ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගංතෙර අදත් පාළුයි හරි නිසංසලයි
    සුන්දර සිසිල් ගැගුලැල්ලක් ගලා බසියි
    කවියක් කියන්නත් මා හට නිතර හිතෙයි
    ජීවිතයත් මේ ගංතෙර වගේ තමයි

    තනියම ගංතෙරේ ඉන්න හොද නැහැ.
    ඔන්න අපිත් ආවා...
    පරණ සෙට් එක එයි තව ටිකකින්... :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගංතෙරේ කස්ටියට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත වේවා....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න මමත් සෙට් වුනෝ..

    හැබැයි.... දැන් ඉතින් එහෙම බැහැනෙ පවුල් වෙලා මන්.......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් ඉතින්... කෝ මේ පරණ සෙට් එක? නාන්නවත් ගගට සෙට් වෙන්නෙ නැද්ද මුං ටික?
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අනේ මන්ද බං.. අපෙ පරන උන් හොයාගන්නත් අමාරුයි... DJ-ෆ්ලැට් නම් ඉන්නවා.. ඌ ගේම් ඩිවලොපින් කරනවා කියල ආරංචි උනා. ජීනියස් නම් ඉතින් UAE.. උගේ නෝනත් EK එන්නේ නෑ දැන්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොසිලා අතුරුදහන්. (පොලු කාරය)

    උබ උන්ගේ ගෙදරට සුදු වෑන් එකක් එහෙම යැව්වේ නෑ නේද?

    මොසිය ඉන්නව ෆේ්ක් එකකින්.. :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්නව බං පුක්ස් මැක්ස් වෙලා......:dull::dull::dull:

    :growl::growl: ගගට කිඹුලෙකුත් ඇවිත්.. දැන්නන් නාන්න සුදුසුම නැහැ. නාන උන් තමතමන්ගේ අයිටම් පරිස්සම් කරගනින්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරණ පෝස්ට් ටිකක් කියෙව්ව.. ඒ දවස් වල තිබුන එකමුතුකම කෝ දැන් එලකිරියේ? හිටපු බොක්කවල් ටික එක්කෝ රට, නැත්නන් රාජකාරි, නැත්නන් කාර්යබහුලයි. සමහරු බැදල.. සමහරු තාත්තල වෙලා..
    ඉස්සර වගේ සෙට්වෙන්න ආයිත් කාලයක් එන්නෙ නැතිවෙයි අපිට...

    පුලුවන් වෙලාවට ඇවිත් කොමෙන්ට් එකක් / රිප්ලයි එකක් දාලා පලයන් මචන්ලා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර වගේ සහෝදර හැඟීමෙන් හිටිය උන් දැන් අඩුයි බන්