සුපිරි_movie_එකක්!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මේකත් බලපන් මචන්,, පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..

r93ln4.jpg



උබ කියපු එක බලල නෑ, දැනුයි ඩව්න්ලෝඩ් වෙන්න දැම්මෙ... බලල කියන්නම් කොහොමද කියල.:D

මෙක බැලුවා බන්. මුස්ලිම් ආගමට අනුව කෙල්ලන්ව සුන්නත් කරන සිද්දිය , කෙල්ලෙක්ගෙ ජිවිතයට බලපාපු එක ගැන කියවෙන කතාවක් නෙ.

නියම කතාවක් තමයි.. :yes: :yes:

මම ඒක 2012 බැලුවෙ.. office එකේ කෙල්ලෙක් දුන්නෙ බලන්න කියලා. :D

එල... බලලා කියපන් කොහොමද කියලා... :yes: :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගොඩක් ස්තුතියි බෙදා ගත්තට මල්ලි. ඔයා කියල තිබුන විදියට බලන්න හිතුනා.

කොහොමද කියලා කියන්නකො බලලා... ගොඩක් වෙලාවට ඔයා කැමති වෙවි... :yes: :yes:

කිවිඳියන් සංවේදි මිනිස්සු නෙ! :D
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
සුපිරි නේන්නම් ඩෝ වලි නෑ කේස් බේස් නෑ...
නියම ෆිල්ම් එක
උන් මාරම දක්ශයි ඒත් ඇමරිකාවට ගියාම උන්ව කොන් කරනවා
අනික උන්ට හම්බෙනෙත් උන්ගේ දැනීමට හරි යන ජොබ් නෙවේ
පොඩි එකා ජොයින්ට් ගහන්න පුරුදු වෙනවත් එක්ක....:dull:
අන්තිමේදි මහා එකාව එවලා දොස්තර කොල්ල ඒ රටේම ඉන්නවා

අන්න ඕකයි තත්වේ මචන් :)

ඒ මිනිස්සුන්ට සමාජයෙන් එල්ල වෙන බලපෑම, එකිනෙකා කෙරෙහි ඇති සහොදරත්වය , මිනිස්සුන්ගෙ නැතිබරිකම දුක හඳුනන ගතිය එහෙම නියමෙට පෙන්නනවා නේද? :yes:

2014 ආපු stories වලින් ගොඩක් හොඳ එකක්... :yes: :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නොබලා යමක් පැවසිය නොහැකිය.....
බලා පවසමි!!!

අනිවාර්යෙන්..... :yes:
බලන්නකො කොහොමද කියලා....

හිතන්න ඉතිරිවෙන ලොකු සිද්දියක් නැහැ..
ලස්සන කතාවක්... :)
 
මේකත් බලපන් මචන්,, පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..

r93ln4.jpg



උබ කියපු එක බලල නෑ, දැනුයි ඩව්න්ලෝඩ් වෙන්න දැම්මෙ... බලල කියන්නම් කොහොමද කියල.:D


මේකෙ පොත නම් කියවලා තියෙන නිසා කතාව දන්නවා කියලා මම හිතනවා
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකත් බලපන් මචන්,, පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..

    r93ln4.jpg



    උබ කියපු එක බලල නෑ, දැනුයි ඩව්න්ලෝඩ් වෙන්න දැම්මෙ... බලල කියන්නම් කොහොමද කියල.:D

    හපෝ..................යි මේකත් සුප්පම මූවියක්
    ඇ‍ඬෙනවා අන්තිම හරියෙදි
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    Balala atha patta!!!!. ...


    Hitenawa uba mewatath asa wei... Me okkoma drama type classics

    Children of heaven - Meka balapan aniwa patta

    life is beautiful - Adenawa

    Colors of paradise - Patta kathawa (lankawe kasun kalhara geth priyathama ekak thamai meka hodai ending ekata wada story eke wena dewal feelings patta...



    Thank you machan kalekata passe watina movie ekak ekka thread ekak daala :)

     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම මූවී එකක් සහෝ.... පවුල වෙනුවෙන් කරන කෑපකිරීම ලෙසටම පෙන්නුම් කරනවා

    සිරාවටම... මට නම් සෑහෙන්න හිතට දැනුන එකක්...

    ලයිෆ් ඔෆ් පයි බලලා නෑතිද?

    බැලුවා මචන්. ඒකත් නියම කතාවක්.. ඔස්කාර් තියනවා නේද? :yes: :yes: