[Q][18+] Lubricant පිළිබඳව

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    (දන්නා තරමින්)ලිංගිකව එක් වන විට හෝ ස්වයං වින්දනය යෙදීමේදී ඉතාමත් පහසුවෙන් ඒ දේ ඉටු කිරීමට ජෙල්,තෙල්,දියර කුමක් හෝ වර්ගයක් යොදාගන්න බව දනිමි. නමුත් දන්නා කෙනෙක් කියනවද ලංකාවේ වෙලන්දසලකින් ලබාගත හැකි එවනි දෙයක brand name එකක් හා ලබාගත හැකි ස්ථානයක්?

    ස්තුතියි. :yes:
     

    capithan nakuta

    Junior member
  • Jun 25, 2013
    231
    16
    18
    gampaha
    BABY CREAM PHARMACY :D
    johnson_baby_milk_cream_100_gms_1.jpg
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හැමෝටම ස්තුතියි මේ ගැන දැනුවත් කලාට. හැමෝටම රෙප් දුන්න :D:D සුභ දවසක් :)
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පොල් තෙල් මේස හැදී දෙකකට එලගි තෙල් මේස හැන්දක් දමා එයට මී පැණි බින්දු දෙකක් කලවම් කොට ශිෂ්නයෙහි හොදින් තවරා සංසර්ගයේ යෙදීම මැනවි