40,000/= phone එකක්

මචන්ලා 40000 වගේ ගන්න හොද phone එකක් කියපල්ලකෝ
හොද camera එකක් තියෙන හොද මේ ගානට ගන්න පුළුවන් ෆට්ට phone එකක් කියපන්කො
HTC එකක් තමයි ගන්න ආස
HTC Desire 816 4G LTE. එක හොදද . මේකට පොඩ්ඩක් හිත ගියා

හොද phone එකක් කියපල්ලකෝ බන්

Samsung & sony ත් අව්ලක් නැහැ
කරදරයක් නැතුව use කරන්න පුළුවන් එකක් තමයි බන් ඕනේ
:yes::yes:
 
Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    තව 5ක් අතින් දාල 820 එකම ගනින් බන්.ඕකෙ රැම් එක මදි දැන්
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    විල්සන් මාමා:17931814 said:
    තව 5ක් අතින් දාල 820 එකම ගනින් බන්.ඕකෙ රැම් එක මදි දැන්
    Ekath hodai wage
    HTC hodata use karanna puluwanda bun
    මම HTC one M7, One X and desire816 use කරල තියනව. ෆෝන් නම් අවුලක් නෑ. සාපේක්ෂව කැමරා නම් සැම්සුන්, LG වලට වඩා කොලටි අඩුයි.ගානෙ හැටියට වටින්නෙ 820 තමා. ඩයල්කොම් එවුන් 820 offer එකක් දුන්න 40ට. දැන් ඉවර වෙලා කිව්ව ඊයෙ කෝල් කරාම.ඒ නිසා මම Z2 එකක් ගත්ත
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    විල්සන් මාමා:17931845 said:
    තව 9ක් දාල one+one එකක් ගන්න ඉවරයි නේ
    Ohomo giyoth kattiya kiyai thawa 25k withara dala M8 ekakma ganin kiyala. Maxxa 45k wage nam puluwan. Eta wadiya baha bun

    820 තමා සෙට් වෙන්නෙ.මම දැක්ක ඉක්මන් එකේ 44ට තියනව
     
    මම HTC one M7, One X and desire816 use කරල තියනව. ෆෝන් නම් අවුලක් නෑ. සාපේක්ෂව කැමරා නම් සැම්සුන්, LG වලට වඩා කොලටි අඩුයි.ගානෙ හැටියට වටින්නෙ 820 තමා. ඩයල්කොම් එවුන් 820 offer එකක් දුන්න 40ට. දැන් ඉවර වෙලා කිව්ව ඊයෙ කෝල් කරාම.ඒ නිසා මම Z2 එකක් ගත්ත
    Camers wadiya hoda Samsung da
    Ane manda bun
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    විල්සන් මාමා:17931888 said:
    මම HTC one M7, One X and desire816 use කරල තියනව. ෆෝන් නම් අවුලක් නෑ. සාපේක්ෂව කැමරා නම් සැම්සුන්, LG වලට වඩා කොලටි අඩුයි.ගානෙ හැටියට වටින්නෙ 820 තමා. ඩයල්කොම් එවුන් 820 offer එකක් දුන්න 40ට. දැන් ඉවර වෙලා කිව්ව ඊයෙ කෝල් කරාම.ඒ නිසා මම Z2 එකක් ගත්ත
    Camers wadiya hoda Samsung da
    Ane manda bun

    සැම්සුන් ස්ලෝ වෙනව ඉක්මනට.LG කැමර් එක පට්ට G2 & G3 වල. G2 2nd hand එකක් ගනින් අලුත්ම වගේ එකක් පුලුවන් නම්.ඒකත් පට්ට ෆෝන් එක.36ට වගේ හොඳම තත්වයේ එකක් පුළුවන්.brand new nam 820 තමා එකෙන්ම
     
    සැම්සුන් ස්ලෝ වෙනව ඉක්මනට.LG කැමර් එක පට්ට G2 & G3 වල. G2 2nd hand එකක් ගනින් අලුත්ම වගේ එකක් පුලුවන් නම්.ඒකත් පට්ට ෆෝන් එක.36ට වගේ හොඳම තත්වයේ එකක් පුළුවන්.brand new nam 820 තමා එකෙන්ම
    LG walata mama asa naha bun
    Itin bun 820 eke primary camers eka 13 MP welath hoda nadda
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    විල්සන් මාමා;17931977 said:
    LG walata mama asa naha bun
    Itin bun 820 eke primary camers eka 13 MP welath hoda nadda
    MP ගාන කියන්නේ තවත් එක මිම්මක් විතරයි,අඩි 6ක් උස හැමෝම එක වගේ ශක්තිමත් නැහැනේ
     
    MP ගාන කියන්නේ තවත් එක මිම්මක් විතරයි,අඩි 6ක් උස හැමෝම එක වගේ ශක්තිමත් නැහැනේ
    Habai HTC phone eka amuthu gathiyak thiyenawa bun
    Mage yaluwek gawath HTC M8 ekak thiyewa
    Camera eke lokuma awlak naha
    Front eka nam tikak awl thamai
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    elakiriye phone gana ahana boru wadak ban, ubata satis nam ganin echcharai, ubata hoda ekak set unoth model eka kiyapan, company warranty ekka godak aduwata aran dennam
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    microsoft ekak hariyan nedda? man nam lagadi gaththa..awulak ne kisima.camera ekath hodatama tiyenawa.battery ekath shape.anroid nam wadiya dan ne banz..