මගේ site එකේ නම් adsence තාමත් aproved නැ 
ඔය අතරේ හොයද්දි හම්බුනා පට්ට plugin එකක් 

add unit place කරන්න පුළුවන් මේක ගැන නම් බය වෙන්න ඕන නෑ මොකද මේක හදලා තියෙන්නෙත් google එකෙන්ම හන්දා අපිට මේකෙන් අපේ webmaster ටූල් එකට connect කරන්නයි පුළුවන් මමත් මගේ මේ සයිට් එකට දැම්මා.
මේකෙදි mobile auto add කියල active කරන්නත් පුළුවන් mobile divice වල add පෙන්නන....
මෙතනින් ගිහින් plugin එක දා ගන්න site එකට හොඳ නරක කියමු බලන්න...හොඳ නම් අනික් අයටත් ගන්න බුම්ප් එකකින් වත් සලකන්න අමතක කරන්න එපෝ......

මේ තියෙන්නේ screen shot ටිකක්..... වැඩේ හරිම ලේසි.....
add එක දන්නා මේ plush මාර්ක් එක උඩ click කරන්න විතරයි තියෙන්නේ....
හැමෝටම සුබ දවසක්.......

ඔය අතරේ හොයද්දි හම්බුනා පට්ට plugin එකක් 

add unit place කරන්න පුළුවන් මේක ගැන නම් බය වෙන්න ඕන නෑ මොකද මේක හදලා තියෙන්නෙත් google එකෙන්ම හන්දා අපිට මේකෙන් අපේ webmaster ටූල් එකට connect කරන්නයි පුළුවන් මමත් මගේ මේ සයිට් එකට දැම්මා.මේකෙදි mobile auto add කියල active කරන්නත් පුළුවන් mobile divice වල add පෙන්නන....