අරූට සිංහල බැරිද තටමනවනේ වචනයක් වචනයක් ගානෙ. ප්රවර්දනය කියන්න කාපු කට්ට .
අවුරුදු 50කටත් වැඩිය ලංකාවේ ජිවත් වෙලත් සිංහල කතා කරන්න බැහැනේ, සිංහල දෙමල,මුස්ලිම් මිනිස්සුත් කතා කරන්නේ. පුජා උමාශංකර් දැම්මනම් ඔයිට වඩා හොදට කියවනවා.
ඒක කොහම වෙතත් අතුරු අයවැය නම් හොදයි වගේ

Last edited: