Hsenid Business solutions eka gana

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මට හෙට interview ඇවිත් මචන්ලා..මේ company එක අවුල්ද මචන්ලා..දන්න උන් ඉක්මනට කියපල්ලකෝ..හොදයි නම් ටෙස්ට් එකට කුප්පියක් දාගන්න එපැයි...:D:D:D
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mage Yaluwek wada kara, company eka hodai kiwa habai sahena wada kiwa. Wada karana inna pirisa adui nisa wada wadi kiwa. Pora giye habai Business Analyst hatiyata. Uba yana patha kohomada dane naha. Habai puthe uba othana masa 6k-awrudak wage katta kawoth hoda thanakata maru wena puluwan aniwa!
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මට හෙට interview ඇවිත් මචන්ලා..මේ company එක අවුල්ද මචන්ලා..දන්න උන් ඉක්මනට කියපල්ලකෝ..හොදයි නම් ටෙස්ට් එකට කුප්පියක් දාගන්න එපැයි...:D:D:D

    දන්න විදියට කිසි වරදක් නෑ..ඒ වගේම වැඩ නම් තියෙයි..ඒකත් හොදයි , එක්ස්පිරියන්ස් ගන්නනේ:D
    උබට trainee implementation engineer ද ආවේ? :yes:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Mage Yaluwek wada kara, company eka hodai kiwa habai sahena wada kiwa. Wada karana inna pirisa adui nisa wada wadi kiwa. Pora giye habai Business Analyst hatiyata. Uba yana patha kohomada dane naha. Habai puthe uba othana masa 6k-awrudak wage katta kawoth hoda thanakata maru wena puluwan aniwa!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    oya company eka famous wela thiyennema 6 month wada karala experience ganna.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මට හෙට interview ඇවිත් මචන්ලා..මේ company එක අවුල්ද මචන්ලා..දන්න උන් ඉක්මනට කියපල්ලකෝ..හොදයි නම් ටෙස්ට් එකට කුප්පියක් දාගන්න එපැයි...:D:D:D

    good place malli . congradz ....:D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    chora place ekak ahala thiyena widihata...weda wadi scn ekak Dinesh (hsenid) karaya hena kuna kiyalai kiyanne :P
     
    • Like
    Reactions: danlix