EK එකේ පික්චර් පිස්සන්ට ආරධනා...

anuraw123

Member
Nov 25, 2014
633
36
0
EK එකේ පික්චර් පිස්සන්ට ආරධනා...

හුග දෙනෙත් Internet ගිහින් ටොරන්ටිස් වලටයි අරහේ මෙහේ ගිහිල්ලා විල්මිස් දාගන්න බැරැව තටබන, අයට මෙික help එකක් වෙයි...ගොඩ දෙනෙක් මෙික දන්නවා..නොදන්න beginners, Internet එකට අලුත් අයටයි මෙි තෙරේඩි එක දැමිමෙි...English/Sinhala Films බලන්න halls ගානේ යන්න අවශ්‍යය නැහැ...CD තැටිවලට වියදමි කලා ඇති...මම නමි specialty, English පික්චර් පිස්සෙක්..මෙිකෙන් මම හැම චිත්‍රපටියක්ම Internet ගිහින්බාගෙන බලනවා...:yes::)

තමන්ගේ පරිඝනක වල IDM Downloaderතියෙන්නෙ කාටද? නැති අය එක බාගෙන ඔිනෑම Online Movies Web Sites වලට ගිහින් movies play button එක click කරලා උඩින් වැටෙන idm downloder බාර් 123.jpg එකට කිලික් කරලා පහසුවෙන් movies බාගන්න පුලුවන්....

IDM Downloader App එක මෙතනින්...:yes:

http://www.internetdownloadmanager.com/

IDM හි අදාල Browser settings හදලා ඉන්න... ඒක ලේසියි...:yes:

Capturerwrwr.JPG

459645656.JPG

edtete.JPG

තමන් කැමති movies වෙබි සයිටි එකට පමනක් IDM downloader bar එක දෙන්න පුලුවන්...:yes:

gdgdg.JPG

වෙිගවත්ව පැහැදිලිවම චිත්‍රපට බලන්න අඩුගානේ ටෙලිකොමිහි SLT ADSL Web Family Package එක වත් තිබෙි නමි එල තමා....:cool:

Viooz කියන්නෙ ඔිනැම movies දාගන්න පුලුවන් මරැ තැනක්....Online movies බලන්න/IDM එකෙන් බාගන්නත් පුලුවන්...:)

http://viooz.ac/ සහා http://viooz.be/ යන්න...:shocked::yes::)

attachment.php



Subscene ගිහින්
සියලුම movies වල subtitles ගන්න පුලුවන්....:yes::)

http://subscene.com/:yes:

නිකං බලලා යන්නැතුව Bump එකක් හරි දාලා යන්න...:yes:,හැමොටම Thanks..:)
 
Last edited:

anuraw123

Member
Nov 25, 2014
633
36
0
apinam ithin torrent thama. IDM hodayi torrent nathi ewata.


මමත් torrent use කරනවා,torrent ත් නරක නැහැ.. ඒත් IDM එක ඊට වඩා වෙිගවත් කියලයි මම හිතන්නේ...IDM App එකේ පරන versions හොදයි... torrent ෆයිල් හොයනවාට වඩා මෙි ක්‍රමය හොදයි...වෙිගවත් Dialog හරි SLT Internet පැකේජ් දාගත්තනමි හරි..Idm use කරලා torrent බාගන්න පුලුවන්.. :yes::)