ගල්කිස්සේ ගල් අස්සේ
ගල්කිස්සෙන් ගණිකා කතුන් 7ක් අල්ලයි
කලක සිට වෘතියේ යෙදිලා
කාලයකසිට ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගණිකා මධ්‍යස්ථානයක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැකකරන සුරූපී ළඳුන් 7 දෙනකු සමග එහි කළමනාකරු
ගල්කිස්ස පොලිස් දූෂණ ගල්කිස්ස පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත ගල්කිස්ස
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකින් අනතුරුව සිදු කළ මෙම වැටලීමේදී කුරුණෑගල, ඇඹිලිපිටිය, හිරණ ඇතුළු පළාත්වල වයස අවුරුදු 22, 38 වයස් කාණ්ඩවල කාන්තාවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
උපුටා ගැනීම www.hotgossiplanka.com

Last edited: