හරීන්ගේ වයිෆ්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
10940536_1547128295534523_1390468985417510612_n.jpg

හරීන්ගේ වයිෆ්ගේ නම නම් මට මතක නෑ.ඒ වුනාට මේකිව මම පොඩි කාලේ දැකලා තියෙනවා.අපේ ගෙදරත් ඇවිල්ලා තියෙනවා.සෙල්ලම් කරලත් තියෙනවා.ඒ කාලේ මේකිට අවුරුදු අටක් දහයක් වගේ. බදුල්ලේ මම ටික කාලයක් හිටියා.මෙයාගේ සීයා විනී ඩයස්.පරණ ලස්සන කාර් එකක් තිබුනා.පට්ට වාහනයක්.ඇන්ටික් කාර් එකක්.මිනිහා ඒක අල්ලන්නවත් දෙන්නේ නෑ.එච්චර පරිස්සමෙන් තියාගෙන ඉන්නෙ.හෝදන්නෙත් මිනිහම තමයි.විනී ඩයස් අපේ තාත්තගේ යාලුවෙක්.එතකොට මේකිගේ තාත්තා වින්සන්ට් ඩයස්. බදුල්ල ආසනේ මංත්‍රී ඒ කාලේ.වින්සන්ට් නම් පට්ට මෝඩයෙක්.පොරත් අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා. වින්සන්ට් ඩයස්ට බොඩි ගාඩ්ලා නෑ.තනියම ටවුන් එකට වුනත් යන්නේ.එක පාරක් නාටාමි කෙනෙක් වින්සන්ට් ඩයස්ට කනේ පාරක් ගැහුවා.මමත් එතන හිටියා.ඒ නාටාමි පිස්සු එකෙක්.නාටාමිට සබ්බුව පස්සේ හම්බ වෙන්න ඇති. වින්සන් ඩයස් දැන් මැරිලත් ඇති. වින්සන් වෙන්න ඇති හුගක් වෙලාවට හරීන්ට යූන්පි එකේ සංවිධායක කම අරන් දෙන්න ඇත්තේ.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තව විස්තර ටිකක් කියපන්කො බන්. හරි ආසයි අහගෙන ඉන්න...........
     

    jklop

    Member
    Jan 22, 2015
    24
    1
    0
    ube wisthara aththada boruda nan danne naha.habai vincent dias nan thaama innawa.mama dakka langadi tv eketh news walata katha kala.kohomahari maathak wenakan Harin bandala naha wage neda hitiye:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,621
    22,319
    113
    Gotland
    තෝ වින්සන්ට් ඩයස් ව දන්නවද ? වින්සන්ට් ගේ යාලු මන්ත්‍රී කෙනෙක් හිටිය කලුටර. උඹ දන්නවද
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    තෝ වින්සන්ට් ඩයස් ව දන්නවද ? වින්සන්ට් ගේ යාලු මන්ත්‍රී කෙනෙක් හිටිය කලුටර. උඹ දන්නවද

    කවුද කලුතර හිටියෙ.? දන්නේ නෑ