any one like to join this journey tell me. we start colombo and use highway only 50 or 60 people do you like join with us hurry up


අපේ පෝමර් කුඩ්ඩව බලන්න යන්න ත්රෙඩ් එහෙකුත් ඇරල
කමක් නෑ ඉතිං. ගෙහුං බලල වරෙංකො.
ඒ සද්දන්ත සරීරෙටයි උඩු රැවුලටයි ආස කොරන උන් ඇතිනෙ
කාගෙවත් පෞද්ගලික ජීවිත වලිං වැඩක් නෑ. කොහොමත් හැමෝම එක වගේ වෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ බං.
ගුඩ් ලක්
I think you mean former president Chandrika Bandaranaike.Am i correct?Sure we'll go![]()

උබත් වරෙන් එළකිරි එකේ සෙට් එක යමු...



