මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol:a ban oka rupiyalak dekak wagenam hoyaa ganna baha namuth koti 20000/30000k hoyaa ganna barida ban :rofl::rofl:

    උබ ගැන ඉතිං දන්න නිසා උබට කියලා වැඩක් නැ .. යකෝ ලංකාවේ මැති ඇමතිවරු ඒවගේම කොටි පතියෝ තමන්ගේ වත්කම් නීතියෙන් සගවා ගන්න විවිද ක්‍රම බාවිතා කරනවා මේ අතරින් විශේෂ තැනක් ගන්නේ වෙනත් කෙනෙක්ගේ නමට වත් කම් අත්පත්කරගැනීම .. ඒවගේම සල්ලි විසුද්දීකරණය , විදේශ බැංකු තියෙනවා පුටෝ ඒ බැංකු වල ගිණුම් පවත්වාගෙන යන අයගේ තොරතුරු පිටකරන්නේ නැ මොනම නීතිමය තත්වයක් උදෙසාවත් .. නමුත් මේවා සොයන්න ක්‍රම තියෙනවා කාලය ගතවෙනවා .. මම දන්නේ නැ උබට මේවා තේරුම් ගන්න පුලුවන්ද කියලා ..
    මොකද උබේ බලන කොණේ පටුයි එකට පෙන්නේ මහින්දගේ අවල් එක විතරයි ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ යකෝ ගුනේ උබට නිකන් හරකෙට කලනය කියලා දෙනවා වගේ නේ ,
    ශික් ඇයි දෙයියනේ උබ දැන් කියන්න මහින්ද අබ ඇටයක තරම් දෙයක්වත් නීතිවිරෝදී ලෙස උපයලා නැ කියලාද ? මහින්ද අවුරුදු 9ක් තිස්සේ පොල් ගැවා කියලාද උබ කියන්න හදන්නේ මට අඩන්න හිතෙනවා උබ ලංකා මෑණියන්ගේ සිංහල ටයිප් කරන එකෙක් වීම ගැන ... මට දරාගන්න බැ උබේ මෝඩ කම ...

    කවුද දන්නෙ? ඔන්න සාක්කි තිබ්බනන් උසාවිය‍ට දාලා හිරේ දාන්න පුලුවන්. ඒත් සාක්කි නැතුව කාටවත් හොරා හොරා කියන්න පුලුවන්ද? යහපාලනේ කියන්නෙ තමන්ගෙ හතුරා ගැන බොරැ කියලා සාක්කි නැතුවම දඩුවම් දෙන එකටද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ගැන ඉතිං දන්න නිසා උබට කියලා වැඩක් නැ .. යකෝ ලංකාවේ මැති ඇමතිවරු ඒවගේම කොටි පතියෝ තමන්ගේ වත්කම් නීතියෙන් සගවා ගන්න විවිද ක්‍රම බාවිතා කරනවා මේ අතරින් විශේෂ තැනක් ගන්නේ වෙනත් කෙනෙක්ගේ නමට වත් කම් අත්පත්කරගැනීම .. ඒවගේම සල්ලි විසුද්දීකරණය , විදේශ බැංකු තියෙනවා පුටෝ ඒ බැංකු වල ගිණුම් පවත්වාගෙන යන අයගේ තොරතුරු පිටකරන්නේ නැ මොනම නීතිමය තත්වයක් උදෙසාවත් .. නමුත් මේවා සොයන්න ක්‍රම තියෙනවා කාලය ගතවෙනවා .. මම දන්නේ නැ උබට මේවා තේරුම් ගන්න පුලුවන්ද කියලා ..
    මොකද උබේ බලන කොණේ පටුයි එකට පෙන්නේ මහින්දගේ අවල් එක විතරයි ...

    හා ඉතින් හොයාගන්න කන් හිටපන්කො.... අප්රේල් චන්දෙ එන නිසා ‍මොනවා හරි කියන්නත් එපෑ නෙ මිනිස්සුන්ව ගොනාට අන්දවන්න.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කවුද දන්නෙ? ඔන්න සාක්කි තිබ්බනන් උසාවිය‍ට දාලා හිරේ දාන්න පුලුවන්. ඒත් සාක්කි නැතුව කාටවත් හොරා හොරා කියන්න පුලුවන්ද? යහපාලනේ කියන්නෙ තමන්ගෙ හතුරා ගැන බොරැ කියලා සාක්කි නැතුවම දඩුවම් දෙන එකටද?
    මාස එකාමාරෙන් හොරා කාපු හොයන්න නම් උබයි ඔටුවයි වගේ උන් විතරක් මහින්ද එක්ක ආණ්ඩුකරලා තියෙන්න ඕන ...

