රනිල් ගේ තවත් ගොන් වැඩක්!

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    swaziland king with mahinda

    moda katha kiyanna epa.rajapassa regime eka ganudenu karapu rajapaksha regime ekath ekka anawashaya lesa kittuwen wada karapu hamotama kelinawa e wagema kittu karaganne naha kiyala pahadili poronduwak ranil MY3 janadipathiwarane sahayogaya dunnu hamotama deela thiyenawa.rataka deshapaalakayek vivechanaya karata ratak vivechanaya wenne naha.oya kapillata ahuwena nisa thamai seashells ekaa mulinma kiwwe rajapassa ta kelinna support karanawa kiyala.tony abbott lankawa ekka daapu gon part walata deshapalakayontath uu gana prashna thiyenawa.e vitharak nemei lankawe investerslage nam pitin hadunawala kiwwa kisi samawak naha gahanawa kiyala.jan 9 maharajanonwa ada adaa madamulanata dakkuwa dan lankawe thiyenne maharajaage paalanaya nemei oluwa hadaaganin.ai madamulane ballektawath janaadipathi mandiraya araliyagaha mandiraya thiyaa parlimenthuwatawath enna api ida thiyanne naha.


    මේකනේ මචං වෙලා තියෙන්නේ මහින්දගෙන් පුක්ෂණය වෙලා ඉන්න උන්, පිදුරු ගහක් දැක්කාත් ඔබා ගන්නවා තියෙන අසහනයට ..
    පුක් සික් එකේ ඉන්නේ කොයිවෙලේ බැලුවත් පුක උල්කරගෙන ඉන්නේ ..:lol::lol::lol:


    ඔටුවා ගුනේ සහ අනෙකුත් බත් බැලයන්ට වෙලා තියෙන්නේ අන්න එකයි . දෙමළෙක් කකුස්සක් හැදුවත් උන් එනවා රෙද්ද උස්සගෙන ආණ්ඩුවට බනින්න .මුස්ලිම් එකෙක් එක්ක මයිත්‍රී කතා කලොත් මහින්දගේ බත් බැලයෝ එනවා රෙද්ද උස්සගෙන .. යුරෝපෙන් පනවලා තිබුන සම්බාදක ඉවත් කලොත් මහින්දගේ බත් බැලයෝ එනවා රෙද්ද උස්සගෙන මහින්දව යුද අධිකරණයට ගෙනියනවා විදුලි පුටුව කියාගෙන , මහින්දට පඩයක් ගියත් මහින්ද බත් බැලයන් අත දික් කරන්නේ වර්තමාන ආණ්ඩුවට :lol::lol::lol::lol:

    ඔසී නෙවේ මචං මහින්ද ස්වාසිලන්තෙත් එක්ක ඇතිකරගත් සම්බන්දතා ගිවිසුම් සල්ලි විසුද්දීකරණයේ හොර ජාවාරම් නැවැත්තුවා කිව්වොත් එකටත් මුන් එනවා රෙද්ද උස්සගෙන අපිට සුවාසියෝ ඕන කියාගෙන .. මහින්ද බත් බැලයන් මකලා හදන්න වෙලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම මහින්ද අතින් දුෂණය වෙලා ...

    ලංකාවේ දෙමල මුස්ලිම් එක්කෙට නිදහසේ බොක වලක් කපාගන්න බැ රට බෙදුවා කියලා ගුනෙයි ඔටුවයි වගේ උන් මොර තියෙනවා මෙන්න ලංකාවේ තත්ත්වය මෝඩයන්ගේ ආකල්ප වෙනස් කරන්න බැ 100න් අන්න එකයි අවුල තියෙන්නේ මුන්ට වෙනම පුරුනුත්තාපන කදවුරක් දාලා මකලා ගන්න වෙනවා නැතුව රට ගොඩනගනයි මහින්ද යකදුරාගෙන් රට අරක්ශාකරගන්නයි වෙන්නේ නැ ..
    :yes::yes:

    images
    swaziland king with mahinda

    images

    මහින්දගේ යාලුවෝ :lol::lol::lol: ගැනු 300යි ළමයි ගාන හිතාගන්න බැ සමීක්ෂණයක් කරනවා තවම ........
    images

    ජාතික විලි ලැජ්ජාවක් ..
    images


    දෙන්නාම සමානයි එකාධිපතියෝ ...

    mahhinda-in-jaffna.jpg



    අතේ තියෙන ඔරලෝසුව විකුනලා රටේ එදා වෙලා කන්න නැතුව හිසට වහලක් නැතුව ඉන්න මිනිසුන්ට අඩුම අංග සම්පුර්ණ ගෙවල් 10-20 අතර හදලා දෙන්න පුළුවන් ..
    ප්‍රථමික පාසකල් හදන්න පුළුවන්.
    හොස්පිටිල් එක්ක අංගසම්පුර්ණ වාට්ටු 30ක් විතර හදන්න පුලුවන් අඩුම .. නමුත් ඒවා සේරම මහින්දගේ අතේ වටිනාකම වැඩිකරන්න යොදවලා අහිංසක ජනතාවගේ සල්ලි රෝලක්ස් ඔරලෝසු 5ක් විතර තියෙනවලු මිනිහාට කොහොම ගසා කැමක්ද කොහොම හොරු රැකිල්ලක් රැකලාද මේවා ලබාගන්න ඇත්තේ මෙහෙම දුශිතයෝ ගැන කතා කරන්න අමු හරක් රැලක් තවම ලංකාවේ ඉතුරු වෙලා ඉන්න එක විලි ලැජ්ජාවක් .. :(
    :shocked::shocked:

    Capture.JPG
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඕවා ඔහොම තමයි..
    රනිල්ට කඩේ යන උන්ට රනිල් මොන දේ කලත් හොඳයි..
    මහින්දට කඩේ යන උන්ට මහින්ද මොන දේ කලත් හොඳයි..
    විමලෙට කඩේ යන උන්ට විමලෙ මොන දේ කලත් හොඳයි..
    මෛත්‍රීට කඩේ යන උන්ට මෛත්‍රී මොන දේ කලත් හොඳයි..

    ටහිකෙයි.. ස්තූතියි..!

    එල කොල්ලෙක් ! හරක් හොරෙක් ! :)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේකනේ මචං වෙලා තියෙන්නේ මහින්දගෙන් පුක්ෂණය වෙලා ඉන්න උන්, පිදුරු ගහක් දැක්කාත් ඔබා ගන්නවා තියෙන අසහනයට ..පුක් සික් එකේ ඉන්නේ කොයිවෙලේ බැලුවත් පුක උල්කරගෙන ඉන්නේ ..:lol::lol::lol:


    ඔටුවා ගුනේ සහ අනෙකුත් බත් බැලයන්ට වෙලා තියෙන්නේ අන්න එකයි . දෙමළෙක් කකුස්සක් හැදුවත් උන් එනවා රෙද්ද උස්සගෙන ආණ්ඩුවට බනින්න .මුස්ලිම් එකෙක් එක්ක මයිත්‍රී කතා කලොත් මහින්දගේ බත් බැලයෝ එනවා රෙද්ද උස්සගෙන .. යුරෝපෙන් පනවලා තිබුන සම්බාදක ඉවත් කලොත් මහින්දගේ බත් බැලයෝ එනවා රෙද්ද උස්සගෙන මහින්දව යුද අධිකරණයට ගෙනියනවා විදුලි පුටුව කියාගෙන , මහින්දට පඩයක් ගියත් මහින්ද බත් බැලයන් අත දික් කරන්නේ වර්තමාන ආණ්ඩුවට :lol::lol::lol::lol:

    ඔසී නෙවේ මචං මහින්ද ස්වාසිලන්තෙත් එක්ක ඇතිකරගත් සම්බන්දතා ගිවිසුම් සල්ලි විසුද්දීකරණයේ හොර ජාවාරම් නැවැත්තුවා කිව්වොත් එකටත් මුන් එනවා රෙද්ද උස්සගෙන අපිට සුවාසියෝ ඕන කියාගෙන .. මහින්ද බත් බැලයන් මකලා හදන්න වෙලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම මහින්ද අතින් දුෂණය වෙලා ...

    ලංකාවේ දෙමල මුස්ලිම් එක්කෙට නිදහසේ බොක වලක් කපාගන්න බැ රට බෙදුවා කියලා ගුනෙයි ඔටුවයි වගේ උන් මොර තියෙනවා මෙන්න ලංකාවේ තත්ත්වය මෝඩයන්ගේ ආකල්ප වෙනස් කරන්න බැ 100න් අන්න එකයි අවුල තියෙන්නේ මුන්ට වෙනම පුරුනුත්තාපන කදවුරක් දාලා මකලා ගන්න වෙනවා නැතුව රට ගොඩනගනයි මහින්ද යකදුරාගෙන් රට අරක්ශාකරගන්නයි වෙන්නේ නැ ..
    :yes::yes:

    උම්බල කඩ කොත්තමල්ලි ගැන කතා කරන විවේචනය කරන මහින්ද බත්බැලයනගේ අසරණ කම එල්ලෙන්න වැල් නැතිවීම මානාලෙස පෙන්නුම් කරනවා .. තමගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන හිතන්නේ නැතුව අනුන්ගේ ඇස පර්ක්ශාකරන මන්දබුද්දික රැලක් ඉන්නේ ..

    තවත් උන් කියනවා සුළුතර ආණ්ඩුවක් කියලා ඔව් ඇත්ත එක පිලිගන්නවා ආණ්ඩුව උදුරගත්තා :lol::lol: එක තමයි ඔයි දක්ෂතාවය වගේම තොපේ බුලත් හපයෝන්ගේ බත්බැලයන්ගේ තියෙන බේල හීනතාවය .. දැන් කෙදිරිගලා වැඩක් නැ එදාම රෙද්ද උස්සගෙන පාරට බහින්න තිබුනා දැන් එනවා වැළපෙන්න ඕකත් එක්තරා ගු නැමක් ... හොරු දුශිතයෝ කොමිස් මරුවෝ නැති සුළුතර ආණ්ඩුවට ජනතාව කැමැති නිසානේ ඔයි සද්ද නැතුව ඉන්නේ .. පාර්ලිමේන්තුවේ බහුතරය සල්ලි වලට බලයට නම්ගනිපු මහින්දගේ ඒකාධිපති ලෝකේ තනිවෙලා වටේටම පුක දිකරන උන් එලකිරියේත් ඉන්නවා :shocked: .. .. සුළුතර ආණ්ඩුවට කැමැති නිසානේ ඔයි මහින්ද ගෙදර යැව්වේ ජනතාව .. දැන් බලපන් උබලාගේ බහුතරේ රෙද්ද අස්සේ එක එක පක්ෂ හදාගෙන කැඩිලා කුඩු පට්ටම් වෙලා තවත් උන් පක්‍ෂය ඇතුලේ ඉදගෙන මහින්දට බනිනවා වැලේ වැල් නැතිවෙන්න .. මහින්දට අබසරණයි .. විමලාත් සදා අනාථයි ගැනී රකින්න බැරි විමලා කෙසේනම් මහින්ද රකින්නද ? :lol::lol::lol:


    මහින්ද බත් බැලයන්ගේ අසරණ කම යනු තවදුරටත් නැති කොටි පෙන්වමින් මහින්ද සිහිනය සැබෑකරගන්න වෙර දැරීමයි .. එය මනාලෙස් පිලිබුම් වෙන බත් බැලයන්ගේ සංකේතයක් බවට පත්වෙලා තිබුනා කාලෙන් කාලෙට එකක විගඩම වලින් බත් බැලයන් එලි බහිනවා එතර ප්ර්ධහන තැනක් ගන්නේ ..

    නැති කොටි ,
    කොත්තමල්ලි සහා උම්බලකඩ ,
    ජාතිවාද දෙමල්ලු රට අල්ලාගෙන මුස්ලිම් උන් රට අල්ලාගෙන ,
    විදුලි පුටුව යුද අධිකරණය ,


    මේ ටික විතරයි මහින්ද බත් බැලයන් නිරුවත වසාගනිමින් මහින්දගේ මල කුණ ගොඩ ගන්න යොදාගන්නා උපකරණ නමුත් හාස්‍ය යනු මෙම එක කරුනක්වත් ඇත්තටම වෙලා නැ මහින්ද බත් බැලයන් දකින සිහින පමණයි .. .. බත් බැලයන් ත්‍රෙඩ් එකක් ඕපන් කරනාවද එහි අන්තර්ගතය වන්නේ ඉහල තියෙන කරුණු එකක් හෝ කිහිපයකි .. ජංගි අදින මහින්ද අවජාතක රැලට අබ අසරණයි :lol::lol::lol:

    images
    swaziland king with mahinda

    images

    මහින්දගේ යාලුවෝ :lol::lol::lol: ගැනු 300යි ළමයි ගාන හිතාගන්න බැ සමීක්ෂණයක් කරනවා තවම ........
    images

    ජාතික විලි ලැජ්ජාවක් ..
    images


    දෙන්නාම සමානයි එකාධිපතියෝ ...

    mahhinda-in-jaffna.jpg



    අතේ තියෙන ඔරලෝසුව විකුනලා රටේ එදා වෙලා කන්න නැතුව හිසට වහලක් නැතුව ඉන්න මිනිසුන්ට අඩුම අංග සම්පුර්ණ ගෙවල් 10-20 අතර හදලා දෙන්න පුළුවන් ..
    ප්‍රථමික පාසකල් හදන්න පුළුවන්.
    හොස්පිටිල් එක්ක අංගසම්පුර්ණ වාට්ටු 30ක් විතර හදන්න පුලුවන් අඩුම .. නමුත් ඒවා සේරම මහින්දගේ අතේ වටිනාකම වැඩිකරන්න යොදවලා අහිංසක ජනතාවගේ සල්ලි රෝලක්ස් ඔරලෝසු 5ක් විතර තියෙනවලු මිනිහාට කොහොම ගසා කැමක්ද කොහොම හොරු රැකිල්ලක් රැකලාද මේවා ලබාගන්න ඇත්තේ මෙහෙම දුශිතයෝ ගැන කතා කරන්න අමු හරක් රැලක් තවම ලංකාවේ ඉතුරු වෙලා ඉන්න එක විලි ලැජ්ජාවක් .. :(
    :shocked::shocked:

    Capture.JPG
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ranil.gif
    මොනා කරන්නද බං කතා කරලා දවස් ගානකට පස්සෙ තමයි තේරෙන්නෙ හත්පොලේ ගාගත්තා කියල
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරා මුන් හිතං ඉන්නේ උන්ගේ වැඩේ ලංකාවට කුමන්ත්‍රණය කර කර ඉන්න එක මුන්ගේ වැඩේ කියලා..අනික 1815 ඉඳන් සුද්දා කුමන්ත්‍රණය කරල ලංකාව අල්ලගෙන හූරන් කෑව කියලා මුන් හිතං ඉන්නේ :lol: ජාත්‍යන්තර කුමන්ත්‍රණ මානසික ලෙඩ්ඩු :lol:

    ආ නෑ බන් සිංහල අපිව පොශ් කරලා ගත්තෙ සුද්දනෙ!
     
    ඔතන තියෙන්නේ මෙහෙම කේස් එකක් සිංහලු.......


    මහින්දට හිතවත් රටවල් සැට් එකක් තියනවා ඔය චීනේ රුසියාව ඔස්ට්‍රේලියාව ස්වාසිලන්තය වගේ උන් මහින්ද ඉන්නකන් ලංකාවට සපෝට් කරනවා මහින්දගේ ආණ්ඩුවත් උන්ට සපෝට් කරනවා

    එතකොට රනිල්ට හිතවත් රටවල් සැට් එකක් වෙනම තියනවා ඇමරිකාව ජපානය නොර්වේ ස්වීඩන් වගේ උන් රනිල්ගේ ආණ්ඩුවක් තියනවනම් සපෝට් කරනවා රනිල්ගේ ආණ්ඩුවත් උන්ට සපෝට් කරනවා (ඔය මානව හිමිකම් කියල කෑගහපු බුවාලා සැර අඩුකරලා ඉන්නේ දැන් ඉස්සරහට උන් ශේප් එකේ අ.ද.නැ.දැ.නැ මොඩ් එකට වැටෙනවා)

    මහින්ද ඉන්නකන් රනිල්ට හිතවත් රටවල් එක්ක ඇරගත්තා උනුත් ඇරිය.......දැන් රනිල් මහින්දට හිතවත් රටවල් එක්ක ඇරගන්නවා උනුත් අරිනවා

    ඔන්න ඕකයි කේස් එක..........

    ps : කලින්ම කියන්නේ අපේ අම්ම මේවට සම්බන්ද නෑ :dull: ආතල් එහෙම කැඩුන නම් මටම බැනල පලයල්ලා :nerd:


    නෑ මචං ඒක එහෙම නෙමෙයි වැඩ කරන්නේ...........
    1. මහින්ද ට ඇති හිතවත්කමක් චීනයට නෑ....බටහිර රටවලින් අඩන්තේට්ටම් වෙන කොට තමයි මහින්ද චිනය පැත්තට හැරුණේ.....නැතුව චීනයට ඇති ආසාවට නෙමෙයි.
    2. අපිට යුද්දේදි ආයුධ විකුණුවේ චීනය ඇතුළු රටවල් සුළු කොටසක්....බටහිර රටවලින් ගන්නකොට මානව හිමිකම් කාරයින්ගෙන් කේස් වෙනවා.....චීනයෙන් එහෙම නෑ.....ඒ හින්දා තමයි චීනය වැදගත් වෙන්නේ...
    3. චීනය කියන්නේ ඇමරිකාවට පස්සේ තියෙන බලවත්ම රට......ඇමරිකාවට තර්ජනයක් වෙන්න පුළුවන් එකම රට.....එහෙම බලවත් රටක් අපේ පැත්තේ තියාගන්න ඕනි....
    4. මහින්දට යුද්ධය ඉවර කරන්න මුල් වෙච්ච ලොකුම සාධකය චීනයෙන් ලැබිච්ච සහයෝගය!
    5. ඉන්දියාව අපිට ටිකක් හරි සළකන්නේ චීනයට බයේ....නැත්තම් අපේ එවුන් මොකක් කියව්වත් උන් ගණන් ගන්නේ නෑ....ඒ නිසා චීන සබඳතා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්..........
    6. ඇමරිකාවට වත්, බටහිර කිසිම රටකටවත්, ඉන්දියාවට වත් අපිට එහෙම කවදාවත් බොක්කෙන් සපෝට් එකක් දෙන්න බෑ....දෙන්නෙත් නෑ......ලොකුම වෙනස බටහිරයේ දෙමළ පිරිස් ඉන්න අතර චීනයේ විදේශ ප්‍රතිපත්ති නටවන්න එහෙ දෙමළ අය නෑ....ඒ නිසා අපේ පැත්ත ගන්න චීනයට පුළුවන්!
    7. රනිල්ලා හිතන තරන් ඇමරිකාව වත් බටහිරවත් එයාට සපෝට් නෑ.....සපෝට් කරයි රටේ ඡන්ද ගන්න නම්....
    8. ඒත් ඇත්ත කතාව බටහිර රනිල් ඉතා හොඳට යොදාගන්නවා තමන්ගේ දේවල් සිදුකරන්න........
    9. 2001-2 කාලේ සටන් විරාම කාලේ නෝවේ කොටින්ට කඩේ ගිය හැටියෙන්ම තේරෙනවා බටහිර රනිල්ට ඇති සහයක් නැ....කොටින්ටයි සහාය කියලා
     
    tis wat i hv to say ,

    Mahinda Rajapaksha is highly superstitious and blindly believes on Sooth Sayers and his downfall could be attributed to these reasons,

    During this 21st centurypeople like Mahinda can not survive,
    He is so greedy to continue as President of Sri Lanka till his grave.

