තෑන්ක්ස් ෆකෝ.. ලියාගත්තා නම..
ela ela
balapan... 
Thanks for sharing machan
ela macho

seems like a gud one....tfs machan.....
rep ++
ou machan me wage eewa auruddakata wadiya hadenne ma na.. balanna..
thanks (+7)
bump

තෑන්ක්ස් ෆකෝ.. ලියාගත්තා නම..
balapan... 
Thanks for sharing machan

seems like a gud one....tfs machan.....
rep ++
bump

මේකත් බලපන් මචන්,, පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..
![]()
උබ කියපු එක බලල නෑ, දැනුයි ඩව්න්ලෝඩ් වෙන්න දැම්මෙ... බලල කියන්නම් කොහොමද කියල.![]()



ගොඩක් ස්තුතියි බෙදා ගත්තට මල්ලි. ඔයා කියල තිබුන විදියට බලන්න හිතුනා.


Patta bro
Balanna one

umba mechchara age karana hindama balanna hithenwa ada balanava


sirawatama Hodaida


සුපිරි නේන්නම් ඩෝ වලි නෑ කේස් බේස් නෑ...
නියම ෆිල්ම් එක
උන් මාරම දක්ශයි ඒත් ඇමරිකාවට ගියාම උන්ව කොන් කරනවා
අනික උන්ට හම්බෙනෙත් උන්ගේ දැනීමට හරි යන ජොබ් නෙවේ
පොඩි එකා ජොයින්ට් ගහන්න පුරුදු වෙනවත් එක්ක....
අන්තිමේදි මහා එකාව එවලා දොස්තර කොල්ල ඒ රටේම ඉන්නවා
අන්න ඕකයි තත්වේ මචන්


නොබලා යමක් පැවසිය නොහැකිය.....
බලා පවසමි!!!


මේකත් බලපන් මචන්,, පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..
![]()
උබ කියපු එක බලල නෑ, දැනුයි ඩව්න්ලෝඩ් වෙන්න දැම්මෙ... බලල කියන්නම් කොහොමද කියල.![]()
මේකත් බලපන් මචන්,, පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..
![]()
උබ කියපු එක බලල නෑ, දැනුයි ඩව්න්ලෝඩ් වෙන්න දැම්මෙ... බලල කියන්නම් කොහොමද කියල.![]()
Balala atha patta!!!!. ...
Hitenawa uba mewatath asa wei... Me okkoma drama type classics
Children of heaven - Meka balapan aniwa patta
life is beautiful - Adenawa
Colors of paradise - Patta kathawa (lankawe kasun kalhara geth priyathama ekak thamai meka hodai ending ekata wada story eke wena dewal feelings patta...
Thank you machan kalekata passe watina movie ekak ekka thread ekak daala
නියම මූවී එකක් සහෝ.... පවුල වෙනුවෙන් කරන කෑපකිරීම ලෙසටම පෙන්නුම් කරනවා
ලයිෆ් ඔෆ් පයි බලලා නෑතිද?
