තෙල් මිල

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    අද හා හා පුරා කියලා ගැහුවේ නැතැයි තෙල් වෙනදා ගහන ගනම රුපියල් 1000ක ලිටර් 8.5.... :):):)ගනක් වැදුනා සතුටෙ බැරුවා ටැනිකියත් ෆුල් උනා අද උදේ පාන්දරනම් පටිට හැපි ඔෆිස් එකේ හැමොමත් අද දවසේ මෙක තමා මර්තුකව දැන් එලකිරි සෙට් එකත් කියන්න බලන්න කොහොමද තෙල් මිල ගැන

    තව දෙයක් වෙනත් රටවල්ල වල කොහොමද දන්නේ නැ තෙල් මිල ගනන් :angry::angry:

    tumblr_mwhodfuy3U1s7uew1o1_400.gif

     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පෙරේද තෙල් ගහන්නත් හදලා ඊයේ ගහන්නම් කියලා හිතුවේ හොඳ වෙලාවට.ෆුල් ටෑන්ක් ම ගහන නිසා අනාත වෙනවා තව පොඩ්ඩෙන්
    ඊයේ උදේ ෆුල් ටෑන්ක් ගැහුවා ලීටර් 15ක් වැදුණා
    128*15=1920/- ගියේ :rolleyes:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    එලස්.. මම නම් තෙල් ගහන්නෙ මාසෙකට එක දවසයි..:lol:

    සුවර් ඒකට සිටි 100 වෙන්න ඹනැ

    මමත් ගැහුවා 1600ට ටැන්කිය පුල් බයික් ඒකේ හැබැයි ගෙදර අවිල්ලා බොතලයකුත් අරන් ගියා පුරො ගන්න
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    පෙරේද තෙල් ගහන්නත් හදලා ඊයේ ගහන්නම් කියලා හිතුවේ හොඳ වෙලාවට.ෆුල් ටෑන්ක් ම ගහන නිසා අනාත වෙනවා තව පොඩ්ඩෙන්
    ඊයේ උදේ ෆුල් ටෑන්ක් ගැහුවා ලීටර් 15ක් වැදුණා
    128*15=1920/- ගියේ :rolleyes:

    දැන් ගහන්නේ 95 වගේ ලොලාේ :lol::lol::lol::lol::lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පබරවාරි 4 වෙනිදා තව පාරක් පෙට්රෝල් ඩිසල් ගණන් අඩු වෙනවා කියල කතාවක් තියෙනවා.ඇත්තද දන්නේ නැහැ.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පබරවාරි 4 වෙනිදා තව පාරක් පෙට්රෝල් ඩිසල් ගණන් අඩු වෙනවා කියල කතාවක් තියෙනවා.ඇත්තද දන්නේ නැහැ.

    ai ban lankawata borathel denne nikanluda? :lol::lol: