තරුණ සිතට

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තරුණ සිතට රිදුම් දිදී නොයින් පාලුවේ
බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ සිනහ වෙයන්නේ

දේදුන්නේ ලියු පෙම් පත
සේදි බොඳවීලා
රෑ පින්නේ තැබු පියවර
සළකුණු වියැකිලා
නැගුව උදානේ පෙම් රජ දහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ

ඇගේ ගෙලේ අමුණන්නට
පැළඳූව රන් මාලේ
ඉබේ ලෙහී විසිරි ඇත
සඳ යහන් ගැබේ
නැගුව උදානේ පෙම් රජ දහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ
 

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
අඩෝ උඹ ක්ලැසික් සිංදු අහන්නෙ නෑ කිව්වට ඔය අහන්නෙ..:angry: