රනිල් ගේ තවත් ගොන් වැඩක්!

කෝ කොහෙද රනිලෙක් ගැන කියලවත් තියෙන්නේ?:lol:

හෙට හකීම් ඇවිත් මහින්දට සපෝට් කරොත් කියයි අනී මුස්ලිම් සහෝදරවරු ෂෝයි කියල :lol:

ගොන් කතා කියන්න එපා බං
 
Feb 3, 2014
860
125
0
තාත්තා සිංහලයෙක් නම් මවුස් එක තිය තිය බලන්නේ නැතිව ඇතුලට වරෙන් .
අඩෝ මං කියන ඒවා සාමාන්‍යයෙන් වරදින්නේ නෑ .
ඉස්සරම කිවුවා සරත් ෆොන්සේකා කියන්නේ මේ රටයි හමුදාවයි පාවා දීලා හරි ඌට පලි ගන්න ඕනි උනොත් ඌ ඒක කරන එකෙක් කියලා..
දැන් ඒක හරිනේ ..
ඔන්න ලංකාදීපේම තියෙනවා ඌ ප්‍රභාකරන්ගේ ගුණ වායනා කරන හැටි .

ඒ වගේම බොදු බල සේනාව කියන්නේ ගෝඨාභයගේ වැඩක් කියලත් කිවුවා.

ඒකත් හරි ගියා බොදු බල සේනාව ගෝඨාභය දැම්මේ වෙන මොකටවත් නෙමෙයි මේ රටේ වෙන වෙන සුළු ජාතීන්ට මේකේ ඇඟිලි ගහන්න බැරි වෙන්න.
හමුදාව දම්මලා කරන්න බැරි නිසයි ඌ ඒක කරේ.
මං ඒක දකින්නේ ඇත්තටම රටට ආදරේ මිනිහෙක් කරපු වැඩක් විදියට කවුරු මොනවා කිවුවත්.

මොකද මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදපු එකාලා දන්නවා යන යන හැම පැත්තේම මුස්ලිම් උන් ඉඩම් ගෙවල් අරගෙන කරන සිද්ධිය ..
බිස්නස් භාගෙට භාගයක් උන්ගේ.
පාරේ යන වාහන වලින් භාගයක්ම උන්ගේ..

ඌ ඒ බොදු බල සේනාවක් දැම්මේ නිකන් නෙමෙයි ඩො...

අනික මෛත්‍රි ගොයියා.
සිංහලෙන් කිවුවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් කරගන්න හදන්නේ කියලා...
දැන් ඒක නෙමෙයිද උනේ?
ඌම කියනවා විධායකය කියන තරම් ලේසියෙන් අහෝසි කරන්න බෑලු. :lol:

පවුල් පාලනේ කියලා බෑනාව ටෙලිකොම් එකේ සභාපති කරා..
මල්ලිවද කවුද ආරක්ෂක අංශෙක මොකද්ද ලොකු තනතුරකට ගෙනාව.
නැන්දගේ දුවව පොළොන්නරුවෙන් ඉල්ලන්න දාලා මොකද්ද ඇමති කමකට මන්ත්‍රී කමකටද කොහෙද?
ඒ විතරක් නම් මදෑ කුඩ්ඩො කප්පම් කාරයෝ තාම එළියේ.
උන්ට විරුද්ධව කිසිම දෙයක් කරේ නෑ.

මර්වින් ගොයියා තාම කප්පම් ගන්නවා.
දුමින්ද තාම කුඩු ගේනවා..
මාලක සිල්වා ක්ලබ් යන්න අවසර ඉල්ලලා..
මොණරාගල හරක් හොරු වෙන විජයමුණි සොයිසලා දැන් යහපාලනේ කොටස් කාරයෝ..
ඒ පැත්තේ කරන්න පුළුවන් හැම කසිප්පු පෙරන එකෙක්ම බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා.
KP ලා කරුණා අම්මාන්ලා ගැන සද්දයක් නෑ.
උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා.
දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද?
කෝ නැවැත්තුවද?

රවී කාරයා අම්බානෙක ගහනවා භාන්ඩාගාරෙන්..

උතුරේ ආරක්ෂක මුරපොළවල් එකින් එක ඉවත් කරනවා.
කෝ උඹලා මහින්ද එළවලා බලාපොරොත්තු උන යහපාලනේ.. ?

බලහන් මේ දින 100 මුන් ඉන්නේ ඉන්න පුළුවන් තරම් හොඳින්..
දින 100 ඉවර වෙලා නිකන් හරි UNP පාලනයක් ආවම බලහන්..
මේ අවුරුදු 4 ට ආයෙත් කොටි නැගිටලා බෝම්බ පිපිරුවේ නැත්නම්..
ඔය දැන් ගණන් අඩු උන පෙට්‍රල් ඩිසල් මිල වැඩි කරේ නැත්නම්...
අවසානේ පැදපු ලම්බෝගිනියකුත් නෑ.ඒවා නැති උනා කියලා උඹට ලැබුන සේතෙකුත් නෑ.

හිතන් හිටියේ මෛත්‍රි ගොයියා නාස්තිය දුෂණය නැති කරලා උඹලට කන්න බොන්න ඔක්කොම අඩු කරලා දෙයි කියලනේ..
පව් ඕයි උඹලා.
උඹලට තව ටික දවසකින් ඇස් පෑදෙයි.
ඉවසන් හිටහන්
යහපාලනේ ටෝයියලා ප්ලීස් කමෙන්ට් කරහන්.මේවා දැකලා නිකන් කට වහගෙන යන්න එපා.හොඳ කුණුහරුප දෙක තුනක් එක්ක හරි නැතුව හරි කමෙන්ට් එකක් දාපන්.
දැන් උඹලගේ කට වැහිලා නෙහ් ..
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බං බෞද්ධයෝ එහෙන් මෙහෙන් "බෝ" උනේ නැහැ කියල ඔප්පු කරන්න ගිහින් මම මේ කොර වෙලා ඉන්නේ :(

    :lol::lol::lol:
    වපුරන හැටියට අස්වැන්න සහෝ :( දැන් කියයි මං අපේ ආගමට අපහාස කරා කියලා :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ara gasa awilla banala dala giya.
    dn uba oka oota oppu karala mona karannada hadanne? :lol::lol:

    nkn boruwata agam wali danna epa. except muslim un ekka arenna.
    mekai uba hambayek neme nm mn kiyna de ubata therei.
    ubata oka dan notherunoth eth ikmnta dawasaka therei machn.
    api nkn bedila paksha walata mara gnnwa.ekai une.

    ගසා කියපු මට කියන්නේ?:lol:

    ආගම් වලියක් නෑ බං මෙතන කතෝලික ආගම නරකවත් පහලයිවත් එහෙම දේකුත් නැහැ......ඌ අහනවා නම් බෞද්ධයන්ගේ ඉතිහාසය කොහෙන්ද ආවේ කියන එක පැහැදිලිව කියන එකේ වැරැද්ද මොකක්ද?
     
    කො කවුද ලියලා දුන්නේ මොනවාද තියෙන සාක්ෂි .. බොරු බයිලා ගහන්න එපා එක එකා කියන පලියට .. ප්‍රභාකරන්ගේ අන්තිම විරුදින කතාවේ කියනවා .. " රනිල් යනු කපටි නරියෙකි ඔහුට අවශ්‍ය වුයේ අපගේ සංවිදානය ජාතියන්තරයට කොටුකර අපව නිරායුදකිරිමටයි ඔහු අප සංවිදානයේ නායකයන් අතර බේද ඇතිකරමින් අපගේ සංවිදානය අඩපන කිරීමට උස්සහා ගත අතර ඔහු අඩුම තරමින් අපගේ යටිතල අවශ්‍යතා සපුරාලිමටවත් සමත් උනේ නැත .. " උතුරේ ජන්දේ වර්ජනය කලේ කොටින්ට කැල්ලක් ලියලා දීපු එකේ කාලගුණ සැලකීම වෙන්න ඇති කොටි විසින් උතුරු නැගෙන හිර ජන්ද වර්ජනයක් ඇති නොකරන්න රනිල් 2005හේ ජන්ද 200000 අසන්න වැඩි ජන්ද ප්‍රමාණයකින් ජයක් ග්‍රහණය කරනවා ..



    නිකං කටට එන පලියට බයිලා කියන්නේ නැතුව මේ ත්‍රෙඩ් එක බලපන් කොටි කාටද සහය දුන්නේ කියලා අවබෝදයක් ගනිං ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1655758

    WTF මහින්ද රාජපක්‍ෂ ?

