PC Drivers Update Help..!

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    |
    |
    |
    |
    |
    |​

    මචන්ලා PC/Laptop එකේ Drivers Update කරන්න හොදම විදිය මොකක්ද :confused: දන්න කියන හොද tool එකක් තියෙනවනම් කියනවද.... :nerd:

    Drivers.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඩ්‍රයිවර්ස් ඔටො ගන්නවනම් අප්ඩෙට් කරන්නහ් හොදමහ් විදිහ වින්ඩොස් අප්ඩෙට් එකෙන්මහ් තමාහ්
    ටුල් පස්සෙහ් යන්නහ් එපාහ් ඔව්වාහ් ලෙඩ එනවාහ් සමහරහ් වෙලාවටහ්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලැප් එකේ මොඩ්ල් එක බලන් සයිට් එකට ගිහින් ඒ මොඩ්ල් එකට අනුව ඩ්‍රයිවර්ස් අරගනිං..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඩ්‍රයිවර්ස් ඔටො ගන්නවනම් අප්ඩෙට් කරන්නහ් හොදමහ් විදිහ වින්ඩොස් අප්ඩෙට් එකෙන්මහ් තමාහ්
    ටුල් පස්සෙහ් යන්නහ් එපාහ් ඔව්වාහ් ලෙඩ එනවාහ් සමහරහ් වෙලාවටහ්

    :rolleyes: :rolleyes: එකත් එහෙමද___ තැනක්ස් මචං හෙල්ප් එකට
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ලැප් එකේ මොඩ්ල් එක බලන් සයිට් එකට ගිහින් ඒ මොඩ්ල් එකට අනුව ඩ්‍රයිවර්ස් අරගනිං..

    ඔව් එහේමත් කරනවා මචං :yes: එත් පරණ ඩ්‍රයිවර්ස් සීඩි වලින් ඩ්‍රයිවර්ස් දානකොට ඒවා අප්ඩේට් කරන්න විදියක් සෙව්වේ :nerd:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඔව් එහේමත් කරනවා මචං :yes: එත් පරණ ඩ්‍රයිවර්ස් සීඩි වලින් ඩ්‍රයිවර්ස් දානකොට ඒවා අප්ඩේට් කරන්න විදියක් සෙව්වේ :nerd:

    mokakhari hardware ekak genapu gaman cd eka wisik karapan mulinma. :P official site ekata gihin download karala dapan latest ma eka. amaru nane, motherboard maufacure site ekatai, amd/nvidia ekatai witarai ne yanna thiyenne. :3 cd wala thiyenne godak welawata 2years witara parana drivers. gpu eka arenna aniwa ewa aluth version ekak apu gaman update karana onema naha.
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    mokakhari hardware ekak genapu gaman cd eka wisik karapan mulinma. :P official site ekata gihin download karala dapan latest ma eka. amaru nane, motherboard maufacure site ekatai, amd/nvidia ekatai witarai ne yanna thiyenne. :3 cd wala thiyenne godak welawata 2years witara parana drivers. gpu eka arenna aniwa ewa aluth version ekak apu gaman update karana onema naha.

    එළ එළ ගොඩක් තැන්ක්ස් මචං idea එකට
    11.gif
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් කරන්නේ මේ සොෆ්ට්වෙයා එකෙන් මචන් ;) මේක දාගනින් පට්ට වෙලාවට මැසේජ් එක එනවා අනික ඉන්ස්ට්‍රෝල් කරගන්නවා ඔටෝම :D

    Driver Booster 2 PRO

    http://www.iobit.com/driver-booster-pro.php#none
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මන් නම් කරන්නේ මේ සොෆ්ට්වෙයා එකෙන් මචන් ;) මේක දාගනින් පට්ට වෙලාවට මැසේජ් එක එනවා අනික ඉන්ස්ට්‍රෝල් කරගන්නවා ඔටෝම :D

    Driver Booster 2 PRO

    http://www.iobit.com/driver-booster-pro.php#none

    Thanks මචං මන් Try කරලා බලන්නම්
    11.gif