sachi911
Reaction score
222

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!:)

    මචන් මම දැක්ක ත්‍රෙඩ් එකක උඹ කැමරා bag එකක් ගත්ත කියල දාල තියෙනවා...ඒක backpack එකක්නේ..මට පොඩ්ඩක් කියපන්කො කොහෙහරි ට්‍රිප් එකක් වගේ යනකොට (අපි හිතමු යන්නේ horton plains වල ඇවිදගෙන යන ගමන් කියලා)..හදිසියේ වැස්සක් කඩාගෙන පාත් උනොත් ටක්ගාලා කැමරා එක ඇතුලට දාගන්න එපැයි..එහෙම නැත්තන් හදිසියකට කැමරා එක එලියට ගන්න ඕනේ උනොත් වගේ වෙලාවල්වලට backpack එක කරදරයක් නෙමෙයිද?

    මොකද zip එක ඇරිය ගමන් ගන්න බැහැ නේද කැමරා එක අනිත් බඩු හැලෙන නිසා??

    පොඩ්ඩක් පරිස්සමෙන් නේද ගන්න වෙන්නේ? මම මේ sling camera bag එකක් ගන්න බැලුවේ..sling එක ගන්නවද නැත්තන් backpack එකක් ගන්නවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..sling එකේ පොඩ්ඩක් ඉඩ මදි වගේ..නැත්තන් හැම අතින්ම පහසුයි sling එක නම් :baffled:
    ela ela mcn. kalekin chat ekak danna bari una nisa msg kare.
    me tike wada tikak wadi bn. eka nisa 3D wada wadiya karanna une na. tika tika puluwan welawata karanawa mcn.
    machn mage yaluwek uba karapu showreel ekak thiyenam illanawa. ubata wadak set karanna.
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088



    ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D

    වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
    eliyata paninne machan subdivsions madi wenna one. zbrsuh site eke tutorials thiyenawa machan tikak balapan. mata maya walin lesi machan hard surface karana eka. eka nisa maya walin base model kadala thamai mama zbrush walata danne.
    mcn uba Zbrush wala hard surface modeling karanawada.
    mama mcn clip curve eken cut karala shape kara. eth bn samahara welawata eka eka kali eliyata panala object eka aul wenawa.
  • Loading…
  • Loading…
  • Loading…