slt පුකේ ඉන්ටනෙට්

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    slt පුකේ ඉන්ටනෙට්

    දැං ටෙලිකොම් එකේ හුත්තලා ස්පීඩ් වැඩි කරා කීවනෙ. :lol:ඔය ටී.වී. එකේ පකයෙකුයි වේසියෙකුයි කියන්නෙ 2mbps එක 4mbps කරා කියල. :confused:දැං ඔහොම කරාට කියන වේගෙ හම්බවෙනවද? :confused:එහෙම හම්බුනත් ඩේටා ඉක්මනට වාස්ප වෙනවනේ. උඹලට තේරෙනවනෙ ස්පිඩ් වැඩි කරානං ඩේට වැඩි කරන්ටත් ඔන කීල...:confused:මේ පකයල එ්ක කරල නෑනෙ :no::no:දැං slt තියන උන් ඉන්නවනං කියපියව්කො උඹලගෙ කොනෙක්සොන් එක ගැන හිතෙන දේ....:eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Netlimiter දාගෙන browse කරන්න, download කරනකොට විතරක් limit එක අයින් කරන්න එතකොට හෝ ගාලා වාෂ්අ වෙන්නේ නෑ, image site එකකට ගියාම ඔක්කොම images load වෙන්න කලින් stop කරන්න කාලය තියෙනවා. මම කියන්නේ 200-300kbps වගේ limit එකක් දාගන්න කියලයි Netlimiter එකේ, ඒක youtube වලටත් හොදයි 480p බලනවා නම්,.
     
    • Like
    Reactions: MiyuB

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    matanam speed wadi karana eka hondai. data wadi karath awulak naha but speed wadi karana eka thamai impotent

    download karana ayata nam bandwidth thamai one. bt download karana aya witharai slt ekata blame karanne oka gena. anik ayata speed eka watinawa.

    mokada, awashya wade karyakshamawa karaganna puluwan. Winadi dahayen karanna thiyena wade winadi 30k waste karaganne nathuwa. Bandwidth eka ethanadi prashnayak wenne naha. speed eken downlaod karath slow eken download karath ekama bandwidth eka thamai download karanne. mokada thamun download karana file eke size eka loku ho podi wenne nahane bandwidth wadi karaata.

    files godak download karanna onenan bandwidth wadi connection ekakata yana eka sadaranai

    oya movies and tv series download karana kattiya poddak HEVC (h.265) walata encode karapu files download karanna balanna.
    HEVC (h.265) encode karapuwahama h264 walata wada file size eka baagayak adui. namuth quality same.

    Aluthma codec eka :yes: VLC players tika update karaganna ewa balanna.

    ethakota umbalata bandwidth wadi kara wage thamai.

    umbala moda katha kiyanna epaa speed eka wadi karapu eka gena. ubalata speed eka adu karaganna onenam speed limiter ekak daaganna. ikmanata download wena ekata blame karanna epaa. eka nisa ubala wadi pura download karanna onei kiyala ekak naane?
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    machan mama oka slt un gen ahala epawela inne.un keyanne speed wadikalata hamotama hambawenne nahalu.mage tibuna speed ekath naha dan.hamadama call karanewa unta.me lagadi dawasaka awa peo tv denna katiyak gedarata.wadi wenna keyala sinhalen keyala dunna.dan tibuna ganata hari yantam.tani boruwa okunge
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Netlimiter දාගෙන browse කරන්න, download කරනකොට විතරක් limit එක අයින් කරන්න එතකොට හෝ ගාලා වාෂ්අ වෙන්නේ නෑ, image site එකකට ගියාම ඔක්කොම images load වෙන්න කලින් stop කරන්න කාලය තියෙනවා. මම කියන්නේ 200-300kbps වගේ limit එකක් දාගන්න කියලයි Netlimiter එකේ, ඒක youtube වලටත් හොදයි 480p බලනවා නම්,.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    මේ ක්‍රමේට 550MB දවස් අටක් ඇදල තියේ :):)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Netlimiter දාගෙන browse කරන්න, download කරනකොට විතරක් limit එක අයින් කරන්න එතකොට හෝ ගාලා වාෂ්අ වෙන්නේ නෑ, image site එකකට ගියාම ඔක්කොම images load වෙන්න කලින් stop කරන්න කාලය තියෙනවා. මම කියන්නේ 200-300kbps වගේ limit එකක් දාගන්න කියලයි Netlimiter එකේ, ඒක youtube වලටත් හොදයි 480p බලනවා නම්,.

    අඩෝ මන් මෙහෙම සීන් එකක් දැනගෙන හිටියේ නැහැ ..ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ...:yes::yes::yes: කරන හැටි කියහන්කෝ...
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩෝ මන් මෙහෙම සීන් එකක් දැනගෙන හිටියේ නැහැ ..ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ...:yes::yes::yes: කරන හැටි කියහන්කෝ...

    Netlimiter දාගන්න ඊට පස්සේ මේ රතු කොටුවේ තියෙන විදියට value එකක් දෙන්න ඊට පස්සේ firefox වල speed එක 300kBps limit වෙයි.

    Kpv5eO8.png
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;17873100 said:
    එල බං තෑන්ක්ස් :)

    ටැන්කි වැඩක් නෑ -_- ටැංකිය පිරෙන්නම හවස වතුර ගැහුව. දීපිය රෙප්. :baffled:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    දැං ටෙලිකොම් එකේ හුත්තලා ස්පීඩ් වැඩි කරා කීවනෙ. :lol:ඔය ටී.වී. එකේ පකයෙකුයි වේසියෙකුයි කියන්නෙ 2mbps එක 4mbps කරා කියල. :confused:දැං ඔහොම කරාට කියන වේගෙ හම්බවෙනවද? :confused:එහෙම හම්බුනත් ඩේටා ඉක්මනට වාස්ප වෙනවනේ. උඹලට තේරෙනවනෙ ස්පිඩ් වැඩි කරානං ඩේට වැඩි කරන්ටත් ඔන කීල...:confused:මේ පකයල එ්ක කරල නෑනෙ :no::no:දැං slt තියන උන් ඉන්නවනං කියපියව්කො උඹලගෙ කොනෙක්සොන් එක ගැන හිතෙන දේ....:eek:

    LANKA BELL UNLIMITED DEELA, pkg eka 3500/-
    :no::no:
    Download speed less than 1Mbps.

    Dan oya SLT ekata banina ayata puluwanne ekak ganna,, habai aragena dawasen terei SLT kochchara hodada kiyala, kade yanawa newei aran balapu nisai kiyanne