Torrent Direct Download Zone

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    w8s21l.jpg


    මේ මගේ රෙප් කපලා තියෙන්නේ උබලට උදව්වක් විදිහට ඩිරෙක්ට් ලින්ක් දෙන හින්දද? :frown: මොනවා උනත් රෙප් කපපු එකාට හරියට රෙප් එකවත් කපාගන්න විදිහක් නෑ. මට රෙප් දීලා තමා මිනිහා රෙප් කපලා තියෙන්නේෙ :rofl: අනේ හුකේ:frown: මේ නවත්වන්න ඕනේ නන් කෙලින්ම මේ නූලෙම කොටපන්කෝ මේ කරන්න එපා කියලා. නිකන් පොන්නයෙක් වගේ හොරෙන් රෙප් කපන්නේ.:frown::angry:
     
    • Like
    Reactions: chrishanelloyd

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ඔහොම තමා බන්.. ගණන් ගන්න එපා.. Rep නම් කන්නද.. :)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ හම්බානෙක ඩේටා කැපෙනව ඇතිනේ බං මේ වැඩෙන්..? උඹ ඒක ඩවුන්ලෝඩ් කරලා අප්ටුබොක්ස් කියන සයිට් එකට අප්ලෝඩ් කරනවද..?
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    Thank you very much machooo.. :D:D:D Red added...

    ඉස්සර අපෙ එකෙක් හිටියා ක්ලාර්ක් කෙන්ට් කියලා. උඹෙ අවතාරෙ දැකා මාව සලිත උනා මේ උඹ ඌද කියලා හිතිල.
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    උඹගෙ හම්බානෙක ඩේටා කැපෙනව ඇතිනේ බං මේ වැඩෙන්..? උඹ ඒක ඩවුන්ලෝඩ් කරලා අප්ටුබොක්ස් කියන සයිට් එකට අප්ලෝඩ් කරනවද..?


    :P