>>>>>වරෙව්>>>>>>
මට අවශ්‍ය වෙන්නේ මෙතන විද්වත් සංවාදයක් ඇති කරන්න. එළකිරි එකේ කට්ටිය මේ ගැන කලින් ත්‍රෙඩ් දාල තියනවා ඒත් තමන්ගේ මතය ප්‍රකාශ කරනවා විතරයි කිසිම පැහැදිලි කිරීමක් නැතුව. ඕනෙ කෙනෙක්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් ශිෂ්ට සම්පන්නව.
ප්රශ්නය මේකයි. ලාංකික සමාජයේ LGBT සමාජයට ඉඩක් තියනවාද? මේක ලාංකික සංස්කෘතියට අනුකූලද, පටහැනිද? තමන් අදහන ආගම අනුව මේ ගැන ස්ථාවරය මොකද්ද? ලංකාව තුළ LGBT සමාජය නීත්‍යානුකූල කළ යුතුද නැද්ද? එහෙම හිතන්න හේතුව මොකක්ද?
Elakiri PRO! එකේ මේක පළ කලේ හොඳ සංවාදයක් ඇති කරන්න. මොන විදියෙ මතයක් දැරුවත් කමක් නෑ, එහෙම හිතන්න හේතුව පහදනවා නම්. මේක දාපු ගමන් Rep කපලා මාව මරාගෙන කන්න යන්න එපා.

Last edited: