Lankawe Lesbian Gay Bisexual Transgender (LGBT)

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    >>>>>වරෙව්>>>>>>

    මට අවශ්‍ය වෙන්නේ මෙතන විද්වත් සංවාදයක් ඇති කරන්න. එළකිරි එකේ කට්ටිය මේ ගැන කලින් ත්‍රෙඩ් දාල තියනවා ඒත් තමන්ගේ මතය ප්‍රකාශ කරනවා විතරයි කිසිම පැහැදිලි කිරීමක් නැතුව. ඕනෙ කෙනෙක්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් ශිෂ්ට සම්පන්නව.

    ප්‍රශ්නය මේකයි. ලාංකික සමාජයේ LGBT සමාජයට ඉඩක් තියනවාද? මේක ලාංකික සංස්කෘතියට අනුකූලද, පටහැනිද? තමන් අදහන ආගම අනුව මේ ගැන ස්ථාවරය මොකද්ද? ලංකාව තුළ LGBT සමාජය නීත්‍යානුකූල කළ යුතුද නැද්ද? එහෙම හිතන්න හේතුව මොකක්ද?

    Elakiri PRO! එකේ මේක පළ කලේ හොඳ සංවාදයක් ඇති කරන්න. මොන විදියෙ මතයක් දැරුවත් කමක් නෑ, එහෙම හිතන්න හේතුව පහදනවා නම්. මේක දාපු ගමන් Rep කපලා මාව මරාගෙන කන්න යන්න එපා. :no:
     
    Last edited:
    • Like
    Reactions: MaxFunMan

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Nature made the requirement of Sex only for the reproduction purpose. If you can make reproduction process by LGBT then it is fine.
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Nature made the requirement of Sex only for the reproduction purpose. If you can make reproduction process by LGBT then it is fine.

    I agree with you there. I've heard a theory that gays are nature's solution for over population. (Since we're already on the top of the food chain and have no natural threat whatsoever)

    But I'm more interested in your opinion about the issue here in Sri Lanka.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    L & G is fine by me but drag queens and trans genders not so much. If you were born as a man or a women then there's nothing more to it. Just deal with, that's it. I am 100% against changing gender. Oh and in Sri Lanka there is no room for any of the above because that's pretty much against our culture
     
    ranjana disasekara

    Well-known member
  • loku deyak mokek hari mee dee gana katha karana ekat.
    Ow... ohoma samajayak tiyenawa eewaye gather-ups tiyenawa and owata sambanda dating networks "hitan" tiyenawa
    but mage personal mathaya tahamai oya deewal lankawe samajagatha karana eken wenne mulu social thread ekama awl wena ekai
    so meeka lankawae legalise karannama honda nathi deyak
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ස්වභාවධර්මයයේ නීතියට අනුව ගත්තොත්, මේ ජීවින් හැදිලා තියෙන්නේ ගැහැණු පිරිමි ප්‍රජනනය ක්‍රමයක් නේද?

    එතකොට ඔය සමලිංගික කෙරුවාව ස්වභාවධර්මයට පටහැනි ක්‍රියාවක් ද?

    මම පටහැනියි කියල අදහස් කරන්නේ,
    ඔව් ඇත්ත. සමහරෙක් කියන්ඩ පලුවන් මනුෂ්‍යයාට මොලයක් ලැබිල තියෙන්නේ ස්වභාවධර්මයෙන්.
    ඒ මොලෙන් තමයි සමලිංගික විදිහට හැසිරිලා එවැනි ක්‍රියාවල් පැවැත්වන්නේ. එතකොට හරි එක ස්වභාවධර්මය තමයි.
    නමුත් ඔය ලැබිච්ච මොලෙන්ම තීරණය කරන්න පුළුවන් අපිට යම් අකරතැබ්බියක් වෙලා කෙලවෙන්ඩ යනකොට එකෙන් බේරෙන්ඩත්.
    නමුත් කෙලවීම දෙය්යෝ වගේ ඇවිල්ල නවත්තන්නේ නැහැ සොබවයෙන්. කෙල වෙන එක පෙනී පෙනී මොකුත් නොකර ඉන්නකොට කෙලවෙලාම යනවා. එක තමයි ඇත්ත
    ස්වභාවධර්මයට කිසිම අවුලක් නැහැ සමලිංගික නෙමෙයි මොන ලිංගික උනත් අපි.
    නමුත් අපි තෙරුම් ගන්න ඕනේ සොබාදහමේ රටාව. එයට අනුරූපව ජිවත් වෙන්නත් අපිට පුළුවන් නැතුව අපිට එයට විරුද්දව ජිවත් වෙන්නත් පුළුවන්. නමුත් අනුරූපව ජිවත් වෙන එක තමා ඇඟට ගුණ නේද? විරුද්දව යන්න ගිහින් අනුනමන් බෙරිච්ච අවස්ථාවල් මනුෂ්‍ය අපිට ඕනේ තරම් තියෙනවා.
    ඕසෝන් වියන සිදුරු වෙන එකත් අපි අපිට ඕනේ අතල් ගන්ඩ ගිහින් සොබාදහම වෙනස වෙලා UV කිරණ අපේ ඇඟට වැටිලා පිළිකා ඇවිල්ල මැරිලා යන්න තිබ්බ චාන්ස් එක අපි අසු නාමයෙන් කල් තියා දැනගෙන CFC පාවිච්චි කරන විදුලි උපකරණ නවත්තල එකට බැකප් plan එකක් විදිහට ක්‍රියාත්මක කරලා බේරුනා. නමුත් ඔය දේ අපි නොදැනුවත්වම උනානං අද වෙනකොට අපිට ටොපිය ලැබිල ඉවරයි.
    තව අපිට ඔය ලෙඩ රෝග අරව මේවා එක එක සත්තු එක්ක Sex කරලා Aids වගේ මාරාන්තික රෝගයක් ඇවිල්ල හුළඟ මගින්, වතුර මගින්, සතුන් මගින්, සංචාරක සතුන් මගින්, සහ විවිද මාධ්‍යයන් ඔස්සේ ඉතා වේගයෙන් පැතිර ගිහින් මානවයාට කෙල වෙලා වෙනත් ජීවි කොට්ටාශයක් ප්‍රමුක වෙන්නත් ඉඩ තියෙනවා. එකියන්නේ ඕක රිසක් එකක්.

    මගේ අදහස මේකත් ඔය වගේ සොබාදහමේ රටාව වෙනස් කොරන්ඩ යන විදිහේ ක්‍රියාවක් නිසා නොදනිම අපිට නොදැන කෙල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ වැරදි නිසා මුළු මහත් මානවයාම මේ මිහි පිටින්, සොබාදහමෙන් ඉවත් කරලා යන්ඩ ඉඩ තියෙනවා එතකොට.
    සොබාදහමට අවුලක් නැහැ අපි මොන දේ කරත්. නමුත් එත් ඒ අපි කරන දේ කරගෙන යාමෙන් අපිට අනාගතයක් තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්.

    ඉතින් සමාජ සාරධර්ම වලට එහා දෙයක් ඔතන තියෙනවා කියල තමයි හිතෙන්නේ.
    මම මීට කලින් මේ පිලිබඳ විවිද යහළුවන් සමග කතා කරපු දේවල් එකතු කරලා තමයි ඔය අදහස එකතු කලේ මේ ත්‍රෙඩ් එකට.
     
    සොබාදහමට අවුලක් නැහැ අපි මොන දේ කරත්. නමුත් එත් එක්කම යාමෙන් අපිට අනාගතයක් තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්.

    ඉතින් සමාජ සාරධර්ම වලට එහා දෙයක් ඔතන තියෙනවා කියල තමයි හිතෙන්නේ.
    මම මීට කලින් මේ පිලිබඳ විවිද යහළුවන් සමග කතා කරපු දේවල් එකතු කරලා තමයි ඔය අදහස එකතු කලේ මේ ත්‍රෙඩ් එකට.

    Well Said blacka. Agreed
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    වැඩේ හොදයි ,,,
    හැබැයි අපේ හරක් එක්ක මේ මාතෘකාව කතා කරන්න බැහැ
    මම මගේ මතය ගැන කියන්නම් ..

    මට නම් මේ මිනිසුන් දිහා වෙන්නම කෝණයකින් බලන්න බැහැ
    ඔවුන් එලෙසින් ඉපදිලා තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්තකින් නෙවෙයි
    ඔවුනුත් අපි වගේම ලෙයින් මසින් සැදුනු මිනිස්සු
    මට තවම මේ වගේ කෙනෙක් එක්ක විවෘර්තව කතාකරන්න අවස්ථාවක් ලැබිලා නැහැ ..නමුත් ඔවුනුත් අපි වගේම කාගේ හරි පුතෙක් සහෝදරයෙක් නේද
    ඒ නිසා ඔවුන්ව සමාජයෙන් කොන්කරනවා නම් හෝ සමච්චලයට ලක්වෙනවා නම් ඒක හරිම අසාධාරණයි සහ කුරිරුයි යන්නයි මගේ මතය....
     
    • Like
    Reactions: ramishka

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    L & G is fine by me but drag queens and trans genders not so much. If you were born as a man or a women then there's nothing more to it. Just deal with, that's it. I am 100% against changing gender. Oh and in Sri Lanka there is no room for any of the above because that's pretty much against our culture

    What LGBTs say is that they don't have a choice over the matter. If you don't like women or men you just don't like them.

    I agree that transgenders feel 'unnatural' but if they feel that they are part of the opposite gender, I think they should be able to switch. Just my opinion. (Like Indu Dharmasena for example. I found out very recently)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :)
    වැඩේ හොදයි ,,,
    හැබැයි අපේ හරක් එක්ක මේ මාතෘකාව කතා කරන්න බැහැ
    මම මගේ මතය ගැන කියන්නම් ..

    මට නම් මේ මිනිසුන් දිහා වෙන්නම කෝණයකින් බලන්න බැහැ
    ඔවුන් එලෙසින් ඉපදිලා තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්තකින් නෙවෙයි
    ඔවුනුත් අපි වගේම ලෙයින් මසින් සැදුනු මිනිස්සු
    මට තවම මේ වගේ කෙනෙක් එක්ක විවෘර්තව කතාකරන්න අවස්ථාවක් ලැබිලා නැහැ ..නමුත් ඔවුනුත් අපි වගේම කාගේ හරි පුතෙක් සහෝදරයෙක් නේද
    ඒ නිසා ඔවුන්ව සමාජයෙන් කොන්කරනවා නම් හෝ සමච්චලයට ලක්වෙනවා නම් ඒක හරිම අසාධාරණයි සහ කුරිරුයි යන්නයි මගේ මතය....

    Although they are human, according to law of survival of the fittest they shouldn't exist in the world. Sorry to say machan. That's the law of nature
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    What LGBTs say is that they don't have a choice over the matter. If you don't like women or men you just don't like them.

    I agree that transgenders feel 'unnatural' but if they feel that they are part of the opposite gender, I think they should be able to switch. Just my opinion. (Like Indu Dharmasena for example. I found out very recently)

    who is Indu Dharmasen ?
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63

    මගේ අදහස මේකත් ඔය වගේ සොබාදහමේ රටාව වෙනස් කොරන්ඩ යන විදිහේ ක්‍රියාවක් නිසා නොදනිම අපිට නොදැන කෙල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ වැරදි නිසා මුළු මහත් මානවයාම මේ මිහි පිටින්, සොබාදහමෙන් ඉවත් කරලා යන්ඩ ඉඩ තියෙනවා එතකොට.
    සොබාදහමට අවුලක් නැහැ අපි මොන දේ කරත්. නමුත් එත් ඒ අපි කරන දේ කරගෙන යාමෙන් අපිට අනාගතයක් තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්.

    ඉතින් සමාජ සාරධර්ම වලට එහා දෙයක් ඔතන තියෙනවා කියල තමයි හිතෙන්නේ.
    මම මීට කලින් මේ පිලිබඳ විවිද යහළුවන් සමග කතා කරපු දේවල් එකතු කරලා තමයි ඔය අදහස එකතු කලේ මේ ත්‍රෙඩ් එකට.

