මට මේ එළකිරියේ හිටපු ටික කාලෙට එළකිරියට එන උන්ගැන ඇත්තටම පුදුම හිතුන බන්. එක එක ටයිප් එකේ උන් මේකේ ඉන්නවා.
මට තියෙන අත්දැකීමත් එක්ක. මෙන පිස්සුව නැටුවත් මේකේ ඉන්න උන්ගෙන් 95%කට වැඩිය උන්ට හොඳ software, pc , web technologies සම්බන්දව හොඳ දැනුමක් තියෙනව. හැම එකාම වගේ ඒව හොඳට දන්නව. ඇත්තට පුදුමයි. සමහර විදට මේකේ ගොඩක් අය කොලබ නුවර නිසා වෙන්න අැති. මම කොලබින් ගොඩක් පිට තංගල්ල වගේ පැත්තක ඉන්න නිසා මේ වෙනස ගොඩක් හොඳට දැනෙනව.
ඇත්තටම මේ පැතිවල පාසල් වල උගන්වන It teachers ලට වඩා 100 ගුනකයටත් දැනුම තියෙන උන් මේකේ ඉන්නවා. විශේෂයෙන් ඔය Bit coin mining වගේ සබ්ජෙක්ට් මේ පැතිවල අය අහලවත් නැතිව ඇති.
ඇත්තටම උබල ගැන ආඩම්බරයි බන්