හරිම සිම්පල් ප්ලෑන් එකනම් ..
එහෙන් ලංකාවට සල්ලි එවන කෙනෙක් හොයාගෙන එහෙන් උගේ සල්ලි ටික ඉල්ලගන්න කියපන් කෙල්ලට. උඹ ලංකාවෙන් එහෙ ඉන්න එකා සල්ලි එවන ගෙදරට සල්ලි ටික ගෙනිහින් දීපන්.
ow eka hari.ehemat baluwa kaurut na mchn ehema me welawe
godak ewun yawala kalin. 
/Aus student visa agent kenek gen ahala balanna 