සිනමාහල්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ලෝකේ වටේ තියෙන අමුතුම විදිහේ සිනමාහල් කිහිපයක් තමා මේ
    1. කලපුවක් මැද සිනමාහලක්, තායිලන්තය

    c2326042ac91e80860205d42713ef31a_970x.jpg




    2. පඩිපෙළක සිනමාහලක්, නව සීලන්තය

    974b0b3994f4a15be1edb69f80ef1953_970x.jpg




    3. හිම වත්තක සිනමාහලක්, ටොරොන්ටෝව

    e8b94661b75789161941afb34af3ad93_970x.jpg




    4. විලක් අසළ විවෘත සිනමාහලක්, ජර්මනිය

    f0d424e570d9f8b7781382acf4dc7922_970x.jpg




    5. නිදාගන්න සිනමාහලක්, ප්‍රංශය

    f8cfe60ea20b1e0451cc42df499bf0cf_970x.jpg




    6. හොට් ටබ් සිනමාහලක්, ලන්ඩන් නුවර

    7778d3da939c505d2c66ab69dc48482c_970x.jpg




    7. ග්‍රහලෝකාගාර සිනමාහලක්, නෙදර්ලන්තය

    829091b9aff277cdfdc21d72fa2b2803_970x.jpg




    8. ආපනශාලා සිනමාහලක්, ඇමරිකාව

    a6ac3aebc82cc84cac7567ec80d91a64_970x.jpg



    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D