BBQ දාලා තියෙන අය එන්න

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Cut barrel (Iron) in to half (through long side)
    then make simple stand for that from iron bars
    then put steel net (1/2 '' * 1/2'' )

    put coal into the half barrel then lit up
    put the meat on top of net
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    parana cpu ekak hoya gainin :P

    grill.jpg

    pcgriller2-494x369.jpg
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    1 x 1 or 1.5 x1.5 net ekak hoya ganin

    charcoal ( coconut shell) is better

    charcoal and net gap eka 2 inch wenna set karapan.

    BBQ recipe godak thiyanawa hodha ekak hoya ganin serch karala

    Important things..

    - Medium size Pcs with skin
    - enough time for seasoning (overnight is better)
    - Brine solution applying in the middle of the BBQ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Cut barrel (Iron) in to half (through long side)
    then make simple stand for that from iron bars
    then put steel net (1/2 '' * 1/2'' )

    put coal into the half barrel then lit up
    put the meat on top of net

    අගුරුම දාන්න ඕනේ ද බන්. ඕවා කොහෙන්ද හොයා ගන්නේ

    parana cpu ekak hoya gainin :P

    grill.jpg

    pcgriller2-494x369.jpg

    මේ තියෙන්නේ අඩෝ පට්ට idea එක එල කිරි ආ

    1 x 1 or 1.5 x1.5 net ekak hoya ganin

    charcoal ( coconut shell) is better

    charcoal and net gap eka 2 inch wenna set karapan.

    BBQ recipe godak thiyanawa hodha ekak hoya ganin serch karala

    Important things..

    - Medium size Pcs with skin
    - enough time for seasoning (overnight is better)
    - Brine solution applying in the middle of the BBQ

    පැය 4ක් වගේ මදි වෙඉද බන්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    6z1vup.jpg

    5vdjcp.jpg

    2wghbis.jpg

    2qmngy0.jpg

    මේ තවත් දවසක්

    fd67bo.jpg

    2poqh52.jpg

    උබට පොඩි ග්‍රිල් එකක් ඕනිනම් කීල්ස් සුපර් එකෙ තියෙනවා මට මතක එක්දාස් ගානක් වෙන්නේ..
    http://catchme.lk/hot-deals/bbq-set.html
    නෑත්තම් මේක බලපන්

    මන් ගාව තියෙන්නේ දෑන් මේක 2350/= නියම බාන්ඩේ ඒ ගානට ලාබයි
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    6z1vup.jpg

    5vdjcp.jpg

    2wghbis.jpg

    2qmngy0.jpg

    මේ තවත් දවසක්

    fd67bo.jpg

    2poqh52.jpg

    උබට පොඩි ග්‍රිල් එකක් ඕනිනම් කීල්ස් සුපර් එකෙ තියෙනවා මට මතක එක්දාස් ගානක් වෙන්නේ..
    http://catchme.lk/hot-deals/bbq-set.html
    නෑත්තම් මේක බලපන්

    මන් ගාව තියෙන්නේ දෑන් මේක 2350/= නියම බාන්ඩේ ඒ ගානට ලාබයි

    උඩ එක මාරු හෙට බැරල් එකක් හොයනවා එක නැතිනම් cpu එකක් හොයනවා නැත්නම් උබේ ක්‍රමේ තමයි. අන්තිම ෆොටෝ එකේ තියෙන විදියට කරලා උබලා දත් මද්දද මස් වලින්.
     
    Street Fighter

    Well-known member
  • උඩ එක මාරු හෙට බැරල් එකක් හොයනවා එක නැතිනම් cpu එකක් හොයනවා නැත්නම් උබේ ක්‍රමේ තමයි. අන්තිම ෆොටෝ එකේ තියෙන විදියට කරලා උබලා දත් මද්දද මස් වලින්.

    :lol::lol::lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    උඩ එක මාරු හෙට බැරල් එකක් හොයනවා එක නැතිනම් cpu එකක් හොයනවා නැත්නම් උබේ ක්‍රමේ තමයි. අන්තිම ෆොටෝ එකේ තියෙන විදියට කරලා උබලා දත් මද්දද මස් වලින්.

    නෑ මචන් ඔය ගින්දර ටික දිගට තියෙන්නෙ නෑ ටක් ගාලා පත්තු වෙලා ඉවර වෙනවා ඉට පස්සේ ගල් අගුරු රස්නිය විතරයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    kells super wala tiyenawa bun podi BBQ machine eka ekdas ganak wenne itin

    aguru kilo 4Kg bag ekak 400Rs wenne

    itin mas badan kana eka tamai

    mamat hiti gaman mas paluwak gata sasuges gata issot dala BBQ dala kanawa
    season anam manam karane na echara