    බොහොම වටින අදහස් ටිකක්. ඒත් ඔයාගෙ තර්කයේ පොඩි අවුලක් තියනවා. මට හිතෙන හැටියට LGBT වෙන්නේ ලෝක ජනගහනයෙන් 5%ක් වගේ සුළු කොටසක්. ඒක හින්දා මිනිස් වර්ගයාගේ අනාගතයට මේකෙන් බලපෑමක් වේවි කියල හිතන්න අමාරුයි.

    LGBT නීත්‍යානුකූල උනා කියල උඹයි මමයි වගේ මිනිස්සු තමන්ගේ sexual orientation එක වෙනස් කරගන්නෙ නෑ නෙ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි... ලංකාවෙ පැහැදිලිව සමලිංගික සහ ට්‍රාන්ස් ගෙන්ඩර් සමාජ තියන්ව... ඒ වගේම ඒවට එන්.ජී.ඕ වලින් ඕනෙ තරම් සල්ලිත් එනව.. උන්ගෙ වෝර්ක්,ෆැශන් ශෝ,ගැදරින් වගේ දේවලුත් ඕනෙ තරම් තියන්ව...

    මම මේමෙ වරදක් දකින්නෙ නෑ.. උන් ගෙන් කාටවත් කරදරයක් නෑ ඔවුන් සමාජයේ ජීවත්වෙන තවත් එක කොට්ටාශයක් විතරයි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උන් ගෙන් කාටවත් කරදරයක් නෑ /QUOTE]

    කරදරයක් වෙන වෙලාවල් තියේ බං..
    :)
    ඔව් කරදරයක් වෙන වෙලාවල් තියනවා
    හැබැයි අපි ඒ වෙලාවට ඒ අයගේ මානසික තත්වය ගැන පොඩ්ඩක් හිතන්න ඕනි
    ඔවුන්ට ප්‍රතිචාර දක්වන්නේ නැතුව හිමිහිට මාරු උනහම ඉවරයිනේ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මෙහෙමයි... ලංකාවෙ පැහැදිලිව සමලිංගික සහ ට්‍රාන්ස් ගෙන්ඩර් සමාජ තියන්ව... ඒ වගේම ඒවට එන්.ජී.ඕ වලින් ඕනෙ තරම් සල්ලිත් එනව.. උන්ගෙ වෝර්ක්,ෆැශන් ශෝ,ගැදරින් වගේ දේවලුත් ඕනෙ තරම් තියන්ව...

    මම මේමෙ වරදක් දකින්නෙ නෑ.. උන් ගෙන් කාටවත් කරදරයක් නෑ ඔවුන් සමාජයේ ජීවත්වෙන තවත් එක කොට්ටාශයක් විතරයි

    :yes::yes:
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    කරදරයක් වෙන වෙලාවල් තියේ බං..

    මොන වගේ අවස්ථා ගැනද මචං උඹ කියන්නේ. එදිනෙදා ජීවිතේ හම්බෙන මිනිස්සුන්ගෙන්ද? නැත්තං මේ LGBT organization වලින් වගේද? පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙහෙමයි... ලංකාවෙ පැහැදිලිව සමලිංගික සහ ට්‍රාන්ස් ගෙන්ඩර් සමාජ තියන්ව... ඒ වගේම ඒවට එන්.ජී.ඕ වලින් ඕනෙ තරම් සල්ලිත් එනව.. උන්ගෙ වෝර්ක්,ෆැශන් ශෝ,ගැදරින් වගේ දේවලුත් ඕනෙ තරම් තියන්ව...

    මම මේමෙ වරදක් දකින්නෙ නෑ.. උන් ගෙන් කාටවත් කරදරයක් නෑ ඔවුන් සමාජයේ ජීවත්වෙන තවත් එක කොට්ටාශයක් විතරයි
    :yes::yes::yes:
    ඔව් බන් උන් උන්ගේ ෆන් එක උන්ට ඕනි විදිහට ගත්තු දෙන්
    අකමැති අය ඒවාට සම්බන්ධ නොවී හිටියහම ඉවරයිනේ ...