♤ ♣ GoPro: The Streets of Japan in 4K ♣ ♤

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    කලින් දාපු gopro thread එකට හොද ප්‍රතිචාර නිසා තව එකක් දාන්න හිතුවා

    As the sun goes down, Tokyo transforms to a wild and exotic playground for those who like to pour on the speed. As a method of expression, the custom vehicle scene thrives in Japan. You'll meet some truly unique characters and get to ride along in some of the most exotic vehicles you've ever seen. Lamborghinis, Hayabusas, RWB Porsches, and some Kaido Racers make up a feast for the eyes on the streets of Tokyo at night.

    පොස්ට් එක හොදනන් bump එකක් දාගෙන යන්න :D
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Machan oya GoPro camera ekak kiyak wenawada
    mokakda oke tiyenne visheshatwe

    4k එක නම් ඩොලර්ස් 399ක් - 499ක් වගේ. මේක පොඩිම පොඩි කැමරා/කැම්කෝඩර් එකක් මචන්. මේකට තව එක එක කෑලි බෑලි එනව අමුණගන්න. එතකොට වතුර යන්නෙ නෑ, තමන්ටම තමන්ව වීඩියෝ කරගන්න පුළුවන්, ශොක් වලට ඔරොත්තු දෙනව, එක එක තැන් වල අමුණගන්න පුළුවන් (headwares, boats, chassis, etc). අළුත් hero 4 එකේ 4k වීඩියෝ recording පුළුවන්. ඩ්‍රෝන් එකකට සෙට් කරල උඩ යවල වගේ මේකෙන් රෙකෝඩ් කලාම ෆට්ට්ම ගති. :yes:
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මැක්සා ඕයි.

    ela ne :yes:

    සුප්ප නේ ඩෝ

    :yes:

    thanks machan :)

    Machan oya GoPro camera ekak kiyak wenawada
    mokakda oke tiyenne visheshatwe

    4k එක නම් ඩොලර්ස් 399ක් - 499ක් වගේ. මේක පොඩිම පොඩි කැමරා/කැම්කෝඩර් එකක් මචන්. මේකට තව එක එක කෑලි බෑලි එනව අමුණගන්න. එතකොට වතුර යන්නෙ නෑ, තමන්ටම තමන්ව වීඩියෝ කරගන්න පුළුවන්, ශොක් වලට ඔරොත්තු දෙනව, එක එක තැන් වල අමුණගන්න පුළුවන් (headwares, boats, chassis, etc). අළුත් hero 4 එකේ 4k වීඩියෝ recording පුළුවන්. ඩ්‍රෝන් එකකට සෙට් කරල උඩ යවල වගේ මේකෙන් රෙකෝඩ් කලාම ෆට්ට්ම ගති. :yes:

    thanks machan info walata :)

    even sri lanka had a car scene few years ago , when rajapakse family took control that passion changed :(

    i didn't find a sri lankan one machan,if you know the link please post here.love to see a sri lankan modified automobiles

    thanks machan :yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    4k එක නම් ඩොලර්ස් 399ක් - 499ක් වගේ. මේක පොඩිම පොඩි කැමරා/කැම්කෝඩර් එකක් මචන්. මේකට තව එක එක කෑලි බෑලි එනව අමුණගන්න. එතකොට වතුර යන්නෙ නෑ, තමන්ටම තමන්ව වීඩියෝ කරගන්න පුළුවන්, ශොක් වලට ඔරොත්තු දෙනව, එක එක තැන් වල අමුණගන්න පුළුවන් (headwares, boats, chassis, etc). අළුත් hero 4 එකේ 4k වීඩියෝ recording පුළුවන්. ඩ්‍රෝන් එකකට සෙට් කරල උඩ යවල වගේ මේකෙන් රෙකෝඩ් කලාම ෆට්ට්ම ගති. :yes:
    ela macho :yes::yes: