අදහන ආගමේ නාමයෙන් මිනී මරන ලොකයේ එකම ජන කොට්ඨාශය.
දෙවියන්ට කිය කිය මරනවා.
ගොඩාක් අය කියන්නෙ මෝඩ කම නිසා මෙහෙම කරනවා කියලා.
ඒත් ඉරාකයේ,සිරියා වල ඉන්න අයිසිස් අයෙන් වැඩි කොටසක් යුරෝපයේ,ඕස්ට්‍රේලියාවේ හොඳට ඉගෙන ගත්ත පොඩි එවුන්.
තනිකරන ආගමෙන් ඔළු හෝදලා .
හිතන්න දෙයක් ඉතුරු කරලා නැහැ.
ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා.