300mbfilms එකෙන් 1080p මූවිස් බාන අය ඉන්නවද?
කිරියෙ කවුද බන් ඉන්නෙ ඉස්සර ඉදන් මේ සයිට්
එකෙන් 1080p මූවිස් බාන අය
දැන් තියෙද බාපුවා මට 1080p
කොලිටියෙන් ෆිල්ම්
බලන්න ආසාවක් ආවා බන්

හැමදාම කොහෙන්හරි හම්බවෙන
720p br , hdrip, dvdrip කෑලිමනෙ බලන්නෙ වෙනසකටත් එක්ක කියලා
වැඩේ තියෙන්නෙ මට බාන්න බෑ මෙහෙට ඉන්ටර්නෙට් ස්පීඩ් නෑ බන්

YIFI එකෙ වගෙ නෙමෙ 300mb එකෙ 1080p
දෙන්නෙ හොද හිට් වෙච්ච මූවිස් වලට විතරනෙ
ඉස්සර ඉදන් මේකෙන් බාපු 1080p
මූවීස් දැනට ලග තියෙන අය කවුරුන් හෝ සිටීද?

Last edited: