♚ සත්‍ය ප්‍රකාශ කිරීමේ ලා වැදගත් බව ♚

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කතාව 100%ක් ඇත්ත....විමල්,කුඩු දුමියා,රත්තරන් වගේ චරිත පාර්ලිමේන්තු යනකන් මොන යහපාලනයක්ද? මොන පක්ෂෙන් හරි කමක් නෑ දූශිත බොරුකාරයොන්ට ඉඩක් නැහැ කියන පණිවිඩේ යන විදිහට චන්දෙ පාවිච්චි කරපල්ලා

    විපක්ෂේ මේ වෙලාවේ දෝශාභියෝග අරව මේවා ගෙනල්ල දින 100ට කලින් පාර්ලිමේන්තුව විසිරුවා ගත්තොත් ඒක ඔවුන් කරන ලොකුම මෝඩකමක් වෙනවා
     
    • Like
    Reactions: LoriyaK

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට තේරුන විදියට නම් මහිනදයගේ හා
    සකලවිද ගැහිලි පිලිබඳවත් වක්‍රා කාරව කියවෙනවා...අමුතුවෙන් කියන්න දෙයක් නෑ බං
    උඹ හොඳට විස්තර කරලා කියලා තියනවා :P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මට තේරුන විදියට නම් මහිනදයගේ හා
    සකලවිද ගැහිලි පිලිබඳවත් වක්‍රා කාරව කියවෙනවා...අමුතුවෙන් කියන්න දෙයක් නෑ බං
    උඹ හොඳට විස්තර කරලා කියලා තියනවා :P

    අනිවාර්යෙන්ම සකලවිදි ගැහිල්ල පිළිබද සොයලා නිතිය ක්‍රියාත්මක විය යුතුයි .. බැසිල් නම් පැන්නා නමුත් පොර උස්සගෙන ඇවිත් රටට ලෝකයට ආදර්ශයක් දෙන්න ඕන .. හොරා කාලා බේරිලා ඉන්න බැ කියලා ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කතාව 100%ක් ඇත්ත....විමල්,කුඩු දුමියා,රත්තරන් වගේ චරිත පාර්ලිමේන්තු යනකන් මොන යහපාලනයක්ද? මොන පක්ෂෙන් හරි කමක් නෑ දූශිත බොරුකාරයොන්ට ඉඩක් නැහැ කියන පණිවිඩේ යන විදිහට චන්දෙ පාවිච්චි කරපල්ලා

    විපක්ෂේ මේ වෙලාවේ දෝශාභියෝග අරව මේවා ගෙනල්ල දින 100ට කලින් පාර්ලිමේන්තුව විසිරුවා ගත්තොත් ඒක ඔවුන් කරන ලොකුම මෝඩකමක් වෙනවා

    ඔව් දින 100න් විසුරවා ගත්තොත් ජනතාව ඉදිරියට ආණ්ඩුපක්ෂය ජන්දයට යන්නේ විපක්ෂය දින 100යේ වැඩ සටහන බකල් කළා මෙම යහපාලනය ඇතිකිරීමේ ලා විපක්ෂය විරුද්ද උනා කියලා එක මරු පහරක් වෙනවා නිමල් සිරිපාල ප්‍රමුක හරක් රැලට ...දැන් විශ්වාසබංගය කල්දමලා විපක්‍ෂයට වැඩේ බරපතල කම තේරෙන්න ඇති එකයි සද්ද නැත්තේ ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ ත්‍රෙඩ් එක කලින් දැකල දිග වැඩි නිසා කම්මැලි කමේ ලෙස්සල ගියා.
    පස්සෙ උඹ මැසේජ් එකක් දාල තිබ්බ නිසයි අඬයි කියල කියෙව්වෙ :baffled:

    ඇත්ත තමා බං. තාමත් හෙන පිරිසක් කැපුවත් නිල් කැපුවත් කොල කැපුවත් දම් කැපුවත් මැජෙන්ටා කියනව. පුදුමයි උඹ LLRC වර්තාව ගැන කියල තියෙනව බය නැතුව. :O බහුතරය හිතං ඉන්නෙ LLRC කියන්නෙ ජිනීවා වලිං ඇවිල්ල මහින්ද රාජපක්ෂියව විදුලි පුටුවට යවන්න හදපු වාර්තාවක් කියල. විමලෙලගෙ තියරියට අනුවනං LLRC වචනෙ කිව්වත් ඇති ඌ කොටියෙක්, එන් ජී ඕ කාක්කෙක් වෙන්න. ඒක නං හැකි ඉක්මනට ක්‍රියාත්මක කල යුතුයි. නැත්තං වෙන්නෙ තවත් යුද්ධයක් ඉක්මනින්ම ඇතිවෙන එක :(

    අනිවාර්යෙන්ම LLRC උගත්පඩම සහ ප්ර්තිසංදාන කොමිසම මෙම වාර්තාව පිළිබද කටයුතු නැවත අරම්බකරන්න ඕන ආතල් එකට කොමිසම් පත්කරලා වාර්තා අරගෙන යටගහන්න දෙන්න බැ කොමිසම් වාර්තා ලබාගත්තා නම් ඒ පිළිබද සැලකිය යුතුයි මෙම LLRC එක එක්සත්ජාතීන්ගේ සන්විදානයෙන් පවා පිළිගත්තා නමුත් මහින්ද පස්ස ගැහුවා ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කතාව 100%ක් ඇත්ත....විමල්,කුඩු දුමියා,රත්තරන් වගේ චරිත පාර්ලිමේන්තු යනකන් මොන යහපාලනයක්ද? මොන පක්ෂෙන් හරි කමක් නෑ දූශිත බොරුකාරයොන්ට ඉඩක් නැහැ කියන පණිවිඩේ යන විදිහට චන්දෙ පාවිච්චි කරපල්ලා