    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාස එකාමාරෙන් හොරා කාපු හොයන්න නම් උබයි ඔටුවයි වගේ උන් විතරක් මහින්ද එක්ක ආණ්ඩුකරලා තියෙන්න ඕන ...

    :rofl::rofl:

    hoiraa kawe kiwuwe mona ukthakwath nodhanada?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාස එකාමාරෙන් හොරා කාපු හොයන්න නම් උබයි ඔටුවයි වගේ උන් විතරක් මහින්ද එක්ක ආණ්ඩුකරලා තියෙන්න ඕන ...

    :rofl::rofl:

    ඉතින් එහෙනන් හොරා කාපුව හොයාගත්තට පස්සෙ වරෙන්කෝ හොරා කියාගෙන. මොකෝ වත්තට කලින් කෙහෙල් කැන පන්නවන්නෙ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් එහෙනන් හොරා කාපුව හොයාගත්තට පස්සෙ වරෙන්කෝ හොරා කියාගෙන. මොකෝ වත්තට කලින් කෙහෙල් කැන පන්නවන්නෙ?
    ude hawasa akkara ganan post danawaa mona labbakwath nathiwa :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් එහෙනන් හොරා කාපුව හොයාගත්තට පස්සෙ වරෙන්කෝ හොරා කියාගෙන. මොකෝ වත්තට කලින් කෙහෙල් කැන පන්නවන්නෙ?

    :rofl::rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉතින් එහෙනන් හොරා කාපුව හොයාගත්තට පස්සෙ වරෙන්කෝ හොරා කියාගෙන. මොකෝ වත්තට කලින් කෙහෙල් කැන පන්නවන්නෙ?

    පොලවේ පයගහලා ජිවත් වෙයන් මෝල් ගහෙන් කොටපු පලියට එලියට පැන්න එකෙක් වෙන්න එපා ..
    :yes:
    මහින්ද එක්ක කෙහෙල් කාපු උන් වමාරන්නේ නැ මාසෙන් දෙකෙන් පොඩක් ඉවසලා හිටපිය දැන් විමලාගේ ගැනි උස්සලා තියෙන්නේ ..
    පොඩක් හිටපන් ජන්දෙන් පස්සේ කේපී කෙහෙල් කැනම වමාරයි .. හෙල්පින් හම්බන්තොට එකෙක් වමාරලා තියෙන්නේ ඉතුරු ටික ජන්දෙන් පස්සේ .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොලවේ පයගහලා ජිවත් වෙයන් මෝල් ගහෙන් කොටපු පලියට එලියට පැන්න එකෙක් වෙන්න එපා ..
    :yes:
    මහින්ද එක්ක කෙහෙල් කාපු උන් වමාරන්නේ නැ මාසෙන් දෙකෙන් පොඩක් ඉවසලා හිටපිය දැන් විමලාගේ ගැනි උස්සලා තියෙන්නේ ..
    පොඩක් හිටපන් ජන්දෙන් පස්සේ කේපී කෙහෙල් කැනම වමාරයි .. හෙල්පින් හම්බන්තොට එකෙක් වමාරලා තියෙන්නේ ඉතුරු ටික ජන්දෙන් පස්සේ .

    ehenam mona reddakatada horaa kawaa oraa kawaa kiya kiyaa yanne wamaruwata passe loriya kade dakkunanm hoda nadada nikan boru dalaa kicha wenawaata wadaa:rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ehenam mona reddakatada horaa kawaa oraa kawaa kiya kiyaa yanne wamaruwata passe loriya kade dakkunanm hoda nadada nikan boru dalaa kicha wenawaata wadaa:rofl:

    යකෝ සමානය බුද්දිය තියෙන ස්වාධින මිනිස්සුන්ට තේරෙනවා හොරා කාලාද නැද්ද කියලා ..
    උබට සාමාන්‍ය බුද්ධියක් නැ කියන එක පැහැදිලි රහසක් නේද ?

    අතේ සතේ නැතුව මදමුල්ලේ හිගන්නෝ වගේ හිටපු උන් එකපාරටම සහෝදර සංස්ථාවත් එක්ක කොටි පතියෝ වෙනකොට .. කුරුම්බැට්ටියක් වත් තිබුන නැති උන් 2005 පස්සේ තමන්ටම කියලා අහස්යානෙන් යනකොට ගොනෝ සාමාන්‍ය බුද්දිය තියෙන උන්ට තේරෙනවා මුන් අයුතු ලෙස දේශපාලනයෙන් ධනය උපයලා කියලා .. පාගන බයික් එකෙන් දේශපානය කරපු මල පොතේ අකුරු බැරි උන් 2005න් පස්සේ කොලබ හතෙන් සුපිරි ගෙවල් හදනකොට සමානය බුද්දිය තියෙන උන්ට තේරෙනවා හොරා කාලා කියලා ...
    කෝච්චියේ මාල කඩපු උන් 2005න් පස්සේ කොටි 400ක වත්කම් වලට උරුමකම් කියනකොට සමානය බුද්දිය තියෙන උනාට තේරෙනවා මුන් හොරාකාලා කියලා .. යකෝ හොරෙක්ට ,නිදන් හාරන එකෙක්ට ලංකාව පෙන්නේ ධන නිදානයක් වගේ , අපරාධකාරයෙක්ට ,දුශිතයෙක්ට ලංකාව පෙන්නේ වෙස බඩුවක් වගේ . අන්න එකයි අපිට උගත් බුද්දිමත් මහත්මා දේශපාලනයක් රටට ඕනකරලා තියෙන්නේ .. එහෙම පාලකයන් අවශ්‍ය වෙන්නේ රටේ යහපාලනය ස්ථාපිත කරන්න අද වෙන්නේ අන්න එකයි .. උබට තේරුම් ගන්න බැ බලන වෙන කෙනෙක්ට හරි වැදගත් වේ ..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යකෝ සමානය බුද්දිය තියෙන ස්වාධින මිනිස්සුන්ට තේරෙනවා හොරා කාලාද නැද්ද කියලා ..
    උබට සාමාන්‍ය බුද්දීයාවත් නැ කියන එක පැහැදිලි රහසක් නේද ?

    අතේ සතේ නැතුව මදමුල්ලේ හිගන්නෝ වගේ හිටපු උන් එකපාරටම සහෝදර සංස්ථාවත් එක්ක කොටි පතියෝ වෙනකොට .. කුරුම්බැට්ටියක් වත් තිබුන නැති උන් 2005 පස්සේ තමන්ටම කියලා අහස්යානෙන් යනකොට ගොනෝ සාමාන්‍ය බුද්දිය තියෙන උන්ට තේරෙනවා මුන් අයුතු ලෙස දේශපාලනයෙන් ධනය උපයලා කියලා .. පාගන බයික් එකෙන් දේශපානය කරපු මල පොතේ අකුරු බැරි උන් 2005න් පස්සේ කොලබ හතෙන් සුපිරි ගෙවල් හදනකොට සමානය බුද්දිය තියෙන උන්ට තේරෙනවා හොරා කාලා කියලා ...
    කෝච්චියේ මාල කඩපු උන් 2005න් පස්සේ කොටි 400ක වත්කම් වලට උරුමකම් කියනකොට සමානය බුද්දිය තියෙන උනාට තේරෙනවා මුන් හොරාකාලා කියලා .. යකෝ හොරෙක්ට ,නිදන් හාරන එකෙක්ට ලංකාව පෙන්නේ ධන නිදානයක් වගේ , අපරාධකාරයෙක්ට ,දුශිතයෙක්ට ලංකාව පෙන්නේ වෙස බඩුවක් වගේ . අන්න එකයි අපිට උගත් බුද්දිමත් මහත්මා දේශපාලනයක් රටට ඕනකරලා තියෙන්නේ .. එහෙම පාලකයන් අවශ්‍ය වෙන්නේ රටේ යහපාලනය ස්ථාපිත කරන්න අද වෙන්නේ අන්න එකයි .. උබට තේරුම් ගන්න බැ බලන වෙන කෙනෙක්ට හරි වැදගත් වේ ..

    පුදුමෙ කියන්නෙ සාමාන්‍ය බුද්දිය තියෙන උඹට රනිල් කොටියා කියලවත් උ සුද්දගෙ පදේට නටවව කියලවත් පේනනෙ නැති එකනෙ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    okage post balapan e kale idalama dapu post ekata kalla kalla amunanawaa lanka [email protected]:rofl:

    උබේ හීනය

    timthumb.php_.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පුදුමෙ කියන්නෙ සාමාන්‍ය බුද්දිය තියෙන උඹට රනිල් කොටියා කියලවත් උ සුද්දගෙ පදේට නටවව කියලවත් පේනනෙ නැති එකනෙ?

    අනේ යකෝ උබ දැනගෙන දේවල් කතා කරපන් ඒකාලේ මංගලගේ පච වාහිනියට අන්දවෙලා ගොන් කතා කියන්නේ නැති කොටි ඉන්නේ මහින්දගේ රෙද්ද අස්සේ බලපන්කො කේපී වමාරනකොට උබට ලොල් වෙනවා උබ දවස් දෙකකට කලින් විමල්ගේත් සුදුහුණු ගැවා මගේ ත්‍රෙඩ් එකක ..

    උබ මහින්දගේ අසුචි කන එකෙක් බන් ලැජ්ජයි විමල්ට පවා පුක දෙන උබ ගැන කුමන කතාද ගුනේ ?

    mahhinda-in-jaffna.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද නැවත රට හදන තැනට රට කන්න ගෙන්න නම් ඒපා .. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාගලා දාපු මෙතෙක් රටේ පහල වුන වැඩිම චෝජනා රැසකට හිමිකම් කියන මහින්ද ආණ්ඩුව නැවත නම් පාර්ලිමේන්තුවට දක්වන්න එපා ..

