MY3ගේ_යහා_පාලනය_හා_මෛත්‍රි_යුගය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    MY3ගේ_යහා_පාලනය_හා_මෛත්‍රි_යුගය

    MY3ගේ යහා පාලනය හා මෛත්‍රි යුගය

    තව හොද හොද සෙල්ලම් ඉදිරියට තිබෙයි.

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පොනිල් බටලන්දේ දමපු සෙල්ලම් දැන් රට හැමතැනම සිද්ද කරයි.

    Ponil is a well known psychopath.

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    tawamath uba pawdgalikawa eka parshwikawa hithanne ban.
    oya okkoma ekai.
    patta horu

    Not exactly.
    I do not like the party created by Bandaranayake. He is the inventor of the Sinhala / Tamil issue in Sri Lanka.
    Still MR is far better than Ponil or CBK. (MY3 is a true puppet of CBK). Ponil is the worst. People will understand this one day but it will be too late.
    What I support is now abolishing the executive presidency and power handed over to the parliament. But we need to elect a PM and not with Ponil.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම තමා බොල බැන්ඳ ගමන් ලමය හම්බෙන්නේ නෑ වගේ තමා මේකත් :rolleyes::rolleyes:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පොඩ්ඩක් හිටපන් ක්‍රියාමර්ගයක් ගන්නකන්. පෙරේදනෙ වුනේ,මහින්දගෙ කාලෙ මුකුත් වුනේ නෑ වගේනෙ කතා කරන්නෙ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පොඩ්ඩක් හිටපන් ක්‍රියාමර්ගයක් ගන්නකන්. පෙරේදනෙ වුනේ,මහින්දගෙ කාලෙ මුකුත් වුනේ නෑ වගේනෙ කතා කරන්නෙ
    ඒකනේ බන්... වැරැද්ද වැරැද්දම තමයි.. කාටත් නීතිය එක වෙන්න ඕනේ තමයි.... ඒ උනාට දැන් සමහරු කථා කරන්නේ මෛත්‍රී ආපු ගමන් යහ පාලනේ වෙන්න ඕනේ කියලා...හරියට නිකන් මහින්දගේ කාලේ මුකුත් උනේ නෑ වගේ. හැමදේම 100%ක් සම්පූර්ණ නෑ ලෝකේ කොහේවත්.. ඔය වගේ පිස්සු කේස් ඉන්නවා.ටිකක් ඉවසලා ඉමු... නීතිය රකින යාන්ත්‍රණය හැදුවම ඔවා ඔක්කොම හරි යයි...
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    My3 Pathwela dawas 10k wath na ne bn thama ....Balamuko muta mokadakaranne kiyala.....Oya wage ewn thama Guu karanne ona deyak
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    10891775_1437318643173950_8792695219808927648_n.jpg