[Q][18+] Lubricant පිළිබඳව

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    ජොනී බට්ට;17921641 said:
    පොල් තෙල් මේස හැදී දෙකකට එලගි තෙල් මේස හැන්දක් දමා එයට මී පැණි බින්දු දෙකක් කලවම් කොට ශිෂ්නයෙහි හොදින් තවරා සංසර්ගයේ යෙදීම මැනවි

    :baffled:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    Machan umbata lesiyenma ganna thiyenne...Easy glide or KY Jelly thamai... ona pharmacy ekakin ganna puluwan...ewa water based hinda..kisima side effect ekak na.... baya nathiwa pawichchi karapan..
     

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    මර්සි එපා ඉතින් :P :rofl::rofl::rofl: anyways. Virginia එකට lube දාන්න එපා ඉතින් ඒකෙ natural lube එනවා නෙ. දෑම්මට අවුලකුත් නෑ ඉතින්. ඕනෙත් නෑ. හෑබයි අනිත් වඩේ ට නම් ඕනෙ :yes: EASY GLIDE. KY jely, KYL jelly. durex pharmacy wala thiyenawa. :yes: :yes:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    BABY CREAM PHARMACY :D
    johnson_baby_milk_cream_100_gms_1.jpg


    Water based nathi oils use karanna epa friction nisa prashna athi wenna puluvan :yes: Oils and condoms use karanna nam epa condoms kadenava tak galaa...
    ona magulak water based! clean karannath lesiy.
    KY Gel thamai J&j Union Chemist (440Rs/-) eke tiyenava & loku pharmacy wala
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය බේබි කරීම් ගැන දාලා තින්නේ ජෝක් ද සිරා ද ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    baby cream use karanawa ban eth dan nam ewa recommend karanne na :yes:
    හ්ම් එල බන් ,මන් දැක්ක site එකක පොල්තෙල් කතාවකුත් තිබ්බා ,,ජෝක් නිසා ඒවා බලන්නේ ,,අනා ගතෙට වැදගත් වෙයි නේ
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඔය බේබි කරීම් ගැන දාලා තින්නේ ජෝක් ද සිරා ද ?

    බේබි ක්‍රීම් පාවිච්චි කරන්න එපා බන්.. ඕවා උඹේ අවයවේට ප්‍රශ්නයක් නැතිවුනාට.. කාන්තා පාර්ශවේට විවිධ සංකූලතා ඇති වෙන්න ඉඩ තියෙනවා... හොඳම දේ water based ජෙල් එකක් පාවිච්චි කරන එක.
    හැබැයි බොහෝ වෙලාවට ඕවා ඕන වෙන්නෙ නෑ.. ස්වභාවිකවම ඕනතරම් Lubrication හැදෙනවා... හැබැයි ඒකට පටන් ගත්ත ගමන් වැඩේ කරන්න යන්නෙ නැතිව ටික වෙලාවක් ආදරෙන් ඉන්න ඕන....:yes::yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හැමෝම මේව අහන්නෙ ෆේක් එකකින් ඇවිත්. ඇයි උඹ ඔරිජිනල් එකෙන් ???