apitath kiya dennako me stratagy eka , oya mona time frame ekeda trade karanne
Elakiri wala daapu 1st verified forex account eka...
Good luck machan...
me strategy eka share karapanko podi pointers tikak hari kamak naa.
mcn mama mekata awrudu 3k withara katta kewa,

කෝ බන් ඉතින්? තාම දැම්මේ නෑනේ.. මමත් බලාගෙන ඉන්නේ දානකන්. අපිටත් ඉගෙනගන්න.. එළකිරි එකේ එවුන් කීපදෙනෙක් හරි ගොඩ ගියා කියල forex market එක අවුල් වෙන්නේ නෑනේ.. දන්නා දේවල් කියල දීපන් බන්.. ලබන ආත්මෙත් උඹට පිනක් සිද්ද වෙයි.. උඹට ජය වේවා..
liyanawa bn, ekak diga wedi,, word wala type kranne ,,meke draft wdihata save kranda beni ,


One day I Lose , I Win , It's My Job , My Job My Life And I love It
![]()
Waiting Few Days New Strategy
Follow Me![]()