මේක මම එලකිරියට දාන තුන්වෙනි post එක. වෙනද වගේම පටන් ගන්න කලින් මොනව හරි වැරද්දක් උනොත් සමාවෙන්ඩ ඕන..මේ සැරෙත් මම කියන්න යන්නේ අපි ගිය trip එකක් ගැනම තමයි..
මෙදා පාර අපි ගියේ මහ එළිය තැන්න බලන්න.ඇත්තටම ඒක අපේ එක target එකක් විතරයි.අපිට ගොඩක් තැන්වල ඇවිදින්න පුළුවන් උනා.එකට හේතුව තමයි අපි ගියේ bike වල.ටිකක් විතර risk එකක් තිබුනට මම හිතන්නෙ trip යනව නං හොඳම විදිය තමයි bike..ලොකුම වාසිය තමයි තමන්ට ඕන වෙලාවක ගමන වෙනස් කරන්න පුළුවන් කම..හැබැයි පුතෝ වැස්සොත් නං බඩුම තමයි..වෙලාවට අපිට එහෙම උනේ නෑ..අනික් එක තමයි bike වල ගමන් යනවා නං බොහොම පරිස්සමින් පලයල්ල.මොන ආතල් ගත්තත් වැඩක් නෑ කරදරයක් උනොත් එහෙම.
trip එක ගැන කියන්නකො නේද..වෙනද වගේම අපි 6 දෙනයි..bike 3යි.අපේ set එකට අලුතෙන් එකතු උනා තව යාළුවො දෙන්නෙක්.මුලින්ම අපි හිතාගෙන හිටය උදේ 3.30ට පහත්ගමදී set වෙලා එතන ඉඳන් එකට යමු කියල.ඒත් අපේ කොල්ලන්ගේ හැකියාව කියන්නෙ අන්තිමට අපි ඔක්කොම set උනේ නුවර එළියෙදි.උදේ පාන්දර පිටත් උන අපි නුවර එලියට එනකොට මම හිතන්නෙ 10 කිට්ටු කරල..
යන ගමන් හැටන් කිට්ටුව.
ඩෙවොන් ඇල්ල..
අපි මුලින් ගොඩක් දේවල් බලන්න යන්න හිතාගෙන හිටියට අපේ set එක චුට්ටක් පරක්කු උන නිසා ඔක්කොම plan වෙනස් කරලා කෙලින්ම මහ එලියට ගියා..ඒ යන ගමන් අඹේවෙල new Zealand farm එකත් බලාගෙනම ගිය..
කන්දෙ ඇල ජලාශය.
අඹේවෙල wind turbines
මෙතන නැවතුනා කිරි එකක් බීල යන්න..
ගෝවා.අඹේවෙල farm එක ඇතුලේ..
හරක් බලන්න යන ගමන්..
අපි යනකොට එයාලට කන්න දෙනවා ..අපේ හරක් ටිකත් ඇතුලෙ..
මේකෙන් තමයි කෑම දෙන්නෙ..
හාවො බලන්න ගිහින්..මට නං පවු කියල හිතුන නිසා මම ඇතුලට ගියේ නෑ.
ඊට පස්සේ අපි කෙලින්ම ගියේ පට්ටිපොළට.දවල්ට කාල ,උයන්න ඕන කරන පොඩි කළමනා ටිකක් එහෙම අරගෙන ගිය station එකට.මොකද අපි අපේ ගොඩක් බඩු එවල තිබුන පට්ටිපොළට.එක ඇත්තටම ගොඩක් ලේසියි..මහ ලොකු ගානක් යන්නෙත් නෑ.ඒත් ඔය ටික එතන ඉඳන් අරගෙන යන එක නං සෑහෙන අමාරු වැඩක් උනා.දිගටම කන්ද නිසා..කොහොමහරි අරන් ගියා..
හවස 5ට විතර ආව මහ එළිය තැන්නට.මහ එළිය බංගලාවට එන අපේ set එක..
අපිව පිළිගන්න හිටපු කෙනා..
රෑ වෙනකොට පට්ට හීතලයි.!ඒක විඳලම බලන්න ඕන දෙයක්.අපි ඉතින් පොඩ්ඩක් set වෙලා එහෙම ගහල නිදා ගත්ත..
උදේ පාන්දර තමයි ගොඩක්ම හීතල.උදේ පාන්දර ගොඩක් මීදුම තිබුන.ඒ උනාට ෆොටෝ නෑ..sorry වෙන්න ඕන එකට.අපිට මල් තුහින දකින්න තරං වාසනාවක් තිබුනෙත් නෑලු..
උදේ පාන්දර ලස්සන..!
Good morning!
Morning rays..!
බංගලාව ඉස්සරහ උදේට පට්ටම ලස්සනයි..!
The contrast..
ඈතින් පේන්නෙ තොටුපොල කන්ද..
ටිකක් වෙලා ආතල් එකේ එලියට වෙලා ඉඳල උදේට කාල එහෙම පිටත් උනා කිරිගල්පොත්ත නගින්න..
අපේ උදේ කෑම.කිරිබත්.!
Farinn..horton plains park එකේ office එක තියෙන්නේ මේකේ තමයි.තව කෞතුකාගාරයකුත් තියෙනව.
කට්ටිය ගමනෙ..
ඈතින් පේන්නෙ කිරිගල්පොත්ත..
මේ ගමන එච්චර අමාරු නෑ..ඒ උනාට 7km දුරයි..අන්තිම ටික නං ටිකක් විතර කන්ද නගින්න තියෙනව.
ඔය කහ පාට මල් තියෙන්නේ කටු පඳුරක්.නම නං දන්නේ නෑ.ආක්‍රමණික ශාකයක්ලු..ඔතනින් යනකොට පට්ට සැප.!
Mysterious “අග්‍රා බෝපත්”
Close up photography...
මෙතනින් දකුණට හැරිලා යන්න ඕන..මෙතන අපි පොඩි විවේකයක් ගත්ත.බිස්කට් ටිකක් එහෙම කාල.කකුල වතුරේ ඔබාගෙන හිටියම ටික වෙලාවකින් තියෙනවද කියල දැනෙන්නේ නෑ.ඒ තරන් හීතලයි.තව ඔතනදි අපි පොඩි කක්කුටු රණ්ඩුවක් බලාගත්ත..
Just...
අපේ කට්ටිය කක්කුටු වලිය බලනව..
මේක තමයි මුන් මේ වට වෙලා බලන් ඉන්නෙ.
අතරමගදී මීයෙක් මැරිල හිටිය..
මෙතන නං අපේ කොල්ලො ගොඩක් වැඩ පෙන්නපු තැනක් තමයි.විශේෂයෙන් ඔය ඉස්සරහින් එන මල්ලි.
එරිච්ච සෙරෙප්පු හොයනවා.
අපේ මග පෙන්වන්නාගෙන් පොඩි විස්තරයක්.
මම හරි ආසයි මේ නිල් පාටට.
ආපහු පොඩි විවේකයක්.
just click..
ඊට පස්සේ එන්නේ කිරිගල්පොත්ත පාමුලට..එතන ඉඳන් ටික දුරක් උඩට ආවම මෙන්න මෙතන හම්බවෙනව.මාරම ලස්සනයි..!ඒ වගේම තමයි මෙතන මාර භයානක තැනක්.පොඩ්ඩක් හරි ලිස්සුවොත් සොරිම තමයි.හොඳම දේ තමයි වැටුනොත් අනික් උන්ට බලන් ඉන්න පුළුවන පහලට වැටෙනකන්ම.මෙතන ඉඳන් උඩට යනකන්ම මේ edge එක දිගේම තමයි යන්න තියෙන්නෙ.
මේ තියෙන්නෙ ඒ edge එකයි drop එකයි.ඇතින් පේන්නෙ බෝපත්තලාව farm එක.
එතනට පේන ඈත..වම් පැත්තේ ලාවට පේන්නෙ පිදුරුතලාගල,තොටුපල දකුණට වෙන්න ,මැද්දේ අග්‍රා බෝපත්..අනික් ඒවා මම දන්නේ නෑ.
මෙන්න මේ විදියට තමයි උඩට යන්න තියෙන්නෙ..
කොල්ලෙක් මල් කඩනව..
කොහේ ගියත් අපිට ඉතින් මේක තමයි..මම හිතන්නෙ මුල්ම වතාවට වෙන්න ඇති ඕමියක් ගහන්න ඇත්තේ කිරිගල්පොත්ත මුදුනෙ..
ඒ අතරේ අනික් දෙන්න අපිට පාන් ලෑස්ති කරනව..
අඹේවෙල චීස්..!
අපි කිරිගල්පොත්ත මුදුනෙ..
tree art..
අපි ඔතන පැය 3ක් විතර සෙල්ලන් කළා..හවස් වෙනකොට ටික ටික මීදුම එන්න ගන්නවා.ඒ නිසා ඉක්මනට බහින්න පටන් ගත්ත..
කට්ටිය එන්න පිටත් වෙලා,පේනවනෙ මීදුම එන හැටි..
ඊට පස්සේ පුළුවන් තරන් ඉක්මනට එන්න පටන ගත්ත බංගලාවට.මොකද ඒ වෙනකොටත් අපි ගොඩක් පරක්කු වෙලා නිසා.අපිට එන්න නං එච්චර වෙලා ගියේ නෑ.farinn එක ලඟට එනකොට 5.30ට විතර ඇති.තව ටිකක් පරක්කු උනා නං අපිව හොයන්න යන්නලු හිටියේ.අපි ඇවිල්ල දවල්ට කාල එහෙම ටිකක් rest කලා..
පහුවදා උදේ ඉර පායන්න කලින්..
එදා නං මීදුම තිබුනෙම නෑ..
Again the mysterious ‘අග්‍රා බෝපත්’ – The unofficial 4th highest mountain in Sri Lanka.!
ඕක ගැන පොඩ්ඩක් හොයල බලන්න..ගොඩක් ජනප්‍රවාද තියෙන හරි ගුප්ත කන්දක්ලු..
අපි set එක බංගලාව ළඟ..
අති පූජනීය ශ්‍රී පාදස්ථානය..!
තොටුපල කන්ද මුදනට farinn එකයි මහ එළිය බංගලාවයි පෙන හැටි..
බෝවිටිය වර්ගයක්..
අපි
තොටුපල කන්ද මුදුනට පිදුරුතලාගල පෙන හැටි.අඹේවෙල wind turbines ටිකත් පේනව..
කිරිගල්පොත්තයි අග්‍රා බෝපත් එකයි .
Life on life…!
tree arc ..!

.