Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දඟපාන සමනල්ලු රෑනට වෙලා
සරදම් සිනා මට හෙලා
ඔය පාන බොරු මායමෙන් රැවටිලා
සිත ආදරෙන් සැලෙනවා...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬු දා කඳුලයි දකින්නේ
සිනහවේ සරදම්...

ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුල ම
බිහිසුණුයි චණ්ඩයි
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
හමින් දුක කියාගන්න~
අලුතෙන් හිත හදාගන්න..
බැරිනම් මට වෙන්ව යන්න~
අදවත් මට ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත ඈ මගෙ පෙම්වතියයි
කිසිදා නොලැබෙන පෙමක් පතාගෙන
ඇය රිදවණු වැරදී...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
දෙවියන් විසින්
දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණනි
ඔබ සුරකිම් බැතින්
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නිසල සිතුවිලි සසල තුරුලිය~
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්..
අහස සමුදුර වැළඳ සැනසෙන~
තැනක සඟවමි හද සෙනේ සුසුමි..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලියතඹරා මල ඔබද ලඳේ මා වසඟයක් කෙරූ
මදු බඳුනින් ගෙන මධුවිතය කියා මා ගත සනසාලූ...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ //

නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
රුවැත්තියෙ මා ඔ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බලා ඉන්නම්
කල්ප ගාණක් උනත් මං
එදා කී කථා
සිත පතුලේ තියා
ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා..
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා...
 
  • Like
Reactions: nIpZ rOckZ

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Namal mitak sudu dhothin aran
    Hirimaa ude ae koidae giye....
    8.gif
    8.gif

    KOHENDA MATHU UNE

    YANNA EPA INNA NAGE
    THARAHA MOTADA LADE
     
    Status
    Not open for further replies.