    He knew how he abused power for the benefit of him and for his family.

    Sri Lanka is a pluralistic country comprised of many communities,
    He was in the habit of Creating tension among diverse communities,
    He instigated the majority Sinhales against Tamils and Muslimes.

    Once again he has resorted to same old strategies to come to power

    He is planning to misguide the ordinary people and come to power using Communal tactics ,

    He is considered as the most Corrupted Politician in the whole of SOUTH ASIA ,

    Fortunately the Prime Minister ,
    Ranil Wickramasingha

    is one of the most refined politicians found in Sri Lanka

    Ranil Wickramasingha is a STAUNCH BELIEVER OF GOOD GOVERNANCE. :)








    මහින්ද විතරක් නෙමෙයි රනිලුයි මෛත්‍රීත් සුපර්ස්ටිෂස් තමයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ නෑ බන් සිංහල අපිව පොශ් කරලා ගත්තෙ සුද්දනෙ!

    ඒ විතරක්ද උඹලට ආගමක් දීල ගියෙත් සුද්දනේ! :lol:
     
    ඕව ඔහොම තමයි බං.....රනිල් ඕක කිව්වත් නැතත් ඔසී අපිට සපෝට් එක දෙන්නේ නැහැ මහින්ද ගියාට පස්සේ


    රනිල් ඔසී එක්ක මලෙන් ඇත්තේ ඔසී මහින්දට සපෝට් නිසා.......මහින්ද ඇමරිකාව එක්ක මල ස්වීඩන් නොර්වේ එක්ක මල වගේ තමයි ඕකත්

    ලංකාවේ කිසිම ප්‍රතිපත්තියක් කියල එකක් නෑනේ බං ආණ්ඩුව මාරු උනාම ඔක්කොම අනිත් පැත්ත ගහනවා......ආය මහින්ද ආවොත් මේ කරමේ කණපිට ගැහෙනවා ඕක තමයි මෙහෙ සිස්ටම් එක


    වෙනස් නොවන එකමදේ කව්රු ආවත් මහජනයාට අඩු නැතුව අරින එක විතරයි :dull:



    පිස්සුද බං? රටක විදේශ ප්‍රතිපත්ති තීරණය වෙන්නේ ඒ රටේ වාසි අවාසි අනුව.....(මේ වෙනකොට ලංකාවේ හැර) ...........foreign policy is decided by the interests of the country නැතුව ඉන්න නායකයා ෆිට් එකක්ද කියන එක අනුව නෙමෙයි.
    ඕස්ට්‍රේලියාවේ interests තමයි මෙහෙන් එන සංක්‍රමණිකයින්ව වළක්වන එක..අපේ interests එක තමයි war crimes investigations වලදි ඔස්ට්‍රේලියාවේ සපෝට් එක ගන්න එක......මහින්ද ඒ වැඩේ හරියට කළා.......ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් හරියට ටැකල් කලා.........මහින්දට ඒ ගෞරවය දෙන්න ඕනි....
    මහින්ද ගේ විදේශ ප්‍රතිපත්ති හැම තිස්සේම විවේචනය කරපු කෙනෙක් මම............හැබැයි මට තේරෙන විදිහට දැන් රනිල් ගේ රජයේ විදේශ ප්‍රතිපත්ති ඊටත් වඩා දුර්වලයි කියන එක........නිකම් අපේ හතුරෙක් අපේ විදේශ ප්‍රතිපත්ති හදනවා වගේ...