මචන් මම දැක්ක ත්‍රෙඩ් එකක උඹ කැමරා bag එකක් ගත්ත කියල දාල තියෙනවා...ඒක backpack එකක්නේ..මට පොඩ්ඩක් කියපන්කො කොහෙහරි ට්‍රිප් එකක් වගේ යනකොට (අපි හිතමු යන්නේ horton plains වල ඇවිදගෙන යන ගමන් කියලා)..හදිසියේ වැස්සක් කඩාගෙන පාත් උනොත් ටක්ගාලා කැමරා එක ඇතුලට දාගන්න එපැයි..එහෙම නැත්තන් හදිසියකට කැමරා එක එලියට ගන්න ඕනේ උනොත් වගේ වෙලාවල්වලට backpack එක කරදරයක් නෙමෙයිද?
මොකද zip එක ඇරිය ගමන් ගන්න බැහැ නේද කැමරා එක අනිත් බඩු හැලෙන නිසා??
පොඩ්ඩක් පරිස්සමෙන් නේද ගන්න වෙන්නේ? මම මේ sling camera bag එකක් ගන්න බැලුවේ..sling එක ගන්නවද නැත්තන් backpack එකක් ගන්නවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..sling එකේ පොඩ්ඩක් ඉඩ මදි වගේ..නැත්තන් හැම අතින්ම පහසුයි sling එක නම්
