Voting help yaluwane Most Popular University Sports Star

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචන්ල මට ලොකු උදව්වක් ඕනේ වෙල තියෙනවා

    මේ මගේ මල්ලි කෙනෙක් එක නිසා මේ උදව්ව කරන්න මට

    මෙක Voting Competition එකක්

    මොස්ට් පොපුලර් ස්පොර්ට්ස් ස්ටර් (Most Popular University Sports Star)

    1.) පලමු පියවර

    මෙ ෆැන් පේජ් එක ලයික් කරන්න
    like the below fan page

    https://www.facebook.com/moraspirit.fanpage


    2.) දෙවන පියවර

    මේ වෙබ් සයිට් එකට යන්න
    Go to this URL

    http://sportstar.moraspirit.com/index.php?a=2

    විසල් තෙන්නකෝන් මගෙ මල්ලිට වෝට් කරන්න
    Vote for Visal thennakoon

    මෙ පහල පේන පින්තුරේ ඉන්නේ එයා තමයි
    2a9y2pf.jpg


    Vote කිරිමේදි ඔබගේ facebook නම සහ Email ලිපිනය විමසනු ඇත .. එය පිරවීමට කාරුනික වෙන්න

    3.) තෙවන පියවර

    ඔබගේ email ගිනුමට ලොග් වි තහවුරු කරන්න
    and you will have to confirm your vote by logging to your e mail

    මේක මට කරන ලොකු උදව්වක් මචන්ලා

    ගොඩක් පින් හැමෝටම
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අර මොකද්ද මන්දා කොරන්න කීපු එක කොරා ඕං :frown: