bump matath danaganda one

Ehema ekak na ban. mokak kalath waddek nam illuma thiyanawa
One liner to say 'em all. Rep 6+වැඩ්ඩන්ට ඉල්ලුම වැඩියි![]()
අලුතෙන්ම ජොබ් එකට යනවනම් programming languages වල expertise බලන්නේ නැ මචන්, senior developers ල hire කරද්දී තමා ඒවා බලන්නේ, මොකද ඕවගේ අන්තෙටම ගිහින් කරන project ලංකාවේ හරි අඩුයි.
fresh graduate කෙනෙක්ට 30ක වගේ ඉදන් මම දන්නා උපරිමේ 160ක් වගේ වෙනකන් range එකක සෙට් වෙනවා, එන කැම්පස් එක, GPA එක, කොම්පැනියේ උන්ව අදුරන එක වගේ ගොඩක් දේවල් බලපානව salary එකට සහ hire කරනවද නැද කියන එකට