Nissan HB 310

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Start karala tika durak yanakota mis ekak enawa.

    Wiring eke koill eka ambaanata heat wenawa.

    Mee lede wena kaata hari ewith thiyenawada??

    Help

    මචන් ඔය කාර් එකේ මුලු ඉග්නිශියන් සිස්ටම් එකම හරිම සරලයි. කොයිල් එකට ඩිරෙක්ට් පවර් දීලා සොලනයිට් එකට වයර් එකක් දාලා ගැහුවනම් යතුරෙන් ස්ටාර්ට් කරනවට වඩා ලේසියෙන් ඕක ස්ටාර්ට් කලෑකි:P:P

    mdmp_1001_02_+ignition_systems_basic_concept+standard_ignition_system_diagram.jpg

    කොයිල් එකේ ඉදලා ඩිස්ට්‍රිබියුටරේටත් ඩිස්ට්‍රිබියුටරේ ඉදන් ප්ලග් වලටත් තියෙන වයර් හාන්ස් එක ලීක්ද බලපන්.ලීක් නම් අලුතෙන් දාන්න වෙනවා. ඒක අලුත්නම් කොයිල් එක ගාව කරෙන් වයර් එක ගලවලා බලපන් කොල පාටට බැදිලද කියල. බැදිලනම් ඒ කෑල්ල කතුරකින් කපලා බලපන් දිගටම එහෙමද නැත්නම් චුට්ටක් කපලා දාලා ආයේ හයි කරපන්. ඉග්නීශියර් වයර් සෙට් එකත් හොදයිනම් ප්ලග් වයර් හනස්සත් හොදයිනම් අනිවාරෙන් කොයිල් එක වෙන්න ඕනේ. කොයිල් එකක් දාපන්.

    කොයිල් එක දානවනම් වයර් හනස්සත් දාලම දාපන්. ප්ලග් ටිකත් කෝකටත් ගලවලා බලපන් ගඩොල් රතු පාටට තියෙනවද කියල

    අලුතෙන් එන හයිටෙක් වාහන වගේ නෙමේ ඕවගේ ඕන මගුලක් තමන්ටම කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: blade1982

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    රත්තරං;17800578 said:
    මචන් ඔය කාර් එකේ මුලු ඉග්නිශියන් සිස්ටම් එකම හරිම සරලයි. කොයිල් එකට ඩිරෙක්ට් පවර් දීලා සොලනයිට් එකට වයර් එකක් දාලා ගැහුවනම් යතුරෙන් ස්ටාර්ට් කරනවට වඩා ලේසියෙන් ඕක ස්ටාර්ට් කලෑකි:P:P

    mdmp_1001_02_+ignition_systems_basic_concept+standard_ignition_system_diagram.jpg

    කොයිල් එකේ ඉදලා ඩිස්ට්‍රිබියුටරේටත් ඩිස්ට්‍රිබියුටරේ ඉදන් ප්ලග් වලටත් තියෙන වයර් හාන්ස් එක ලීක්ද බලපන්.ලීක් නම් අලුතෙන් දාන්න වෙනවා. ඒක අලුත්නම් කොයිල් එක ගාව කරෙන් වයර් එක ගලවලා බලපන් කොල පාටට බැදිලද කියල. බැදිලනම් ඒ කෑල්ල කතුරකින් කපලා බලපන් දිගටම එහෙමද නැත්නම් චුට්ටක් කපලා දාලා ආයේ හයි කරපන්. ඉග්නීශියර් වයර් සෙට් එකත් හොදයිනම් ප්ලග් වයර් හනස්සත් හොදයිනම් අනිවාරෙන් කොයිල් එක වෙන්න ඕනේ. කොයිල් එකක් දාපන්.

    කොයිල් එක දානවනම් වයර් හනස්සත් දාලම දාපන්. ප්ලග් ටිකත් කෝකටත් ගලවලා බලපන් ගඩොල් රතු පාටට තියෙනවද කියල

    අලුතෙන් එන හයිටෙක් වාහන වගේ නෙමේ ඕවගේ ඕන මගුලක් තමන්ටම කරගන්න පුලුවන්

    machan patta thanks

    Raththaran uba deyyek neme dewaalayak.

    Mama check karala balala reply karannam

    Ube mob num ekak thiyena wa nam deepankoo
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan yathuru kata burul wela thiyenne.

    samahara welawata strt eke thiyeddi car eka walak wetila gessunoth aymath starter mortor eka wadinawa.

    meekath case ekak wei daa?

    yathuru kata aluthen daanna wey daa?

    case ekak neennam ban
    samahara wita okada danne na ledeth.
    oka ikmanata hadaganin, nathnam ubata bara ganakata kelawela nawathinne