සිගරට් !!!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔන්න ඉතින් සිගරට් උරන නොඋරන කස්ටියට වැදගත් Details ටිකක් දාන්ට හිතුන ....

    කස්ටිය මේක අප් කොරල ගන්ට එහෙනම්

    35ake8j.jpg

    1zzgp4x.jpg

    6nzibd.jpg

    1juihv.jpg

    තව මග එනවා !!!!
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල බං.. මම නම් බීලම නෑ.. ඕකට ප්‍රදානම හේතුව අපේ ඉස්කෝලෙ යාළුවෙක්වත්, ඔෆිස් එකේ යාළුවෙක්වත් සිඟා ගහන්නෙ නෑ.. සමහර විට මාත් ට්‍රයි කරන්න තිබ්බා උන් බිව්වා නම් ඩ්‍රින්ක්ස් ගන්න වෙලාවට හරි.. ඒක නිසා ආසාවක් ආවෙ නැහැ ටෙස්ට් කරලා බලන්නවත්.. මොකද උන් බොන්නෙ නැත්තං මං බොන්නෙ මොකටද කියලා හිතුනා..
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Thanks Macho !!!

    REP +

    රෙප් දෙන විදිහ කියපන්කො උබ :P:P

    TFS
    Good Post :)
    +
    එල එල ඔන්න දුන්න

    :yes::yes::yes::yes:

    එල බං.. මම නම් බීලම නෑ.. ඕකට ප්‍රදානම හේතුව අපේ ඉස්කෝලෙ යාළුවෙක්වත්, ඔෆිස් එකේ යාළුවෙක්වත් සිඟා ගහන්නෙ නෑ.. සමහර විට මාත් ට්‍රයි කරන්න තිබ්බා උන් බිව්වා නම් ඩ්‍රින්ක්ස් ගන්න වෙලාවට හරි.. ඒක නිසා ආසාවක් ආවෙ නැහැ ටෙස්ට් කරලා බලන්නවත්.. මොකද උන් බොන්නෙ නැත්තං මං බොන්නෙ මොකටද කියලා හිතුනා..

    තේරුමක් නැති වැඩක් බන් ... දැන් සිගරට් විකිනෙන එක අඩු වෙලා තියෙන්නේ ...
    මම ඉන්න තැනට එහා පැත්තේ තියෙන්නේ සිගරට් ඒජෙන්සිය උන් හැමදාම ඒක කියනවා
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ජොනී බට්ට;17778367 said:
    adow, ethakota pare cigarette bonna thahanam nadda? mama hithuwe thahanam kiyala :P

    මමත් හිතුවේ බෑ කියල බන් ... බලද්දී අව්ලක් නෑ