මහ එළිය තැන්න..
Thun Kattuwa Well-known member Jan 15, 2015 560 253 63 Pannipitiya Feb 1, 2015 #22 පට්ට ට්‍රිප් එක මචං. ෆොටෝ සෙට් එකත් මාරම ලස්සනයි. අපිත් යනවා ඔය route එකේ පෙබරවාරි 3, 4, 5. එකත් bike ට්‍රිප් එකක්.
පට්ට ට්‍රිප් එක මචං. ෆොටෝ සෙට් එකත් මාරම ලස්සනයි. අපිත් යනවා ඔය route එකේ පෙබරවාරි 3, 4, 5. එකත් bike ට්‍රිප් එකක්.
ZeeMARZ Member Aug 20, 2014 304 16 0 මේ අහස් වියන යට Feb 1, 2015 #23 Patta machan.. sirama trip ekak wage...
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Feb 1, 2015 #24 supirima thamai kollo.... niyamai... mewa mehema hari balanna labenne ubala wage ewun nisane,, +13
S shellon Junior member May 17, 2012 39 21 8 Feb 2, 2015 #25 පට්ට මචෝ පට්ට මචෝ නියම trip 1ක.උබනම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ බන් ඒ විදියමයි.මොනවා නැතත් උබ මේ photo 1කේ ඇත්තම ලියලතියනවා.ඉක්මනටම තව trip 1පලයන් ගොනා සහ ගොනා..
පට්ට මචෝ පට්ට මචෝ නියම trip 1ක.උබනම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ බන් ඒ විදියමයි.මොනවා නැතත් උබ මේ photo 1කේ ඇත්තම ලියලතියනවා.ඉක්මනටම තව trip 1පලයන් ගොනා සහ ගොනා..
dilshanjvc Well-known member Jun 8, 2009 3,469 664 113 35 Negombo Feb 2, 2015 #28 සුපිරි මචන්.. මමත් කැමතිම පාරක් තමා ඔහිය උඩවේරිය පාර.. tfs 7+
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Feb 2, 2015 #29 digai ban, bump
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Feb 2, 2015 #30 නියම ෆොටෝ ටික මචන්. අපිත් එක්ක බෙදා ගත්ත එකට ස්තූති
gayendra9*9 Well-known member Sep 24, 2008 7,480 831 113 Feb 2, 2015 #32 හෝර්ටන් තැන්න...මම හරිම කැමති තැනක් මචං.උබල ගියපු දවසේ හොදට පායපු හින්ද වටේම පැහැදිලිව පේනවා.ගිය අවුරුද්දේ යකාගේ පඩිපෙළ දිගේ අපි ආවා 4WD වාහනයක.සිරාම experience එකක්.යමුකෝ ආපහු..
හෝර්ටන් තැන්න...මම හරිම කැමති තැනක් මචං.උබල ගියපු දවසේ හොදට පායපු හින්ද වටේම පැහැදිලිව පේනවා.ගිය අවුරුද්දේ යකාගේ පඩිපෙළ දිගේ අපි ආවා 4WD වාහනයක.සිරාම experience එකක්.යමුකෝ ආපහු..
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Feb 2, 2015 #35 නියම ට්‍රිප් එකක් මචන්.ෆොටෝස් ටිකත් ලස්සනයි.
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Feb 3, 2015 #38 reply කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.පුළුවන් කාලේ පුළුවන් තරන් ඇවිදපල්ල.මොනව හරි දැනගන්න තියෙන යාළුවො මට pm එකක් දාන්න..අපේ අනික් trip දෙකේ report දෙකත් දැකපු නැති යාළුවො බලාගෙනම යන්න.. http://www.elakiri.lk/forum/showthread.php?t=1610862 http://www.elakiri.lk/forum/showthread.php?t=1629965
reply කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.පුළුවන් කාලේ පුළුවන් තරන් ඇවිදපල්ල.මොනව හරි දැනගන්න තියෙන යාළුවො මට pm එකක් දාන්න..අපේ අනික් trip දෙකේ report දෙකත් දැකපු නැති යාළුවො බලාගෙනම යන්න.. http://www.elakiri.lk/forum/showthread.php?t=1610862 http://www.elakiri.lk/forum/showthread.php?t=1629965
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Feb 3, 2015 #39 පට්ටයි මචං
C CJ-lion Junior member Oct 17, 2014 262 21 18 Feb 3, 2015 #40 niyamayi ....bungalow eka book karanne kohomada kiyanna anek ayatath danaganna...