මෛත්‍රී දිනකට 2850?? අයියෝ සිරිසේන
ජනාධිපති වැය ශීර්ෂයේ අඩංගු වන්නේ මොනවාද කියල ගොඩ දෙනෙක් අහපු නිසා මෙන්න පැහැදිළි කිරීම.
අය වැය ලේඛනය හෝ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන අවස්ථාවක "ජනාධිපති වැය ශීර්ෂය" කියලා වෙනම මුදල් ප්රතිපාදනයක් අනුමත කරගන්නවා. මේක ජනාධිපති වරයාගේ පුද්ගලික පාවිචියට වෙන් කරන මුදල කියලයි සමහරක් පවසන්නෙ. ඒත් කිසිදු අමාත්‍යාංශ විෂය පථයකට නොගැනෙන, එහෙත් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන 21 ක් සඳහා වූ වියදම් තමයි මූලික වශයෙන් ඇතුළත් වෙන්නේ.
1. ජනාධිපතිතුමාගේ කාර්යාලය සඳහා වියදම් - කොළඹ, මහනුවර නුවරඑළිය , අනුරාධපුර ජනාධිපති නිල නිවාස හා අරලිය ගහ මන්දිරයේ නඩත්තුව සේවක වැටුප්, පෞරාණික බව රැක ගනිමින් ඒවා නඩත්තුවට වියදම්
2. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වියදම්
3. හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපතිවරුන්ගේ කලත්‍රයන් සඳහා වියදම්
4. කොමිෂන් සභා සඳහා වියදම් (සේවක කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව,)
5. ජනාධිපති විමර්ශන ඒකකය සඳහා වියදම්
6. උපාය මාර්ගික ව්‍යාපාරය කළමනාකරණ එජන්සිය (SEMA) සඳහා වියදම්
7. නිසි බලධරයාගේ කාර්යාලය සඳහා වියදම්
8. අත්‍යාවශ්‍යසේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහා වියදම්
9. නැවත පදිංචි කිරීම් සංවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහා වියදම්
10. ජාතික පර්යේෂණ සභාව සඳහා වියදම් - රටේ අනාගත බලාපොරොත්තුවක් වූ ඛනිජ තෙල් සොයා ගැනීමේ කාර්යභාර ව්‍යාපෘතිය
11. ආහාර මිලදී ගැනීමේ හා අවේක්ෂණ ඒකකය සඳහා වියදම්
12. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව සඳහා වියදම්
13. ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව සඳහා වියදම්
14. ඉංග්‍රීසි හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය සඳහා වියදම් - ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන”E - ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය
15. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සඳහා වියදම්
16. ආහාර සුරක්ෂිතතාව සහ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය උපකමිටුව සඳහා වියදම්
17. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා වියදම්
18. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව සඳහා වියදම්
19. මූලික අධ්‍යන ආයතන සඳහා වියදම්
20. ශ්‍රී ලංකා පදනම සඳහා වියදම්
21. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සඳහා වියදම්
ඉහත ආයතන 21 නඩත්තු කිරීමට අදාළ වූ, ප්‍රජා සංවර්ධන වියදම්ද, ප්‍රාග්ධන වියදම් ද, ජනාධිපති වැය ශීර්ෂ යටතට ඇතුළත් වෙනවා.
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් හේමා ප්‍රේමදාස මැතිනියට ලැබෙන පහසුකම් ද, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ලැබෙන පහසුකම් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත්. (අංක 3 බලන්න). මහින්දගේ වියදම අච්චරක් වුණා කියල කෑ ගහන චන්ද්‍රිකා යැපෙන්නේත් ඒ කියන මහින්දගේම වියදමෙන්.
මීට අමතරව ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා බැවින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද මුදල ද මහින්ද ජනාධිපතිවරයාගේ වියදම ලෙසයි ඔවුන් පෙන්වන්නේ.
ජනාධිපති අරමුදල කියල වෙනම එකක් තියෙනවා. ඔය මඩ ගහන උන්ට බොරු කියල බොරු කියල ඒ පවටම අන්තිම කාලේ පිළිකාවක් හැදුනාම ඒ පිළිකාව වෙනුවෙන් යන වියදම් වලින් 50% ක් ලැබෙන්නේත් ජනාධිපති අරමුදලෙන්. පහුගිය කාලේ ඒකත් ජනාධිපති මහින්දගේ වියදම් වලට එකතු කරලයි පෙන්නුවේ.
ඔය දේවල් බලද්දී මහින්දගේ දිනක වියදම කෝටි 2 ක් කියලා යූඇන්පී පච බලකාය කෑ ගහන්නේ ඉහත වියදම් වර්ග 21 සහ රටේ රාජ්‍ය ආරක්ෂක වියදමත් , ජනාධිපති අරමුදලත් එකතු කරලයි.
ලෝක ඉතිහාසයේ වැඩිම බොරු තොගයක් කියා ජනාධිපති වූ සහ තවමත් පට්ට පල් බොරු කියමින් ජනාධිපති කම ගෙනියන ජනාධිපතිවරයා වන්නේ මා දන්නා තරමින් මෛත්‍රීපාල සිරිසේනයි.
මිනිහා දැන් කියනවා ජනාධිපති වැය ශීර්ෂය දිනකට කෝටි 2 සිට , දිනකට රු.2850 කට බැස්සුවා කියල.
අනේද හිටං? චන්ද්‍රිකාගේ දිනක වියදමට එහෙනම් රු 50 ක් විතර දෙනවා ඇති. සජිත් ගේ අම්මට ඒ කියන්නෙ හේමා මැතිණිට රු 30 ක් විතර grin emoticon
මේක පොඩ්ඩක් යහපාලන පෙත්ත ගිලපු එවුන්ට රිදෙයි...