    ප්‍රභාකරනුත් හිතන්න ඇති රනිල් කියන්නේ පොරක් කියලා............මොකද රටක නායකයෙක්ට එච්චරම ‍මෝඩ වෙන්න පුළුවන් කියලා ප්‍රභාකරන් වත් හිතන්නේ නැතුව ඇති
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බක පන්ඩිතයෙක් වගේ විදේශ සම්බන්දතා ගැන කතා කරන්නෙ හැබැයි පහුගිය ටිකේ කැවෙ ගැනු රටයවල කරවිල දැන් තමයි ටිකක් කන්න බොන්න හම්බවෙලා කටට පණ ඇවිත් තියෙන්නෙ බයියොන්ට.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වපුරන හැටියට අස්වැන්න සහෝ :( දැන් කියයි මං අපේ ආගමට අපහාස කරා කියලා :lol:

    ඌ බෞද්ධයන්ගේ ඉතිහාසය ඇහුව මම කියල දුන්න :lol: ඕකේ ඉතින් රිද්දගන්න දෙයක් තියනවද? බුද්ධ ධර්මය රාජ්‍ය අනුග්‍රහය ඇතුව ගෞරවනීය විදිහට ලංකාවට ආවේ කියල කියන්න හොඳ නැද්ද?
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇ බෝල ගොන් ලබ්බෝ... තෝ ඔය කථා කරන ජෝකර්ට හැමතැනම සභාපතිකම් දෙන්නේ???:lol::lol:
    සභා පති හදලා තියෙනවා වැස්සට තෙමෙන කෙහෙල් කොළ බස් හෝල් අගලෙන් අගලට එචරයි සභාපති කමින් ලංකාවට ලැබුනේ කොමන්වෙල්ත් එකෙන් .. පට්ට සභා පති :lol::lol::lol:
    සභා පති එක්ක පැනපන් ලිදේ .. එහෙම බැරි නම් කෙහෙල් කොලෙන් හු ඔතාගෙන දුවපං
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් මට බනින උත්තමයෝ එක්කෙනෙක් හරි කෝට් කරලා පෙන්නපන්කෝ මම කියපු වැරදි දෙයක්? නිකරුනේ කියෙව්වට වැඩක් නැහැනේ?
     
    පිස්සුද බන් මුස්ලිම් එවුන්ව මක්කම යවනවා කිව්වෙ පලස්තීනෑට සල්ලි දුන්නෙ සිංහල ජාතිය රැකගන්න ද ? මට නම් මයිත්‍රී හොදයි ඒ අතින් මහින්දට වැඩිය

    ඉතින් බන් එහෙම බැලුවොත් අපේ එකෙක්ට ඉගෙනගන්නවත් ඔසී usa ඉන්දියාවට එහෙම යන්න බෑ. චැනල් ෆෝ මොන රටේද ? ඒක නෙමෙයි මම කිව්වෙ රනිල් කියලා තියෙන්නෙ ඇත්ත කියලා. එක පක්ශයක් නෙමේ ඔය රටවල් කොහොමත් අපිත් එක්ක කොක්ක උන්ගේ දෙමළ සුළුතර වල බලපෑම හින්දා. එහෙමයි කියලා උන්ව අතෑරියොත් අපේ නිශ්පාදන ගුලි කරලා ගහගන්න තමා වෙන්නෙ. අපිට කොච්චර ආදායමක් එනවද උන්ගෙන්

    කවුද බන් අතාරින්න කියන්නේ? අපි ඉගෙන ගන්න යන්නේ පිනට නෙමෙයි....සල්ලි ගෙවලා............එහෙම යන අය තමයි UK වල ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ..............
    උඹ කියන්නේ යුරෝපයේ හොඳනම ගන්න කියන කියන දේ කරන්න කියලාද?
    කොටින්ට නටවන්න බැරිවෙච්ච එකම රට ඔස්‍ට්‍රේලියාව........රනිල් මොකක්ද කියන්නේ කියලා උඹ ආයිත් කියවලා බලහං..........ඊට පස්සේ ඕස්‍ට්‍රේලියන් කාරයෝ කියලා උඹ උඩ දාන හරත පක්ෂය කියන්නේ මොකක්ද කියලා බලපං
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ප්‍රභාකරනුත් හිතන්න ඇති රනිල් කියන්නේ පොරක් කියලා............මොකද රටක නායකයෙක්ට එච්චරම ‍මෝඩ වෙන්න පුළුවන් කියලා ප්‍රභාකරන් වත් හිතන්නේ නැතුව ඇති
    ගොන් කතා කියන්න එපා බන් .. මෝඩ ආතල් දෙන්න එපා .. රනිල් කවුද කියලා මහින්දට ගහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂට අද කරලා තියෙන වැඩේනම පැහැදිලි වෙනවා .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සදා අනාතයි යලි ගොඩ ඒමක් නැ
     
    පිස්සුද බන් මුස්ලිම් එවුන්ව මක්කම යවනවා කිව්වෙ පලස්තීනෑට සල්ලි දුන්නෙ සිංහල ජාතිය රැකගන්න ද ? මට නම් මයිත්‍රී හොදයි ඒ අතින් මහින්දට වැඩිය

    උඹ මේ බණ කතා කරනවා.............ගෝඨා ගියා විතරයි අන්න කූරගල ඇල්ලුවා නේද? මෛත්‍රී එන්න ප්‍රධාන වුණේ මුස්ලිම් ඡන්ද! උඹ හිතනවාද මෛත්‍රී ඒක කඩා ගනී කියලා?
    දන්න රෙද්ද!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොන් උනාද කොන කපුනද දන්නේ නෑ උඹේ :lol:......උගේ ආගම අඩුයි පහලයි කියල කිව්වේ නෑ නේ?