    විපක්ෂේ මේ වෙලාවේ දෝශාභියෝග අරව මේවා ගෙනල්ල දින 100ට කලින් පාර්ලිමේන්තුව විසිරුවා ගත්තොත් ඒක ඔවුන් කරන ලොකුම මෝඩකමක් වෙනවා

    ආ ඒ කියන්නේ මොන වැරදි කලත් බලන් ඉන්න ඔිනි. එහෙමද? අනික රනිය ආන්ඩු පෙරලන්න උ සිරිසේනද?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    m1615.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ඒ කියන්නේ මොන වැරදි කලත් බලන් ඉන්න ඔිනි. එහෙමද? අනික රනිය ආන්ඩු පෙරලන්න උ සිරිසේනද?

    ලොල් ඔව් මහින්දගේ කාලේ වැරදි කරපු ගමන් දෝෂාභියෝග ගෙනල්ල පාර්ලිමේන්තුවෙන් දොට්ට දැම්මනේ?:rofl:

    ආණ්ඩු පෙරලිල්ලක් කොහෙද? උගේ ආණ්ඩුවම උටම පෙරලගන්න රනිල්ට පිස්සුද?

    කොහොම වෙතත් දෝෂාභියෝග ගෙනල්ල බලපල්ලකො අපි නම් කැමති මොකද නිමල් සිරිපාලලාටමයි ඕකෙන් කෙල වෙන්නේ :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    kiyawanna oone wiweken.....
    eka thama dan nettema....:(
    එල එල මචං දේශපාලනය යනු කාලය කන්න සුදුසු මාර්තෘකාවක් නමුත් දේශපාලනය ගැන කතා නොකරත් බැ .. පුළුවන් වෙලාවක කොමෙන්ට් එකක් කොටලා යන්න ..:yes::yes:
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    ජෝන් අමරතුංග ගොන් හරකව අයින් කරන එකටනම් මමත් කැමතියි :D:D

    ඔය යකා තමයි මයිත්‍රී ගේ නම කන්නේ :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මච්න් අපිට 100% සුකිත මුදිත රටක් බලාපොරොත්තු වෙන්න බැහැ ඇත්තටම. මොකද පර්ලිමෙන්ටුව අතුලෙ ඉන්න ප්‍රදන පක්ශ දෙකෙම සිටින මන්ත්‍රි වරු සියලුම දෙනාම අය්ත් වන්නෙ එකම කන්ඩයකට.

    උදාහරනයක් විදියට ගත්තොත්

    දුමින්ද සිල්වා මනින්ද අන්දුවෙ ඉන්න් ගමන් වියදම් කලා යු එන් පි එකටත්
    කුඩු වලට සම්භන්ද අනුරාද ජයරත්නගෙ මස්සිනා තමයි දුමින්ද දිසානායක
    අනික සතොස කපු, තව්ත් මුල්ය වන්චා වලට නඩු තියන රවි වගෙ අය

    කොමිශන් සභා හා විදායකය අහොසි කිරිම තමයි බ්ලපොරොත්තු තියගන පුලුවන් එකම දෙය. එවා හරියට සිදු උනොත් යහපානලය ගඩනැගෙවි නිතියෙ අදිපත්ය එක්ක. එත් නිතිය හා යුක්තිය කියන්නෙ 2 කියලා මතක තියගන්න එක හොදයි. මොකද කොටකෙත්න මිනිමරුව්න්ට නිතිපති චොද්නා අයින්කරගත්ත රටක් මෙක, මහපාරෙ නාලනද එල්ලාවල මරපු අය නිදොස් කොට නිදහස් වෙච්ච රටක් මෙක.

    සැබෑ වෙනසක් හා යහපාලනයක් අති කරන්න මිනිසුන් කරන්න ඔනි මොකද්ද කියලා අව්බොද කරගන්න
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    ඔයාගේ අදහසේ බොහොමයක් තැන වලට මමත් එකගයි :yes:

    මචන්ලා නුතන දේශපාලනය කියන්නේ දේශපාලකයන්ගේ රැකියාව ඒවා ගැන ඕනවට වැඩිය හොයන්න යන්නේ ඒවායින් වැඩ කරගන්න උදවිය. එබැවින් දේශපාලකයෝ තමන්ගේ රස්සාව උදෙසා තම ජිවිත කාලයම කැප කරයි මොකද ඒවායේ තියෙන සැප සම්පත් වෙන කිසිම දෙයකින් ඔබට ලබා ගත නොහැකි නිසා.

    බොරු නම් බලන්න unp ආණ්ඩුවක් දිගටම තිබ්බොත් ඒ මන්ත්‍රීවරු පැහැයෙන් වැඩි වෙනවා පෘෂ්ටිමත් වෙනවා වයසට නොයන ගතියක් පේනවා හැබැයි විරුද්ද පාක්ෂික මන්ත්‍රීවරුන්ට වෙන්නේ ඕකේ අනික් පැත්ත.