නිදහස

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
දැන් බලපං නිදාස කියල අවුරුදු 67ක් තිස්සෙ සමරණවා.. ඒත් එකෙන් කරන්නෙත් තියන වෙඩි උන්ඩ ටික නාස්ති කරගන්න එක විතරයි :P දාපියකො අහස්කුරු ටිකක් ගානත් ඉතුරුයි.

හරි ඒක නෙවේ, කියන්ඩ ආවේ දැං බලාන්කෝ මෙච්චර කාලයක් සුද්දගෙන් බේරිලා හැමදාම එදාට විතරක් පට්ට විදියට සමරණවා. ඒත් බලහංකො මෙලෝ රෙද්දක් නිදහස් දිනේට කියල විසේසයක් නෑ හැමදාම ස්ක්‍රිප්ට් එකකට අනුව කරනව වගේ එකම රැල්ලට යන්නේ..

ඒත් බලපං මේ සමරපු අවුරුදු 67ටම ඕනෙ නෑ අඩුගානේ මීට අවුරුදු 10කටවත් කලින් මේදේ කරන්න තිවුනා,, ඒ කිව්වේ හැම නිදහස් දිනේකට කලින් ලංකාවේ අලුතෙන් කරන සොයාගැනීම්, අපනයනය කරන්න පුලුවන් අලුත් දේවල් වලට රාජ්‍ය අනුග්‍රයහ දීලා ඒවා තැනකට ගෙනැල්ලා ජාතික වශයෙන් නිදහස් දිනේට ලංකාවටම ඔය සමරන උත්සවේ හරහා හදුන්වා දීලා ඒවා ගැන රටේ මිනිස්සු දැනුවත් කරල මොනා හරි කරානං. මේ වෙද්දී රුපියලේ අගය අඩු ගානේ රුපියල් 4ක් වත් වටිනා කමට ගේන්ඩ තිවුනා බං

:(:frown::(:nerd::oo:
 

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
මෙවර නිදහස් උත්සව වියදම 2005-2014 හා සැසදීමේදී 12.5%
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබට උපඩැස් දෙන්න තරම් මොලයක් නැහැ මට බම්ප් එකක් තම්යි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කටවහන් මකබෑවිය ගොබිලා :frown:

    ඔව් යකෝ යනව තමා. ටෝ හිතුවැයි යන්න තැනක් නැතුව තොගෙ කේප්ප ත්‍රෙඩ් අස්සෙ රිංගන්න ආව කියල ? :rofl: