රවී කියන බිලියන අටේ ගිණුම

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕක නොකරන්නේ කවුද බං..මෙන්න මේ කතාවට නිකමට ප්‍රශ්නයක් අහන්න බං මම

    01.කවුද රුවන්වැලි සෑය හැදුවේ. උත්තරය දේවානම් පියති$%#%# රෙද්ද තමා ඒකට අඩුම ගානේ එක ගඩොල් පේලියක්වත් බඳන්නේ නැතුව ඇති එතුමා :lol:
    02.ටජ් මහල් හැදුවේ කවුද ?... සා ජෙහාන්!@@#$#$% ඒකත් රෙද්ද තමා..මුල්ගලවත් තිබ්බද මන්දා...
    03.ගල්ඔය වාරි යෝජනාක්‍රමයේ සේනානායක සමුද්‍රය හැදුවේ කවුද ? මහාමාන්‍ය ඩී.එස් සේනානා!@##$%%# රෙද්ද තමා..මේකට දාන්න තිබ්බේ වැව හදපු ප්‍රධාන ඉංජිනේරුවරයගේ නම.නැත්තං කියන්න තිබ්බේ කම්කරුවෝ කියලා
    එළකිරි වර්ෂන් එක අනුවා
    01.රුවන්වැලි සෑය හැදුවේ - උත්තරය මේසන් බාස්ලා සහ කම්කරුවෝ
    02.ටජ් මහල් හැදුවේ කවුද ? - උත්තරය මේසන් බාස්ලා සහ කම්කරුවෝ
    03.සේනානායක සමුද්‍රය හැදුවේ කවුද ?- උත්තරය ඉංජිනේරුවරු /මේසන් බාස්ලා සහ කම්කරුවෝ

    එතකොට පාඩම් කරන්නත් ලේසියි පොඩි අයට....
    එතකොට මේවට මොකද කියන්නේ :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් මුන්ට දැනට බුදියාගන්න යහපාලන පෙත්ත දීලා තියෙන්නේ... :lol:

    :lol::lol: දැනටම ගොඩාඅක් උන් රිදිලා ඉන්නෙ ඉස්සර තිබුන උනන්දුව නැහැ :lol::lol::lol: අර ඇමසියාගෙ බොරු ටිකයි මැ බොයියාගෙ බොරු ටිකෙනුයි තම්යි තාම යහාපලන රෙද්ද රැකිලා තියෙන්නෙ:lol:

    මම දැක්ක අමෙසිය එක්ක පහු ගිය ටිකේ එක බත් පත කාගෙන හිටපු උනුත් පතුරු අරිනව

    :lol::lol::lol:

    නැහැයි කිව්වෙහ් කවුදහ් බ0 බලාපොරොත්තු වුනේ නැති කැRi වැඩහ් දෙකක් තුනක් කරාහ් බලමුකෝහ් 100% හොදක් කිසිමහ් ආන්ඩුවකින් ගන්නහ් බැහැහ් අඩුම 90% වත් මෛත්‍රිගෙන් ආඩුවෙන් වෙයිදහ් කියලාහ් බලාගෙනහ් ඉන්නහ් තමාහ් වෙන්නෙහ් :P

    කාල බීල ඉන්න නම් පුළුවන් වාතාවාරණයක් නම් එයි හැබැයි..
    සති දෙක යන්න ඉස්සෙල්ල ටික ටික තේරෙන්න ගත්ත නෙ..
    බොරුවට දෙකට බෙදිල අම්ම මතක් කර ගත්ත උන්ට නම් රිදිල ඇත්තෙ දැන්..

    10931354_1056750967675732_6728866253975018126_n.jpg

    උන් හැමදාම දිනුම් බන්..

    ඕක නොකරන්නේ කවුද බං..මෙන්න මේ කතාවට නිකමට ප්‍රශ්නයක් අහන්න බං මම

    01.කවුද රුවන්වැලි සෑය හැදුවේ. උත්තරය දේවානම් පියති$%#%# රෙද්ද තමා ඒකට අඩුම ගානේ එක ගඩොල් පේලියක්වත් බඳන්නේ නැතුව ඇති එතුමා :lol:
    02.ටජ් මහල් හැදුවේ කවුද ?... සා ජෙහාන්!@@#$#$% ඒකත් රෙද්ද තමා..මුල්ගලවත් තිබ්බද මන්දා...
    03.ගල්ඔය වාරි යෝජනාක්‍රමයේ සේනානායක සමුද්‍රය හැදුවේ කවුද ? මහාමාන්‍ය ඩී.එස් සේනානා!@##$%%# රෙද්ද තමා..මේකට දාන්න තිබ්බේ වැව හදපු ප්‍රධාන ඉංජිනේරුවරයගේ නම.නැත්තං කියන්න තිබ්බේ කම්කරුවෝ කියලා
    එළකිරි වර්ෂන් එක අනුවා
    01.රුවන්වැලි සෑය හැදුවේ - උත්තරය මේසන් බාස්ලා සහ කම්කරුවෝ
    02.ටජ් මහල් හැදුවේ කවුද ? - උත්තරය මේසන් බාස්ලා සහ කම්කරුවෝ
    03.සේනානායක සමුද්‍රය හැදුවේ කවුද ?- උත්තරය ඉංජිනේරුවරු මේසන් බාස්ලා සහ කම්කරුවෝ

    එතකොට පාඩම් කරන්නත් ලේසියි පොඩි අයට....
    එතකොට මේවට මොකද කියන්නේ :lol:

    ට හිකෙයි කිව්වලු.. ඇත්ත තමයි..

    :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕක නොකරන්නේ කවුද බං..මෙන්න මේ කතාවට නිකමට ප්‍රශ්නයක් අහන්න බං මම

    01.කවුද රුවන්වැලි සෑය හැදුවේ. උත්තරය දේවානම් පියති$%#%# රෙද්ද තමා ඒකට අඩුම ගානේ එක ගඩොල් පේලියක්වත් බඳන්නේ නැතුව ඇති එතුමා :lol:
    02.ටජ් මහල් හැදුවේ කවුද ?... සා ජෙහාන්!@@#$#$% ඒකත් රෙද්ද තමා..මුල්ගලවත් තිබ්බද මන්දා...
    03.ගල්ඔය වාරි යෝජනාක්‍රමයේ සේනානායක සමුද්‍රය හැදුවේ කවුද ? මහාමාන්‍ය ඩී.එස් සේනානා!@##$%%# රෙද්ද තමා..මේකට දාන්න තිබ්බේ වැව හදපු ප්‍රධාන ඉංජිනේරුවරයගේ නම.නැත්තං කියන්න තිබ්බේ කම්කරුවෝ කියලා
    එළකිරි වර්ෂන් එක අනුවා
    01.රුවන්වැලි සෑය හැදුවේ - උත්තරය මේසන් බාස්ලා සහ කම්කරුවෝ
    02.ටජ් මහල් හැදුවේ කවුද ? - උත්තරය මේසන් බාස්ලා සහ කම්කරුවෝ
    03.සේනානායක සමුද්‍රය හැදුවේ කවුද ?- උත්තරය ඉංජිනේරුවරු /මේසන් බාස්ලා සහ කම්කරුවෝ

    එතකොට පාඩම් කරන්නත් ලේසියි පොඩි අයට....
    එතකොට මේවට මොකද කියන්නේ :lol:
    ටහිකෙයි...:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ට හිකෙයි කිව්වලු.. ඇත්ත තමයි..:lol::lol::lol:
    [/COLOR]
    සේනානායක සමුද්‍රෙය් නම වෙස් කරන්න ඕනේ.ඒත හැදුවේ එතුමාගේ බූදලෙන් නෙවෙයිනේ.අනික මේකේ සැලැස්ම/ ශ්‍රමය මෙතුමගෙනුත් නෙවෙයි.මෙතුමා මොනාද කරේ මේක තනිකරම බලු වැඩක්.කියන්නේ මෙතුමා මේක හැදුවා කියලා...:lol:

    මේකේ අදහස එතුමගේ තමයි. සුදුස්සෝ පත් කරලා වැඩේ කෙරෙව්වෙත් මෙතුමම තමයි.ඉතිං ඕකට කළගුණ සළකන්න කියලා නම එළ්ලන්න ඕනද ? අපි කළගුණ සමරන්න ඕනේ නම් ජන්ම දිනේට හරි මැරුණ දිනේට හරි පිළිමෙට මල් මාලයක් දැම්ම නම් ඇති. පෙළපොත් වලින් එතුමාගේ නම් අයින් කරන්න ඕනේ.නැත්තං පොඩ් එවුන් නොමග යනවා :lol:
    මෙන්න රට ආදරේ කරන කෙනෙක් හිතන විදිය
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ====දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....=====

    * නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම

    * දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම

    * ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම

    * අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?

    * විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම

    * ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.

    * බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.

    * වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම

    * කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම මීක් නෑ...

    * ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.

    ====පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය..====

    * කේපී කරුණා කොටි බවට පැවසීම, ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම

    * රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.

    * පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.

    ===සංවර්ධන කටයුතු===

    * උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.

    * ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.

    * මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම

    ====පශ්චාත් මැතිවරණ ක්‍රියා====

    * මැතිවරණෙට කලින් ප්‍රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම

    * දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.

    * ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්‍රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.

    * මෛත්‍රී මැතිතුමා ශ්‍රී.ල.නි.ප යේ සභාපති වීම සහ මහින්ද වටා සිටි දූශිත සහ දූශිත නොවන පිරිස් නැවත මෛත්‍රී වටා එක් රැස් වීම.

    ===දින සියය වැඩ සටහන===

    * දිවුරුම් දීමේ කටයුතු දිනකට කලින් සිදුවීම.

    * කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.

    * ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම

    * පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.

    තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ හිතළු නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරන්ගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.

    වැරදි කරුවන්ට දඬුවම් පමුනුවන්නට මේ පෝස්ට් එකද යම් හෝ උදව්වක් කරයි නම් අපි සතුටු වන්නෙමු.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    රිදෙයි :D
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186

    meke inna gal kabbo tika ahu una ban.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උපහාසෙට කිව්වා මිසක් මෙතුමාට පින්සිද්ධ වෙන්න තමා අපි ඉන්නේ.මෙතුමා නැත්තං අර ඉංජිනේරුවරුන්ට තම්කම්රුවන්ට රුදාවක් නැහැ ගල්ඔය බැඳලා සේනානායකේ හදන්න... නැගෙනහිර පළාතම දියුණු වුනේ මෙතුම හන්දා :love::love:
    තව අර යුද්ධෙ ෆොන්සේකා මහත්තයාට හිතිලා ඉවර කරපු හන්දා දැන් නිදහසේ යනවා එනවා අපි නැගෙනහිර පළාත.. බලද්දි අර ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ වැඩකට නැති පරාජිතයෙක් (අර එළකිරි නිර්ණායකයන්ට අනුව) මොකට යුද්ධේ ඉවර කරන්න එයාට බැරි වුනානේ :angry: ප්‍රේමාදාස කකුලෙන් ඇද්ද කතා වැඩක් නැහැ.මොකට ප්‍රේමාදස යුද්ධ කරන්න ගියායෑ :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    ඔය ඔක්කොමත් හරි නයි සියන්ත බල්ලෝ ඇයි අර හොර රජා ගේ නීතිපති ඒ චෝදනාව එහෙම නෙමේ නොකියන්නේ අර කුමන්ත්‍රන කතාව එහෙම පොර ගියේ නෑ කියල ප්‍රකාශයක් නිකුත් කරන් නැත්තේ පුක තමා පොන්ස් රජා පැරදි පකයෝ වෙන එකෙක්ට පුක දීපන් නිමල් සිරිපාල කොල්ලො ගහන් නෑ දිලාන් නම් කොලු කාරයෙක් ලු උටවත් සෙට් වෙයන් පොන්ස්

    :lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මුරුගන් පුශ්පකුමාර කියන්නේ අඩුම තරමින් ෆෙඩරල් ඉල්ලන බෙදුම්වාදියෙක්වත් නෙමෙයි. අපේ රට ඒකීය රටක් වශයෙන් තිබිය යුතුයි කියලා දකුණේ දෙමළ සමාජය ඉදිරියේ හඬ නගපු පුද්ගලයෙක්. එදා කොටි සමග යුද්දය තිබුණ කාලයේ සිංහල මිනිස්සුන්ගේ යහපත් කම ගැන දෙමළ ජනතාව දැනුවත් කරපු කෙනෙක්.

    වෙනම රාජ්‍යයක් ඉල්ලන සම්බන්ධන්ව රටේ අනාගතය තීරණය කරන ජාතික විධායක සභාවට පත් කරද්දී, රටේ ඒකීයභාවය වෙනුවෙ පෙනී හිටපු මුරුගන්ව මහ පාරේ දණ ගස්සවලා පා පහර දෙනවා. මේකද යහපාලනය?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටම පාවල දීපු නපුංසකයා එක්ක දීග කන
    අරලියගහ මැදුරෙ නඩුව විතරක් වනපු නපුංසකයාට
    රජකම් දුන්න,මැතිවරණයෙ ඹරලෝසු මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථාන ලැඡ්ඡාවක් නැතිව හොයන
    රනිල් රතන රංජා රවී වගේ නපුංසකයින්ට වන්දනා මාන කරන උන් නෙමෙයිද නපුංසක?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    sirasa kavadavayth ratta hoda deyak kale naha ban un thamge vasiyata balu vada kala vithrayi
    මෙන්න මිට සති කීපයකට කලින් සිරස ආයතනය හිස මත තාබා වැඳගෙන හිටපු එකෙක් දැන් කියන කතා... මූ නම් මිකෙක්ද මන්දා.. හැබැයි කතාව ඇත්ත...:lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඔය ඔක්කොමත් හරි නයි සියන්ත බල්ලෝ ඇයි අර හොර රජා ගේ නීතිපති ඒ චෝදනාව එහෙම නෙමේ නොකියන්නේ අර කුමන්ත්‍රන කතාව එහෙම පොර ගියේ නෑ කියල ප්‍රකාශයක් නිකුත් කරන් නැත්තේ පුක තමා පොන්ස් රජා පැරදි පකයෝ වෙන එකෙක්ට පුක දීපන් නිමල් සිරිපාල කොල්ලො ගහන් නෑ දිලාන් නම් කොලු කාරයෙක් ලු උටවත් සෙට් වෙයන් පොන්ස්

    :lol::lol::lol:

    ඔබතුමගේ භෂා විලාශය දැක්කහම මට මේ වෙල් අනුර කුමාර කියපු කතාවක් මතක් වෙනවා :lol:
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    දැන් පෙනවා නේද මෙයාලා අපේ ජන්දෙන් ඇවිල්ලා ක්‍රෝදය පලිගැනීම කරන හැටි. මේ රටේ රට හරක් ටිකට දැන් තණකොල කන්න තමා වෙන්නේ.

    ඔය UNP JVP දෙකම වෙලාවකට එක වගේ. රට ඉස්සරහට අඩිය තියන කොට පස්සට අදින්න හරි දක්ෂයි.

    ඔය අය හිටියනන් මේ හයිවේ හදන්නේ නෑ තාම. මෙයාලට හරි අමාරුව දෙමළ මුස්ලිම් අය ගැන . සිංහලයා මැරෙන කොට මෙයාලා ශද්ද නැතුව හිටියා.

    ඔය රවි කියන්නෙත් දෙමළ සම්බවයක් තියෙන් කනෙක් . චන්ද්‍රිකාගේත් වැඩි හරියක් නෑයෝ දෙමළ. ඉතින් එයාලට යම් දුරකට ඒ අය කියන දේවල් කොහොමත් කරන්න වෙනව‍ා.

    අපි එදා රාජසිංහ රජ්ජුරුවෝ දෙමළ කියලා සිංහලයා පාවලා දුන්නා ඉංග්‍රීසිංට. ඒ පාවලා දුන්න අයගේ පුතා විරයෙක් කලා. ඔන්න ඔහොම ජාතියක් තමා මේ සිංහල ජාතිය.

    කිසිම දෙයක් හිතලා කරන්න බෑ . කවුරැ හරි කීවොත් අනධයෝ වගේ තමා වැඩ කරන්නේ.

    සේනසිංහ අහනවා මේ රටේ අල්‍පෙනෙත්තක දෙයක් නිෂ්පාදනය වෙන්නේ නැහැලු. එයා දන්නේ නැහැ මෙහේ නිෂ්පාදනය නැති කලේ ජයවර්ධනගේ විවෘත ආර්ථිකය නිසා කියලා. අපේ මිනිස්සුන්ට නිකන් හරි එළවලුවක් වවන්න හරි උනන්දු කලේ හිටපු ආණ්ඩුව

    අනිත් එක් කුඹුරු කීයක් ඒ ආණ්ඩුව අස්වැද්දුවද?? ඒවා දැන් මතකත් නෑ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උපහාසෙට කිව්වා මිසක් මෙතුමාට පින්සිද්ධ වෙන්න තමා අපි ඉන්නේ.මෙතුමා නැත්තං අර ඉංජිනේරුවරුන්ට තම්කම්රුවන්ට රුදාවක් නැහැ ගල්ඔය බැඳලා සේනානායකේ හදන්න... නැගෙනහිර පළාතම දියුණු වුනේ මෙතුම හන්දා :love::love:
    තව අර යුද්ධෙ ෆොන්සේකා මහත්තයාට හිතිලා ඉවර කරපු හන්දා දැන් නිදහසේ යනවා එනවා අපි නැගෙනහිර පළාත.. බලද්දි අර ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ වැඩකට නැති පරාජිතයෙක් (අර එළකිරි නිර්ණායකයන්ට අනුව) මොකට යුද්ධේ ඉවර කරන්න එයාට බැරි වුනානේ :angry: ප්‍රේමාදාස කකුලෙන් ඇද්ද කතා වැඩක් නැහැ.මොකට ප්‍රේමාදස යුද්ධ කරන්න ගියායෑ :lol:
    :lol::lol::lol: මුන්ට තේරෙන්නේ නෑ.. මුන් යහපාලන පෙත්ත බිලා ඉන්නේ..:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සේනානායක සමුද්‍රෙය් නම වෙස් කරන්න ඕනේ.ඒත හැදුවේ එතුමාගේ බූදලෙන් නෙවෙයිනේ.අනික මේකේ සැලැස්ම/ ශ්‍රමය මෙතුමගෙනුත් නෙවෙයි.මෙතුමා මොනාද කරේ මේක තනිකරම බලු වැඩක්.කියන්නේ මෙතුමා මේක හැදුවා කියලා...:lol:

    මේකේ අදහස එතුමගේ තමයි. සුදුස්සෝ පත් කරලා වැඩේ කෙරෙව්වෙත් මෙතුමම තමයි.ඉතිං ඕකට කළගුණ සළකන්න කියලා නම එළ්ලන්න ඕනද ? අපි කළගුණ සමරන්න ඕනේ නම් ජන්ම දිනේට හරි මැරුණ දිනේට හරි පිළිමෙට මල් මාලයක් දැම්ම නම් ඇති. පෙළපොත් වලින් එතුමාගේ නම් අයින් කරන්න ඕනේ.නැත්තං පොඩ් එවුන් නොමග යනවා :lol:
    මෙන්න රට ආදරේ කරන කෙනෙක් හිතන විදිය

    කතා කරල වැඩක් නෑ බන් ඕව ගැන..
    අමුතු අලුත් පරම්පරාවෙ කුකුලෙක්ගෙන් ඇහුවොත් ඔව් එතුමා වැරදී කියල ඕක සාදරනීකරනය කරයි..
    වගු ගහල ඉරි ගහල
    වැඩිය කෑ ගහන්න එපා..

    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    මෙන්න මිට සති කීපයකට කලින් සිරස ආයතනය හිස මත තාබා වැඳගෙන හිටපු එකෙක් දැන් කියන කතා... මූ නම් මිකෙක්ද මන්දා.. හැබැයි කතාව ඇත්ත...:lol::lol::lol::lol:

    okaa oya jivipi kathaa tikak ripat karalaa pora welaa inne ban podi ekaa okaa onna ohe athaharalaa dapan:angry::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.

    මාරාගේ සෙල්ලම් එලියට පනී... ඇත්ත දැනගන්න බලන්න, "අනුර කුමාර දිසානායක" ..

    :yes::yes:

    10% සිට 200% දක්වා කොමිස් ගහාන බුවෙක් ,

    බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිපොනියාවේ නිවාස 4ක් ,

    ගුගල් සමාගම ඇවිත් ආයෝජනයක් කරන්න මු හරකා ගුගල් සමාගමෙන් 15% කොමිස් මුදලක් ඉල්ලීම නිසා ගුගල් හැරිලා ගිහින් එක වෙන රටක සිදුකරලා .

    ලිපිනයන් :-
    5581 Homecoming, Mira Loma ,CA 91752
    15067 Preston Dr , Fontana, CA 92336
    222 Dexter St, Covina ,CA 91723
    15067 Preston Dr , Fontana,CA 92336

    radaris.com එක්සත් ජාතික පුද්ගල සෙවුම් අඩවියේ අදාල නම ඇතුලත් කිරීමෙන් ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන් .

    අහිංසක අපේ රට විකුණගෙන කන මුන්ට ජන්ද නෙවේ හෙන ඉල්ලන ඕන කරන සක්කිලි වැඩ වලට මුන් විදේශ කුමන්ත්‍රණ ගැන කතා කරනවා ඇමරිකාවට බනිනවා එත් ලංකාව හුරගෙන කාලා ඇමරිකාවේ ගෙවල් හදන ඇමරිකාවේ ආතල් ගන්න මාරාගේ සහෝදර කැල නින්දිතයි අසික්කිතයි , බැසිල්ට ළමයි තුන්දෙනයි කෙල්ලෝ 2ක්යි එක කොල්ලයි මුන් තුන්දෙනාම ඉන්නේ ඇමරිකාවේ .. අනේ ලංකාවේ කට්ටකාලා වෙල් 3නෙන් 2ක් බඩගින්නේ ඉදන් ඉගෙන ගන්න අයිතිය ඉල්ලන, කොල්ලෝ කෙල්ලොන්ට බල්ලන්ට වගේ ගහන ආණ්ඩුවේ අයියලාගේ ළමයි නිදහස් අධ්‍යාපනය ලබන්නේ ඇමරිකාවේ ..අපේ උන්ට අධ්‍යාපනය ලබන්න අය වැයෙන් වෙන් කරන්නේ 1.6% වගේ සුළු ප්‍රමාණයක් .. මේක තමයි වෙනස් කරන්න ඕන .... ඒකාධිපති බලලොබි පවුල්වාදී ,පවුල් ආණ්ඩුව එලවා දැමිය යුතුයි ...

    මහින්ද ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, :angry::angry:

    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව පැවති මහින්ද රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය නොදුන්න ඔබට අපේ ප්‍රණාමය !!

    මෙන්න පවුල් සංස්ථාවේ තවත් 8ට පාස් නැති රට කන මාරාගේ බයියෙක්

    නිශාන්ත වික්‍රමසිංහ , ශිරන්තිගේ සහෝදරයා ශ්‍රී ලංකන් එයාර් සභාපති ,
    ඔහු මෙම තනතුරට පත් වන්නට පෙර සුළු තේ දළු වෙළෙන්දෙකි , අපොස සාමාන්‍ය පෙළ අසමත්ය .

    ශ්‍රී ලංකාන් එයාර් වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් වී ඇත ,බිලියන 90ක පාඩුවක් මේ වන විටත් ඔහුගේ සභාපතිත්වය යටතේ රටට අත්කරගෙන තිබීම පුදුමයක් නොවේ ,

    අධ්‍යාපනයක් පළපුරුද්දක් නැති මෙවන් බයියන් හට උසස් තනතුරු ලබා දීම ලෝක විහිළුවකි ..

    මෙතන ආතල්ම සින් එක යනු නිශාන්ත පාවිච්චිකරන රෝලක්ස් අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් බව හෙළිවන්නේ ඔහුගේ නිවස සොරු බිදීම හේතුවෙනි . එහිදී නිවසේ තිබී එම ඔරලෝසුව සමග ඇමරිකන් ඩොලර් 115000 ස්ටර්ලින් පවුම් 10,500 ක් හා රුපියල් ලක්ෂ 10 සොරකම් කර තිබේ ...

    කොහෙන්ද මේ සල්ලි ඇයි සුදුසුකම් නැති බයියලාට රටේ ඉහලම තනතුරු දෙන්නේ ?

    පුතෝ සල්ලි සාධාරණ විදිහට උපයලා මෙහෙම විගඩම් නැතුවාට කමක් නැ නමුත් ,රට බංකොලොත් කරලා ආතල් ගන්න එක හරි වැඩක් නෙවේ ...[/COLOR]
    Mervin%20Silva%20Bike%20Ride%202012%20Kiribathgoda%20Junction%20KTYN.jpg

    ඊරිසියාවට නෙවේ මේවා ලියන්නේ අවදානය පිණිස , අපිත් කැමති කොල්ලෝ ආතල් එකේ ජිවත් වෙනවට නමුත් අහිංසක ජනතාවගේ සම්පත් ධනය හුරගෙන කාලා ආතල් ගන්න එක අනුමත කරන්න බැ ...

    නාමල් රාජපක්ෂ ,

    උපත 1986 හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී 2010 තාරුණ්‍යට හෙටක් සභාපති වන ඔහුගේ පාවිච්චියට සදහා වාහන 22ක් පවතී . වංචාකාරී ලෙස නිතිවිභාගය සමත්විමටත් ජපුර විශ්ව විද්‍යාලයේ සුදුසු කම් කිසිවක් නොමැතිව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටද එතුමා සමත් විය සිටින බවට චෝදනා එල්ලවී තිබේ ,ජනාධිපතිවරයාගේ විධායක බලතල ආරෝපණය කරෙගෙන ඇමති මණ්ඩලය පවා හසුරවන්න මොහු කටයුතු කර තිබේ .
    තවද රටේ ක්‍රීඩා ක්ෂේතයට හා තරුණ කටයුතු දේශපාලනීය කිරීමටත් කෙලවිමටත් වග කිය යුත්තෙකි
    .
    නිලියන් ඇසුරට තදටම ප්‍රියකරන්නෙක් එය ඔබ අප සැම දන්නා රහසකි ...

    යෝෂිත රාජපක්ෂ ,

    a_015.jpg

    කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු , නිල නොලත් නා--- හමුදාපති , ඇස්ටන් මාර්ටින් වර්ගයේ සුපිරි රේසින් මෝටර් රථයක් ඇතුළුව රේසින් මොරට රථ 6ක් සහ ඔහුගේ පාවිච්චියට සදහා වාහන 20ක් පවතී , ඔහුගේ පෙම්වතිය වූ යසාරා මේවන විට ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ ඉහල තනතුරකට පත් කොට ඇත,

    පෙම්වතියේ කලින් පෙම්වතා වූ රගර් ක්‍රීඩකයෙකුගේ ඝාතනයක් සම්බන්දවද මොහු ගේ නම ඈදි ඇත ( කලින් පෙම්වතා විසින් ඇයගේ අවල් තැන උපන්ලපයක් ඇති බව මොහුට පවසා ඇත.)

    රෝහිත රාජපක්ෂ ,

    hqdefault.jpg

    ඔහු පාවිච්චි කරන සපත්තු දෙක රුපියල් 150,000 බවද මාධ්‍යට පවසා ඇත ,
    ඇස්ටන් මාටින් ලෑම්බෝගිනි වැනි සුපිරි රේසින් මෝටර් රථ 19ක් හිමි බව කියයි , එහි වටිනාකම කෝටි 90ක් පමණවේ ,

    මෙම රාජපක්ශ පුතුන් විසින් එංගලන්තයේ රැජිනගේ මාලිගාවේ සුදු අශ්වයෙක් කෝටි ගණනක මුදලකට ගෙනා ආ බව ද දැන් හෙළි වී තිබේ , මෙම අශ්වයා දැනට නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ සිටි .

    පුතෝ සල්ලි සාධාරණ විදිහට උපයලා මෙහෙම විගඩම් නැතුවාට කමක් නැ නමුත් ,රට බංකොලොත් කරලා ආතල් ගන්න එක හරි වැඩක් නෙවේ ...:yes::yes:

    එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක්

    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ( ජන්දයට පෙර අපි මෙහෙම කිව්වා අද එක ඇත්තක් වෙලා නැද්ද ?),

    මහින්දගේ මණ්ඩලේ කචල් (ජන්දෙට පෙර අපි මෙහෙම කිව්වා අද එක ඔබට ඔප්පුවෙලා නැද්ද ?) ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?(ජන්දෙට පෙර අපි මෙහෙම කිව්වා අදටත් එය ඇත්තක් නොවේද ?)

    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන අන්තවාදී පිරිසක් ,
    නුගත් පිරිස් ,

    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...( අපි ජන්දෙට පෙර මෙහෙම කිව්වා එය අද ඔප්පුවෙලා තියෙනවා )

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න( නැ කියලා ජනතාව තීන්දුව දීලා තියෙනවා ) ,,,,,,,,,,,,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක්

    ත්‍රෙඩ් එකේ කලින් පොස්ට් ටික බලන්න මහින්දගේ හොර සෙල්ලම් දැනගන්න ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=32
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=33
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=35

    අපේ කිබුලාගේ දේශපාලන මත විචාරණය - ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    Last edited:

    Similar threads