මල්සරාට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    BREAKING NEWS

    අද එනම් (14) සිට වහා කියාත්මක වන පරිදි මල්සරාගේ පරණ දුන්න යි ඊතලයයි වෙනුවට නවීනතම වර්ගයේ අධි තාක්ෂණයෙන් යුත් ආදර දුන්නක් වහාම ලබා දීමට රජය තීරණය කරන ලදී. මෙමගින් මල්සරාගේ කාර්යක්ෂමභාවය වැඩිකොට වැඩි වැඩියෙන් කොල්ලන්ට විදීමට අවස්ථාව සැලසෙන බව රජය පවසයි ... මෙතෙක් වේලුණු කොල්ලන්ට මේ නව දුන්න ලබා දීමත් සමග ආදර ඊතල වැදීමේ නව පවණතාවක් පෙන්නුම් කරන බව සමීක්ෂන වාර්තා පෙන්වා දේ.. මේ දුන්නෙන් තක්කෙටම වීදිිමේ හැකියාව ඇති බව නිෂ්පාදනය කරන ලද සමාගම පවසයි.. එසේනම් මෙතෙක් මල්සරාගේ පහාරයන්ට ගොදුරැනොවූ කොල්ලන් කෙල්ලන් පරිස්සම් වන මෙන් ඔවුන් තව දුරටත් පකාශ කර සිටී. මේ නව දුන්න රැපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වන අතර එය අධි තාක්ෂණික උපාංග වලින් යුත් නව නිපැයුමක් බව එය නිෂ්පාදනය කල ඇමරිකානු සමාගම පවසයි. පහලින් පෙනේනේ නව දුන්න රැගත් මල්සරෙක් තම රැකියාව සදහා නව දුන්න රැගෙන පිටත්ව යාමට පෙර ගන්නා ලද ජායාරෑපයකි.

    10421544_10152842317623171_3622113060672205703_n.jpg



    :P:lol::lol::lol::lol::lol::lol::lol::lol:


    කියන්න ඕනේ උනේ අද වැලන්ටයින් සමරන හැමෝට සුභ ආදරවන්තයින්‍ේග දිනයක් වේවා..

    33AshvH.jpg



    දැන් ඔය කෙල්ලෝ නැති කෙල්ලෝ නැති හැමෝටම එළකිරිම වැලන්ටයින් එකක් වේවා...

    2014-02-14-11-03-18.HappyValentinesDayMyFriend.gif



     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් "කෙල්ලෙක් නොමැති ඔබට" කියලා උපදේශාත්මක CD වගයක් නිකන් දෙනවලු සයිට් එකක, උබට ඒ ගැන ආරOචියක් නැද්ද බන්...:sorry::oo:
     

    Similar threads