද එතකොට යහපාලනේ ?
    මොකෝ එහෙම දෙයක් කරන්න කොන්ද පන නැද්ද ආණ්ඩුවට ?

    air port එක වහයි කියල මගෙ ගමනකුත් කැන්සල් කරා ඕයි නම වෙනිද වස නෝන්ඩිය මට උනේ

    2.gif
    2.gif
    2.gif

    හොරුන්ට චෝදනා ඔප්පු කරල දඩුවම් දෙනව නම් එච්චරයි..
    ඒත් වෙන්නෙ ඒක නෙවේ කියල දැන දැනත් ලොන්න හදන උන් දැක්කාම නම් ඉතින් හිනා යනව වෙන වෙන සයිඩ් වලින්

    3.gif
    3.gif
    3.gif

    මචං තවම දවස් 10යි .. උබ අලුතෙන් ඔෆිස් එකකට ගිහින් එතන ෆමිලිය වෙන්න දවස් කියක් ගතවෙනවද කියලා හිතලා බලන්න ..

    ඒවගේම මචං තේරුම් ගන්න 19න් ගෙන ස්වාධින කොමිසම් හරහා නිතිය ස්වාධිනකරලා ක්‍රමවේදයකට ප්‍රතික්ෂේප කරපු චෝදනා පිළිබද නැවත ස්වාධීනව විභාග කරලා තමයි නිතිය හරහා දඩුවම් දෙන්නේ නැතුව රනිල්ටයි මයිත්‍රිටයි හොරු කනෙන් ඇදගෙන එන්න බැ එකට අවශ්‍ය ක්‍රමවේදය අනාගතයට පවා යහපත් ලෙස බලපාන ආකාරයට සකස් කරන එක තමයි කරන්නේ පොඩක් ඉවසලා ඉන්න තාම මහින්දගේ දුෂිත නීති පති පවා එළවලා දැම්මේ නැ එක කරන්න 2/3 ඕන දැන් ඒ ක්‍රමවේදය නෙවේද හදාගෙන යන්නේ කියලා පොඩක් හිතන්න කලබලවෙන්න එපා ..

    අපිට හිතෙන හිතෙන විදිහට දවස් 10න් රට වෙනස් කරන්න බැ එකටනේ දෙයියනේ දින 100ක් ඉල්ලුවේ එහෙම නැත්නම් දින 10ක් වැඩපිළිවලක් ඉදිරිපත් කරන්න තිබුනා .. පොඩක් තේරුම් ගනින් මචං මාධ්‍ය හරහා කියන කියන හැම මගුලම එකපාරට කරන්න බැ එකට ක්‍රමවේදයක් ඕන .

    LTTE උදව් තිබුනේ කාටද මෙන්න සාක්ෂිත් එක්කම ඇත්ත

    Last edited:

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    බොරු කියකිය මඩ ගහන උඹලට හෙන ගහනවා...කටට ආපු පලියට හොරා කියකිය නටන හැත්තට හෙන ගහනවා...:angry:
    Mechchara Rate Horakan karapu awalam mahinda wesa ballata hena ganawanawa yako. Okage walatat hena gahanna ona.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රවී කරුණානායක කියන විදියට කොටි 750ක එකවුන්ට් එකක් තියෙනවා
    ගෝඨාභය රාජපක්ෂ කියන විදියට එයා කෝටි 800ක් තියලා ගියා
    වර්ථමාන ආරක්ෂක ලේඛම් කියනවා හිටපු කෙන ාකියන කරුණු 100%ක් ඇත්ත කියලා

    yako moo e tikata koti 50k gahalane :lol::lol::lol:
    yaha palaneeeeeeeeeeeeeeeeeeeee :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචං තවම දවස් 10යි .. උබ අලුතෙන් ඔෆිස් එකකට ගිහින් එතන ෆමිලිය වෙන්න දවස් කියක් ගතවෙනවද කියලා හිතලා බලන්න ..

    ඒවගේම මචං තේරුම් ගන්න 19න් ගෙන ස්වාධින කොමිසම් හරහා නිතිය ස්වාධිනකරලා ක්‍රමවේදයකට ප්‍රතික්ෂේප කරපු චෝදනා පිළිබද නැවත ස්වාධීනව විභාග කරලා තමයි නිතිය හරහා දඩුවම් දෙන්නේ නැතුව රනිල්ටයි මයිත්‍රිටයි හොරු කනෙන් ඇදගෙන එන්න බැ එකට අවශ්‍ය ක්‍රමවේදය අනාගතයට පවා යහපත් ලෙස බලපාන ආකාරයට සකස් කරන එක තමයි කරන්නේ පොඩක් ඉවසලා ඉන්න තාම මහින්දගේ දුෂිත නීති පති පවා එළවලා දැම්මේ නැ එක කරන්න 2/3 ඕන දැන් ඒ ක්‍රමවේදය නෙවේද හදාගෙන යන්නේ කියලා පොඩක් හිතන්න කලබලවෙන්න එපා ..

    අපිට හිතෙන හිතෙන විදිහට දවස් 10න් රට වෙනස් කරන්න බැ එකටනේ දෙයියනේ දින 100ක් ඉල්ලුවේ එහෙම නැත්නම් දින 10ක් වැඩපිළිවලක් ඉදිරිපත් කරන්න තිබුනා .. පොඩක් තේරුම් ගනින් මචං මාධ්‍ය හරහා කියන කියන හැම මගුලම එකපාරට කරන්න බැ එකට ක්‍රමවේදයක් ඕන .
    *නාමල්ලා එපා, බැසිල්ලා එපා ගම්පහට විමුක්ති ගේනවා (සිංහලයෙක් වීම ලැජ්ජා අයෙක්)
    *උතුරට සියළුම බඩු ප්‍රවාහනයට අවසර (වෙඩි බෙහෙත් ඇතුළු)
    *නියෝග මත උතුරේ සියළු හමුදා කදවුරු ඉවත්කිරිමට සූදානම් (යුධ හමුදා ප්‍රකාශක)
    *අප්පච්චි මළාම වළලන්නේ නැතුව මොනව කරන්නද (පහුගිය ආණ්ඩුවෙන්, මහජන මුදල්වලින් කෝටිපතියෙකු වූ විජයමුනි සොයිසා)
    *බැසිල්ලා ගෝඨාලා මිනීමැරුවා, පගා ගත්තා (මර්වින් නම් තොත්ත බබා)
    *අරලියගහ මැදුර අති සුඛෝපභෝගී (අනුමත කරමි - ඒකේ ඉන්නේ අපි වගේ අය නෙමෙයි රටේ ලොක්කෙක්)
    *කරුණා නව ජනපතිට සහාය (ඉස්සර කොටියෙක් කිවූ අයට ඔහු දැන් පූසෙක්)
    *චාල්ස් ඥාණකෝන් ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට (ඔහු කොටි රජෙක් නොව අහිංසක පූසෙකි)
    *චැනල් ෆෝ ලංකාවට (චැනල් ෆෝට පලු යනකල් බැන ජනතාවගේ හිත් දූෂ්‍ය කල ස්වාධීන රූපවාහිනිය චැනල් ෆෝ ගුණ වයයි)
    *උතුරේ සියළුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර (ප්‍රභාකරන් මියගියතැන ස්මාරකයක් හදනවා- ජාත්‍යන්තර කොටි ජාළය)
    *බොදු බල සේනා නැති කරන්න (එදා චන්ද්‍රිකාගේ සුනාමී සහන මණ්ඩලයට විරුද්ධ වූ ඤාණසාර හිමිට රතු එළි)
    *උතුරේ ස්වයන් පාළණයට එකගයි - අගමැති (ජාත්‍යන්තර කොටින්ට වූ පොරොන්දු ඉටුවේ)
    *උතුරට විතරක් නෙමෙයි නැගෙනහිරත් ඕනා (ඇමති හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීලා කියයි)
    *රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා - ඇමති චම්පික (යුධ හමුදාපති, හමුදා ප්‍රකාශක, චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි)
    *හිටපු ආරක්ෂක ලේඛම් විසින් කේපීව ගුවන්තොටුපලෙන් රට පන්නයි - නව රජයෙන් චෝදනා (මම ලංකාවේ ඉන්නේ, මම රට යන්නේ නෑ - කේපී වවුනියාවේ සිට කියයි)
    *පහුගිය රජයේ දූෂකයෝ, කොමිස්කරුවෝ අල්ලනවා - ඇමති රාජිත (වැඩේ හොදයි - ඒත් එතුමා පහු ගිය රජයේ අමාත්‍යධුරයක් දරමින් කළ අක්‍රමිකතාත් සොයනු)
    *සිංහල ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරනවා - ඇමති බදියුද්දීන් (එකමුතු නොවී එකිනෙකා කා කොටාගත්තු සිංහලයින්ට සනීප වේවි)
    *ගම්මන්පිළ මේ අහන්න අපෙන් ගත්තු සීය දෙන්න - හෙළ උරුමය ගම්මන්පිළගෙන් රුපියල් සියය ඉල්ලයි (රුපියල් සියය නෙමෙයි ජනතාව ගොනාට අන්දවමින් එහෙට මෙහෙට පනින දේශපාලුවන් පිළිකුල් කරව්)
    *කොළඹ ආයුධ ගබඩා, රටපනින්න අබලන් ගුවන්යානා (දේශපාලුවෝ ජනතාවට විහිළු සපයති)
    *ජනතාවට පිළලයක් වූ, ඔව්න්ද හේතුවූ නිසා පහුගිය ආණ්ඩුව වැට්ටූ, හොර තක්කඩින් අලුත් රජයට පක්ෂපාතී වී හිටපු ජනපති විවේචනය කරයි (අනාගතයේ නව ජනපතිටත් ඔවුන් මේ ටිකම කරයි)
    *හිටපු ජනපති හේග් වලට ගෙනයා යුතුයි, නව රජයට ඉල්ලීමක් (කොටි ඩයස්පෝරාව අල්ජසීරාවට කියයි - කළගුණ දත් ජාතිය එයටත් ඉඩදේවි)
    *ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ථ ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි ( පාප්තුමා ලංකාවට පැමිණිදා සිය සියළුම රූපවාහිනී නාළිකා සමස්ථ ජනයාට දින තුනක්ම බලෙන් එමවැඩසටහන් පෙන්වූහ - අමුතු පරපුර එයට නිහඩයි)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Mechchara Rate Horakan karapu awalam mahinda wesa ballata hena ganawanawa yako. Okage walatat hena gahanna ona.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    උඹේ තාත්තා ද කිව්වේ හොරකම් කර කියලා?? උඹේ තාත්තද maxපොන්නsl???:lol::lol::lol:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අරලිය ගහ මැදුර බලන්න කලින් කොලබ වටේ රවුමක් යන්න. රට වටෙත් යන්න. විපක්ෂ නායකයාගේ නිල නිවසටත් යන්න. මැද මුලනයටත් යන්න. ගම් වලට යන්න, ඕක තමා මිනිස්සු ලබපු දියුණුව. ලංකාව අද මේ තත්වයට ගෙනාවේ මහින්ද.
    කාලකන්නින් එදා මහින්දට ලැබුන ලක්ෂ 57 ට බයේ මඩ ප්‍රචාර. ඒ චන්ද ඉරහද වගේ මහින්දත් එක්ක. කාටවත් මහින්දගෙන් 57 ගලවන්න බැහැ . අර වෙන්න ඉන්න මාමගේ dollars , franc හොරකම යහපලනෙන් යට ගැහුවද. මාතර සුනිල් අද එලි පිට, කොටින්ගේ සල්ලි ගත්ත රවී මුදල් ඇමති. life jacket වලින් කොමිස් ගහපු රාජිත්ට නඩු නැහැ. පාලිත තෙවරප්පෙරුම මහා දවල් මිනිස්සුන්ගෙන් පලි ගනියි. වැස්සකටවත් විශ්ව විද්දීයලයකට ගියනැති අකිල අද්දියාපන ඇමති. රට කැලි වෙන ලකුණු. යහපාලනය රට පුරා කිරි පැණි සේ ඉතිරෙයි. මාද්දිය හෙළුවෙන්. කාට කියන්නද යහපාලනය ගැන
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    i think this should be applied to your self. because of most of people who worship king Mahinda still worship and still think that he is the hero who rescue this country the only thing that he deceived you and other people who thinks that he is the only one who is willing to save this country. but the sad thing he is destroying this country showing his fake kind face. actually he is real actor more than a king. :yes:

    the other thing i believe there is something to do with that washi bole what he was showing all the time. i think it has worked for you and some of here. dont get annoyed this is the real truth

    and i have see most of mithree supporters they criticized this government when they are wrong, you should be thankful to them those are the people who save this country not you or those pure green people who always worship there god parties

    ok.. the point you trying to make is rajapaksha family destroyed this country and then the my3 came up and rescued the country from them.. and they promised that they will takes actions for what have done by mr.. and they said that they have no deals with tna or the muslim congress..
    and now we clearly sees that whats the point tna and the mc supported this election.. and now the supporters are blind or something ?
    if you were too brain washed by the media ask your self whats really happening

    :D

    attachment.php

    and now try to correct my grammar.. :3
     
    ඕකුන්ට දෙමලෙන් කියාහන්. පෙත්ත ගහපු උන්ට ඔවා තේරෙන්නේ නෑ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචං තවම දවස් 10යි .. උබ අලුතෙන් ඔෆිස් එකකට ගිහින් එතන ෆමිලිය වෙන්න දවස් කියක් ගතවෙනවද කියලා හිතලා බලන්න ..

    ඒවගේම මචං තේරුම් ගන්න 19න් ගෙන ස්වාධින කොමිසම් හරහා නිතිය ස්වාධිනකරලා ක්‍රමවේදයකට ප්‍රතික්ෂේප කරපු චෝදනා පිළිබද නැවත ස්වාධීනව විභාග කරලා තමයි නිතිය හරහා දඩුවම් දෙන්නේ නැතුව රනිල්ටයි මයිත්‍රිටයි හොරු කනෙන් ඇදගෙන එන්න බැ එකට අවශ්‍ය ක්‍රමවේදය අනාගතයට පවා යහපත් ලෙස බලපාන ආකාරයට සකස් කරන එක තමයි කරන්නේ පොඩක් ඉවසලා ඉන්න තාම මහින්දගේ දුෂිත නීති පති පවා එළවලා දැම්මේ නැ එක කරන්න 2/3 ඕන දැන් ඒ ක්‍රමවේදය නෙවේද හදාගෙන යන්නේ කියලා පොඩක් හිතන්න කලබලවෙන්න එපා ..

    අපිට හිතෙන හිතෙන විදිහට දවස් 10න් රට වෙනස් කරන්න බැ එකටනේ දෙයියනේ දින 100ක් ඉල්ලුවේ එහෙම නැත්නම් දින 10ක් වැඩපිළිවලක් ඉදිරිපත් කරන්න තිබුනා .. පොඩක් තේරුම් ගනින් මචං මාධ්‍ය හරහා කියන කියන හැම මගුලම එකපාරට කරන්න බැ එකට ක්‍රමවේදයක් ඕන .

    එල.. දින සීයෙන් කරන්න ඕන නම් නැහැ.. මාස තුනෙන් කරන්න පුළුවන් දේවල් නෑ..
    අවුරුදු හයකින් අපි කතා කරමු මේ ගැන..
    පරණ පොස්ට් එහෙම ඇදල..
    next election එකට..

    දැන් මරාගෙන වැඩක් නෑ බොරුවට..

    පි දන්නවා මීට පෙරත් ආණ්‌ඩු වට්‌ටනකොට අල්ලස, දූෂණ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රධාන මාතෘකා බවට පත් වී තිබුණා. 1994 දී ඊට පෙර අවුරුදු 17 ක්‌ පැවති එක්‌සත් ජාතික පක්‍ෂ පාලනයටත්, වංචා දූෂණ පිළිබඳ විශාල චෝදනා එල්ල වුණා. චJද්‍රිකා කුමාරතුංග මැතිනිය 94 දි වේදිකාවලදි කිව්වා මේ හොරුන් ගෝල්පේස්‌ පිට්‌ටනියට ගෙනැල්ල හම ගහනවා කියලා. නමුත් අපි බලාගෙන හිටියා ඇගේ පාලන කාලයේදී එවැන්නක්‌ සිදුවුණේ නැහැ. මෙවර ජනාධිපතිවරණ වේදිකාවලදීත් වංචා හා දූෂණ පිළිබඳ විශාල මතයක්‌ ගොඩනැගුණා. රජයේ ඉහළම වගකීම් දරන කණ්‌ඩායම් සහ 'පවුලක්‌' මේවාට සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. අපි අපේ පාර්ශවයෙන් පැමිණිලි ඉදිරිපත් කරල තිබෙනවා. අපේ අරමුණ තමයි මහජන මුදල් සොරකම් කර තිබීම පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ග ගැනීම. ඒක ජනතාවගේ අපේක්‍ෂාවයි. මේක කෙනකුගේ මුදලක්‌ තව කෙනෙක්‌ සොරකම් කිරීමක්‌ නොවෙයි. මහජනයාගේ මුදල් කෝටි ගණන් වංචා කර තිබෙන්නේ. මේවාට දඬුවම් ලබාදිය යුතුයි. මහජනතාවගේ මේ පොදු අපේක්‍ෂාවන් ඉටුකිරීම සඳහා අපි අපේ පාර්ශවයෙන් උපරිම බලපෑම් කරන්න සූදානම්.

    -අනුර කුමාර දිසානායක

    http://www.divaina.com/2015/01/18/politics05.html
     
    • Like
    Reactions: gayankuwait

    Similar threads