රනිල් ගේ තවත් ගොන් වැඩක්!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදිලා :lol:කියල දියංකෝ සුදු අපිට එක්ස්පීරියන්ස් නෑ නේ. පහුගිය චන්ද කාලෙ උඹලා රහ කර කර කෑවා නොවෑ. රනිල් මොන අරමුණෙන් මේක කොලාද දන්නෑ. මේකෙන් වෙන හොදක් නම් නෑ :no:

    EYAA KARAPU EWAAYEN MONAWADA HODA UNE JR GE KALE IDAALMA DAWALA PATHIKAA DAPU KALE IDALAAMA OHOMANE:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉරිසියා නෑ බං දුකයි....මොකෝ අපි මෛත්‍රීට ඡන්දේ දීපු මිනිස්සු

    :nerd: ඇයි බං දැන් කිඔුලා බනිස් රුපියලකින් අඩු වුනානේ .මොකෝ දුක :eek:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ranil-with-mahinda-600x320.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උබ බබා යකෝ දේශපාලන අතකොළුවක් වෙන්න එපා .. කඩේ ගියාට කමක් නැ වරද වරද විදිහට දැකපන් .. මිහරකෙක් වෙන්නේ නැතුව මුළු එලකිරියම දන්නවා උබ අමු හරක් ඔටුවා කියලා ..

    :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උබ බබා යකෝ දේශපාලන අතකොළුවක් වෙන්න එපා .. කඩේ ගියාට කමක් නැ වරද වරද විදිහට දැකපන් .. මිහරකෙක් වෙන්නේ නැතුව මුළු එලකිරියම දන්නවා උබ අමු හරක් ඔටුවා කියලා ..

    :lol::lol:

    :yes::yes::yes::yes: godak threads wala oka tama wenne.
    kawruwath logicaly uththara denne natuwa kade yanawa hitu thiyala.

    waradi deta waradiy kiyanna bari desapalane mokak karanada. Aussi kiyanne lankawata politically udaw karapu ratak.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Australiawa lankawata hari adarei kiyalada ubala hithan inne? unge yati aramunu na kiyalada :D
    but ranil ge gon wada nisa ait anaganna bawa nam dannawa
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes::yes::yes::yes: godak threads wala oka tama wenne.
    kawruwath logicaly uththara denne natuwa kade yanawa hitu thiyala.

    waradi deta waradiy kiyanna bari desapalane mokak karanada. Aussi kiyanne lankawata politically udaw karapu ratak.

    මුන් එක්ක මොන දේශපාලනේද බං... දැන් ඉතිං රට වල පල්ලට යනවා බලං ඉන්න එක තමා.ඒත් ඒකට උදව් කරේ නැහැ මං... කරන්නේත් නැහැ :(
    ලොරි ටෝක් දුන්නට රෙද්ද අස්සෙන් යහපාලන ඕජස බේරෙනවා :lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Australiawa lankawata hari adarei kiyalada ubala hithan inne? unge yati aramunu na kiyalada :D

    mata terena widihata unge aramuna tamay lankawen horen panina un nawattana eka.
    mona rate yati aramunu tibbath api danaganna one ape wade karaganna. eth me wage talks dewal walin hondak wey da?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Australiawa lankawata hari adarei kiyalada ubala hithan inne? unge yati aramunu na kiyalada :D
    but ranil ge gon wada nisa ait anaganna bawa nam dannawa

    පැහැදිලි සාධක ඇතුවද සහෝ ඔය චෝදනා කරන්නේ... නැත්තං උඔට හිතෙන විදියටද :lol:
    නැත්තං අරගේත් ගෝඨාගේ ,මේ වත්ත නාමල්ගේ ,අර පොල් වත්ත බැසිල්ගේ වගේ අර වාහනේ යෝෂිතගේ එව්වද :lol:
     
    උබ ගැන අධ්‍යන කරමින් සිටියේ .. පොස්ට් එකක් කොටන්නන් මහින්ද ගැන හිටු

    මහින්ද ගැන ඇයි? රනිල් ගැනනේ මෙතන තියෙන්නේ? උඹට මහින්ද නැතුව රනිල් ගැන කතා කරන්න බැරිද?
    බලහං ගිහිං මගේ පරණ පෝස්ට් මම කාටද කඩේ ගියේ කියලා! ඕක නං උඹ හොයන්නේ!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහින්ද ගැන ඇයි? රනිල් ගැනනේ මෙතන තියෙන්නේ? උඹට මහින්ද නැතුව රනිල් ගැන කතා කරන්න බැරිද?
    බලහං ගිහිං මගේ පරණ පෝස්ට් මම කාටද කඩේ ගියේ කියලා! ඕක නං උඹ හොයන්නේ!

    lollantaa katha karana deth amathaka weala:( ranil gana katha karan naha
    :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්ද ගැන ඇයි? රනිල් ගැනනේ මෙතන තියෙන්නේ? උඹට මහින්ද නැතුව රනිල් ගැන කතා කරන්න බැරිද?
    බලහං ගිහිං මගේ පරණ පෝස්ට් මම කාටද කඩේ ගියේ කියලා! ඕක නං උඹ හොයන්නේ!

    උඔ මේ සෙද්දක් කතා කරනවා...ඌට රෙවිලා ඉන්නේ.... ගංජා ගහපු එවන් වගේ මුන් පැත්තකට වෙලා ආතල් ගන්නවා තනියම.:rofl:. සික් එක කඩන්න එපා බං... :no:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    උඹල එළකිරියෙන් රට හදන්න යන්නැතුව ගිහිල්ල නිදාගනිල්ලා බං. ලංකාව කියන්නේ තව ගොඩක් කල් ජිවත් වෙන රටක් නෙවෙයි. තව ටික කාලෙකින් රටේ මළගම සිද්ධ වෙනව. එක අනිවාර්යයි. ඒ අතරේ ඉගෙනගෙන/හම්බකරගෙන මේකෙන් යන්න පුළුවන් එවුං ෆුල් ට්‍රයි එක දාල මේකෙන් චුත වෙයල්ල. ළඟ එන ගින්දරට අහුවෙලා පිච්චෙන්න එපා. ඒක නිවන්න උත්සාහ කරල කාලය නාස්ති කරගන්න එපා.මේ රටේ තව ටික කාලෙකින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ පාලකයන්ට විතරයි, දැනටත් තත්වෙ ඒකයි. උන්ට කඩේ ගිහිං කාලේ නාස්ති කරගන්නෙපා. උන්ට කඩේ යන උන්ටත් දේසපාලුවෝ එක්කම මැරෙන්න වෙනවා. දේසපාලුවන්ටයි උන්ට කඩේ යන එවුන්ටයි ඕනෙ බම්බුවක් කරගන්න කියල උඹල බේරෙන්න විදිහක් හොයා ගනිල්ලා. නැව කොහෙද යන්නෙ කියල නැවේ ඉන්න එවුන්වත් දන්නේ නැත්තෙ, නැවක් අරං යන්න සුදුසු කවුරුවත් නැවේ නැති නිසා. එහෙම සුදුස්සෙක් නැති නැව වැඩි දුර නොගිහිං ගිලෙනවා. නැවේ පාලනේ ගන්න දඟලන උන්ට නැවත් එක්කම ගිලෙන්න වෙනවා. උන්ට උදව් කරන්න ගිහිං කාලය නාස්ති කරගන්නේ නැතුව බේරෙන්න විදිහක් හොයාගන්න ඉතිරි වෙලා තියෙන සුළු කාලෙ පාවිච්චි කරහල්ල.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    ඔතන තියෙන්නේ මෙහෙම කේස් එකක් සිංහලු.......

    මහින්දට හිතවත් රටවල් සැට් එකක් තියනවා ඔය චීනේ රුසියාව ඔස්ට්‍රේලියාව ස්වාසිලන්තය වගේ උන් මහින්ද ඉන්නකන් ලංකාවට සපෝට් කරනවා මහින්දගේ ආණ්ඩුවත් උන්ට සපෝට් කරනවා

    එතකොට රනිල්ට හිතවත් රටවල් සැට් එකක් වෙනම තියනවා ඇමරිකාව ජපානය නොර්වේ ස්වීඩන් වගේ උන් රනිල්ගේ ආණ්ඩුවක් තියනවනම් සපෝට් කරනවා රනිල්ගේ ආණ්ඩුවත් උන්ට සපෝට් කරනවා (ඔය මානව හිමිකම් කියල කෑගහපු බුවාලා සැර අඩුකරලා ඉන්නේ දැන් ඉස්සරහට උන් ශේප් එකේ අ.ද.නැ.දැ.නැ මොඩ් එකට වැටෙනවා)

    මහින්ද ඉන්නකන් රනිල්ට හිතවත් රටවල් එක්ක ඇරගත්තා උනුත් ඇරිය.......දැන් රනිල් මහින්දට හිතවත් රටවල් එක්ක ඇරගන්නවා උනුත් අරිනවා

    ඔන්න ඕකයි කේස් එක..........

    ps : කලින්ම කියන්නේ අපේ අම්ම මේවට සම්බන්ද නෑ :dull: ආතල් එහෙම කැඩුන නම් මටම බැනල පලයල්ලා :nerd:
     
    • Like
    Reactions: sudeewa