    අමතක කරන්න බැරි සිදුවීම් කිහිපයක් ..

    ලසන්ත ඝාතන
    එක්නැලිගොඩ ඝාතනය
    රතුපස්වල සිදුවීම
    සජින් වාස් දුෂිත ලෙස රට මංකොල්ලා කා උපයාගත් ධනයෙන් දවසින් දෙකෙන් කොටි පතියන් වීම
    හෙල්පින් හම්බන්තොට මුල්‍ය වංචාව .
    ආණ්ඩුව පවුල් ආණ්ඩුවක් කිරීමේ මහා පාප කර්මය ..
    නිතිය දේශපාලනීය කිරීමේ මහා පාපය ...
    ප්‍රජාතන්ත්‍රවදය අමු අමුවේ දුෂණය කිරීම ..
    රටේ සම්පත් වලින් එක පවුලක් සහ ඔහු වටා සිටින හොර කල්ලිය දිර්ගකාලිනව යැපීම .
    මිතීයා විශ්වාසිකයෙක් එහෙමත් නැත්නම් කට්ටඩියෙක් වන මහින්දරජ පක්‍ෂ රට ගෝත්‍රික යුගයක් කරා රැගෙන ගිය බව .
    රටේ මුල්‍ය වංචා නීතිගත වීම .
    රටේ රජ්‍ය අංශය මුළු මුලින්ම මහින්ද අතින් දුෂණය වීම උදා :- රජය මාධ්‍ය මෙතැන සිට සියළුම ආයතන ..
    ජනතාවගේ සහන උදුරා ගැනීම ජිවන බර ඉහල යෑමක් මිස පහල යැමක් අවුරුදු 9ය තුලම සිදු නොවීම ..
    මුල්‍ය හැසිරවීමේ දැනුම හැකියාව නොමැති ගොන් ආණ්ඩුවක් බවට වසර 9ක් තුල ජනප්‍රියතාවය දරා සිටීමට මහින්ද ආණ්ඩුවට හැකි විය ..
    රටේ කුඩු ව්‍යාප්තිය වසර 9ක් තිස්සේ ඉතාම ක්‍රමවත් ලෙස වර්ධනය වීමත් මහින්ද ආණ්ඩුවේ අගමැතිවරයාගේ සහය ඇතුව වෙලේ සුදාගේ කුඩු කන්ටේනරයක් රිලීස් කිරීමට උස්සහ කිරීම ...

    මහින්ද ආණ්ඩුව විසින් දුෂිතයන් හොරු කුඩ්ඩො රකින පිලිවතක් වසර 9ක් තිස්සේ ක්‍රියාත්මක වීම ..
    එකාධිපතිබලය අනිසි ලෙස බවිතාකරමින් හැසිරීම ..

    චිනාගේ බාල සංවර්ධනය රට මහත් ව්‍යසනයක් කරමින් ව්‍යාප්ත වීම ..

    පවුල රකිමින් රට කන න්‍යායක් රට තුල වසර 9ක් තුල ක්‍රියාත්මක වීම ..

    මේවා ආයෙත් රටේ ඇතිකරගන්න ඕන කියලා හිතෙන මිහරක්ට පුළුවන් මහින්ද දිනවන්න මහින්දගේ ගුණ ගායනා කරන්න:yes: එහෙම නැති ප්‍රජාතන්ත්‍රවදයට ගරු කරන සහජීවනයට සංහිදියාවක කැමති රටට අවංකව ආදරේ කරන වංචා දුෂණ පිටුදකින නියම කොන්ද තියෙන පිරිසට කවදාවත් බැ මහින්ද වගේ නුගත් අමු හොර තක්කඩියෙක් ගැන ගුණ ගයන්න :love: ... නිවට නියාළු වහල්ලුන්ට පමණයි මහින්දගේ හෙන්චලා වෙලා රට, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තක තියලා මහින්දගේ පවුල රකින්න ඇග විකුනන්න පුළුවන් වෙන්නේ :angry:.. ස්වාධින මනුස්සයෙක් කවදාවත් හිතන්නේ නැ මහින්ද හොදයි මහින්ද තමයි පොර කියලා:yes: ..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මිතීයා විශ්වාසිකයෙක් එහෙමත් නැත්නම් කට්ටඩියෙක් වන මහින්දරජ පක්‍ෂ රට ගෝත්‍රික යුගයක් කරා රැගෙන ගිය බව .

    ethakota ranil,my3 ehema thirupathi kovil yanne mokatada ???
    mahinda witharada mewa karanne ?