මොකද්ද මේ Land Cruiser re-release of 70-Series

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකද්ද මේ Land Cruiser re-release of 70-Series

    මොකද්ද මේ Land Cruiser re-release of 70-Series
    Toyota-Land-Cruiser-70-30th-Anniversary-01-640x426.jpg


    The occasion was the 30th anniversary of the 70-Series Land Cruiser
    jp201408_LandCruiserMotorShow-640x402.png


    මුලින්ම මේ වාහනේ හදුන්වලා දුන්නේ 1984 නමුත් ජපානයේ විකුණුවේ SUV style LC70 මොඩල් ඒක විතරයි 2004 වෙනකන්ම ඉට පස්සේ තමා අනික් රටවල් වලට මේ වාහනේ දුන්නේ
    අපේ රටේ නම් ඉට කලින්ම උස්සන්න ඇති :yes:
    මේ තියෙන්නේ ඒක
    Toyota-Land-Cruiser-70-30th-Anniversary-05.jpg


    Toyota-Land-Cruiser-70-30th-Anniversary-07.jpg


    නමුත් මේ වාහනේ 30 වන සැමරුමත් සමග ආයෙත් පණ ඒනවා නව මුහුණුවරකින්

    Toyota-Land-Cruiser-70-30th-Anniversary-06.jpg


    Toyota-Land-Cruiser-70-30th-Anniversary-04.jpg


    Toyota-Land-Cruiser-70-30th-Anniversary-02.jpg


    Each LC70 will come with a 30th anniversary badge special owner’s manual and special documentation.
    4.0-liter V6 backed by a 5-speed manual is the only drivetrain option
    Toyota-Land-Cruiser-Motor-Show-01-640x426.jpg


    Land Cruiser ඉතිහාසයෙන් ටිකක්

    Toyota-Land-Cruiser-BJ-02.jpg


    Toyota-Land-Cruiser-BJ-01.jpg


    Toyota-Land-Cruiser-BJ-03.jpg


    Toyota BJ, commissioned by the US Armed Forces to be built by Toyota for the Korean War.

    Toyota-Land-Cruiser-FJ40-107-640x426.jpg


    FJ40

    Toyota-Land-Cruiser-FJ45-89-640x426.jpg


    Toyota-Land-Cruiser-FJ45-114-640x426.jpg


    honest long-wheelbase FJ45V.

    Toyota-Land-Cruiser-FJ55-20.jpg


    Toyota-Land-Cruiser-FJ55-19.jpg


    Toyota-Land-Cruiser-FJ55-57.jpg


    FJ55, aka the Iron Pig.

    Toyota-Land-Cruiser-FJ60-83.jpg


    Toyota-Land-Cruiser-FJ60-81.jpg


    FJ60

    Toyota-Land-Cruiser-FJ62-24.jpg


    Toyota-Land-Cruiser-FJ62-25.jpg


    FJ62

    Toyota-Land-Cruiser-70-Series-64.jpg


    70-Series pickup.

    Toyota-Land-Cruiser-70-Series-48.jpg


    Toyota-Land-Cruiser-70-Series-46.jpg


    Toyota-Land-Cruiser-70-Series-40.jpg


    70-Series wagon and its higher-end sibling, the Land Cruiser Prado. Note the fantastically 80s gradient shade on the rear windows.





    Toyota-Land-Cruiser-70-Series-31.jpg


    Toyota-Land-Cruiser-70-Series-30.jpg


    completely battle-scarred short-wheelbase 70-Series.

    Toyota-Land-Cruiser-Motor-Show-02-640x426.jpg




    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:




     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකේ මොඩ්ල් එකක් මෙහෙ පොලිසියෙ පාවිච්චි කරනව නේද?

    එකට කියන්නේ ගලි මොඩල් කියලා. ඒක වෙනයි
    ඒකේ සීට් එන්නේ දෙපැත්තට. ඒවා නෝර්මල් මාකට් එකට දාන්නේ නෑ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17884967 said:
    මේකේ අලුත් එක FJ කෲසර් එකටත් වඩා ගනන්
    FJ ඒක නිකන් සෙල්ලම් බඩුවක් වගේනේ බන් ඒ උනාට යන්න නම් මරැ භාන්ඩේ මෙහේත් 2-3 දැක්කා මන්
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    FJ ඒක නිකන් සෙල්ලම් බඩුවක් වගේනේ බන් ඒ උනාට යන්න නම් මරැ භාන්ඩේ මෙහේත් 2-3 දැක්කා මන්

    රෝහිත අබේගුනවර්දනයා ගාවත් එකක් තිනවා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නේ බන් ගොඩක්ම බස්සන්නේ මේවා පට්ට බන් අර
    මඩ් රේස් එහෙම චැලේන්ජ් වල එහෙම මුන් කන කටු දැක්කාම පිස්සු
    හැදෙනවා වාහනයකට යන්න බැරි කියලා හිතෙන තැන් වලින් පවා
    මුන් යනවා නේ කට්ට කාගෙන :baffled:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නියමයි! අරාබිකරයෙ ඉන්න ඔටුවන්ට මෙව්වා පෙන්න එපා..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;17884962 said:
    එකට කියන්නේ ගලි මොඩල් කියලා. ඒක වෙනයි
    ඒකේ සීට් එන්නේ දෙපැත්තට. ඒවා නෝර්මල් මාකට් එකට දාන්නේ නෑ

    අහ්.එල මච්න්.තෑන්ක්ස්