    ඌ බෞද්ධයින්ගේ සම්භවය ඇහුව ඒක පැහැදිලි කරා ඇයි ඒක වැරදිද?

    කියපු එක වැරදි දෙයක් පුළුවන් නම් පෙන්නපන්කෝ

    මගේ නම් කොන තියෙනවා :) රනිල් ගැන කතා කරන කෝට කතෝලික මගුලක් ඇදලා ගත්තේ මොකෝ :lol:
    ගසා කියපු මට කියන්නේ?:lol:

    ආගම් වලියක් නෑ බං මෙතන කතෝලික ආගම නරකවත් පහලයිවත් එහෙම දේකුත් නැහැ......ඌ අහනවා නම් බෞද්ධයන්ගේ ඉතිහාසය කොහෙන්ද ආවේ කියන එක පැහැදිලිව කියන එකේ වැරැද්ද මොකක්ද?

    අපි හැමෝම දන්නා ඉතිහාස හොයන්න ගියේ මොකඒඩ රනිලා ගැන කතා කකරනකොට
    ඕකට තමයි කියන්නේ පක තියන් ඇට වලින් සුකන්න සුතු හොයනවා කියලා කියන්නේ :lol::lol::lol:
    කෝ කොහෙද රනිලෙක් ගැන කියලවත් තියෙන්නේ?:lol:

    හෙට හකීම් ඇවිත් මහින්දට සපෝට් කරොත් කියයි අනී මුස්ලිම් සහෝදරවරු ෂෝයි කියල :lol:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ප්‍රභාකරනුත් හිතන්න ඇති රනිල් කියන්නේ පොරක් කියලා............මොකද රටක නායකයෙක්ට එච්චරම ‍මෝඩ වෙන්න පුළුවන් කියලා ප්‍රභාකරන් වත් හිතන්නේ නැතුව ඇති

    Dawase kathaawa !:lol:
     
    ගොන් කතා කියන්න එපා බන් .. මෝඩ ආතල් දෙන්න එපා .. රනිල් කවුද කියලා මහින්දට ගහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂට අද කරලා තියෙන වැඩේනම පැහැදිලි වෙනවා .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සදා අනාතයි යලි ගොඩ ඒමක් නැ

    රනිල් ගේ මොලේ නෙමෙයි බන්............ඇමරිකන් මොළේ..................එයාට අදාළ නැති ප්‍රශංසා දෙන්න එපා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඌ බෞද්ධයන්ගේ ඉතිහාසය ඇහුව මම කියල දුන්න :lol: ඕකේ ඉතින් රිද්දගන්න දෙයක් තියනවද? බුද්ධ ධර්මය රාජ්‍ය අනුග්‍රහය ඇතුව ගෞරවනීය විදිහට ලංකාවට ආවේ කියල කියන්න හොඳ නැද්ද?

    එක වරදක් නැහැ :) නමු?හ කතා කරන රනිල් ගැන මග හරින්න හදන එක තමයි කත :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ නම් කොන තියෙනවා :) රනිල් ගැන කතා කරන කෝට කතෝලික මගුලක් ඇදලා ගත්තේ මොකෝ :lol:


    අපි හැමෝම දන්නා ඉතිහාස හොයන්න ගියේ මොකඒඩ රනිලා ගැන කතා කකරනකොට
    ඕකට තමයි කියන්නේ පක තියන් ඇට වලින් සුකන්න සුතු හොයනවා කියලා කියන්නේ :lol::lol::lol:

    උඹ දන්නවා උනාට ගුනේ දන්නේ නල්ලුනේ මේ අහල තියෙන්නේ :lol:

    එතකොට මෙහේ බවුද්දයො බෝ උනෙත් ඉන්දියාවෙන් ඇවිල්ලද? :confused::confused:

    ඌ ඇහුව මම පැහැදිලි කරා මොකක්ද එකේ වැරැද්ද?

    සහජීවනේ බිඳුන නම් සොරි ඈ :lol: