රනිල් ගේ තවත් ගොන් වැඩක්!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං ලංකාවේ පට්ට ඉතිහාසයක් තියෙනවා ගල්යුගේ දක්වා දිව යන .. මේ විජයගෙන් ආපු කෙන්ගෙඩියක් නැ ඔය ගුනේට පිස්සු උ එක්ක වාදකලා වැඩක් නැ ..
    මිනිහා මගෙන් අහනවා අධිමාන්වයාගේ ඇට දෙක ගල්ලෙනෙන් හම්බුනේ නැද්ද කියලා මේක ජෝක් එකක් වගේ පෙනුනාට මෙතන තියෙන බැරෑරුම් කම උබට පැහැදිලිවෙනවා ඇති .. ඉතින් මෙහෙම අපේ ඉතිහාසයට නිග්‍රහ කරන එකෙක් එක මොන තර්කද බන් ..

    මෙතන ඉන්න එවුන්ට තියෙන්නේ මට බනින්න තියන උවමනාව මොකද මම උන්ගේ දේශපාලන මතේ නෙවෙයිනේ ඉන්නේ ඉතින් උන්ගේත් කටවල් වැහිලා තියෙන්නේ

    නොදකින් කියල තමයි කියන්න තියෙන්නේ
     
    ඕස්ට්‍රේලියාව අපිට පක්ශව ඡන්දෙ දුන්නද ? කොටි ඔය හැම රටේම ඉන්නවා බන්. අපිට ගැලවෙන්න තියෙන හොදම ක්‍රමේ අපි විශ්වාසනීය විදිහට අභ්‍යන්තර පරීක්ශණයක් කරලා අපි මානව හිමිකම් කැඩුවෙ නෑ කියලා පෙන්නලා දෙන එක. එතකොට ඒක සැප්තැම්බර් රිපෝට් එකටත් හොදයි

    :lol::lol::lol::lol:

    ඔන්න ඔය උගුලේ තමයි උඹලාව හිර කරලා තියෙන්නේ!
    ඔස්ට්‍රේලියාව, මට මතක විදිහට ඡන්දය නොදී හිටියා........එහෙම හිටියේ ඇමරිකාවටත් පිටින් ගිහින්............
    උන්ගේ අගමැති කිව්වේ මොකක්ද? කාගේවත් මානව හිමිකම් ගැන කතා කරන්න තරම් තැනක කවුරුත් නෑ කියලා.........අපේ රටට හොඳ සප් එකක් දුන්නා..........ඔස්ට්‍රේලියාවේ කොටින්ව පඩේකට ගණන් ගත්තේ නෑ.............අන්න ඌටයි මේ හරකා මඩ ගහන්නේ..........

    යුධ අපරාධ පරීක්ෂණය!
    අපිට කිව්වේ අභ්‍යන්තර එකක් කියලා.........හැබැයි මුන් කරන්නේ ICC එකේ එකක්............කියන දේ නෙමෙයි කරන්නේ පුතේ..............
    Witness protection bill, information bill ගෙනාවා............මහින්දටයි, ගෝඪාටයි දෙන්න හදන්නේ..............
    උඹලාට තේරෙන්නේ නැද්ද මොකද්ද වෙන්නේ කියලා?
    ඇහුවේ නැද්ද මංගලයා ගිහින් අත්සන් කරපු ලිපිය ගැන?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ නෑ ඌ හරි ඇති මමයි වැරදි......අපිට කොහෙන්ද අවුරුදු 2500ක් පරණ බෞද්ධ ඉතිහාසයක්? උනුත් ඉන්දියාවෙන් ආව අපිත් ඉන්දියාවෙන් ආව ටයි ටයි
    අපිනම් ඉන්දියාවෙන් ආවේ නෑ....:yes::yes: තොපි දන්නා මගුලක් ඉතිහාසය...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    loriyak නෙවෙයි #රියෙක් කිව්වත් රනිලා පොන්නයා පොන්නයාමයි...:yes::yes::yes:
    ගුනෙත් එක්ක එකතුවෙලා බැනපන් අපේ සිංහලකමටයි ආගමටයි අපේ ඉතිහාසයටයි අපි ඉන්දියාවෙන් පුක්ෂණය වෙලා කියලා උඩ පැන පැන ගුනෙත් එක්ක එකතුවෙලා කියපං .. තොපේ ජාතිවාදය යකෝ දේශපාලනයට විතරයි හබ්බ සකිලියෝ .. ගුනේ හරිද දැන් .. මහින්දගේ ගුනේ ලොල්ලා අපේ ඉතිහාසයට ආගමට ජාතියට අපහසකරනකොට උබට උ හොදයිද තොපි රටේ පැත්තේ නෙවේ මහින්දගේ පුක පැත්තේ ඉදගෙන මහින්දගේ කැරි පිරි බලු සිතින් ලංකාව දිහා බලන්නේ .. ගුනේ පකයා ඉතිහාසයට අපහසකරන කොට නැති මහින්ද වෙනුවෙන් ඉතිහාසය ගැන කතාකරන කොනන පන නැති වලමා ලැජ්ජයි උබ ගැන ..
     
    පකෝ මම බන්නේ රනිල්ට :shocked::shocked::shocked:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපිනම් ඉන්දියාවෙන් ආවේ නෑ....:yes::yes: තොපි දන්නා මගුලක් ඉතිහාසය...

    සතුටුයි පොඩක් හරි රට ජාතිය ගැන හිතුව එක ගැන මම හිතුවේ උබත් ඇවිත් ගුනෙයි මයි සහෝ කියලා උඩ පනියි කියලා ... අපේ ගයියා වගේ ඔටුවා වගේ නොවීම ගැන පොඩි පැහැදීමක් තියෙනවා ..
    :)
     
    @gatapolose,

    ඇමරිකාවට කොහොමත් බෑ ලංකාවට අත තියන්න.............‍මොකද ආරක්ෂක මණ්ඩලයේ චීනය යි රුසියාවයි ඉන්නවා..............
    ලංකාව ICC එකට අත්සන් කරලා නෑ...ඒ නිසා ඇදගෙන යන්න විදිහක් නෑ..............
    ඉතින් ලංකා රජය මඟින්ම එකක් පටන් අරගෙන ලංකා රජය මඟින්ම UN එකට ආරාධනා කරලා, UN එකේ එවුන්වම ගෙනල්ලා.............උන්ට කරන්න බැරි වැඩේ කරගන්නවා...........
    ඌරාගේ මස් ඌරාගේ පිටේ තබා කැපීමක් සිදුකරන්නයි යන්නේ..............රනිල හා මංගල වැන්නවුන් ඒ සඳහා කදිම සහාය දක්වනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ නෑ ඌ හරි ඇති මමයි වැරදි......අපිට කොහෙන්ද අවුරුදු 2500ක් පරණ බෞද්ධ ඉතිහාසයක්? උනුත් ඉන්දියාවෙන් ආව අපිත් ඉන්දියාවෙන් ආව ටයි ටයි

    උබට ඕන 2500ක් පරණ බෞද්ධ ඉතිහාසයක් රකින්න නෙමේ අරුව අවුස්සලා
    උගෙන් වැරැදෙන වචනයක් අල්ලන් ගොඩ යන්න නැත්නම් රනිල්ව ගොඩ දන්න:eek::eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම මෙතන ගුණයට බැන්නෙත් නෑ උගේ ආගමේ නරකක් කිව්වෙත් නෑ කියපු එකම දේ අපේ ඉතිහාසය විකුර්ති කරන්න එපා ඒවා මිත්‍යාව කියල කියන්න එපා කියල එත් උඹල එකෙක්වත් මේ වෙලාවේදී වචනයක් කියන්නේ නෑ මොකද මම හතුරා නිසා

    පුළුවන් එකෙක් ඉන්නවනම් මම කියපු ජාතිවාදී කතාවක් කියපන්

    උඹල නේද මහලොකුවට සින්හලයව බේරගන්න හදන්නේ? යකෝ සුද්ද පවා පිළිගන්න ඉතිහාසය අපේ එවුන්ටම පිලිගන්නත් බැරිනම් ඒවාට කතා කරද්දී කටේ පිට්ටු නම් උඹල මොනවද බං රැකගන්න හදන්නේ?

    නොදකින් බං
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මචං ලංකාවේ පට්ට ඉතිහාසයක් තියෙනවා ගල්යුගේ දක්වා දිව යන .. මේ විජයගෙන් ආපු කෙන්ගෙඩියක් නැ ඔය ගුනේට පිස්සු උ එක්ක වාදකලා වැඩක් නැ ..
    මිනිහා මගෙන් අහනවා අධිමාන්වයාගේ ඇට දෙක ගල්ලෙනෙන් හම්බුනේ නැද්ද කියලා මේක ජෝක් එකක් වගේ පෙනුනාට මෙතන තියෙන බැරෑරුම් කම උබට පැහැදිලිවෙනවා ඇති .. ඉතින් මෙහෙම අපේ ඉතිහාසයට නිග්‍රහ කරන එකෙක් එක මොන තර්කද බන් ..

    ඉතිහාසේ වත් නොදන්න උන් තමා සින්හලයා වෙනුවෙන් පෙනී ඉන්නේ මම හිතුවේ ගුනේ ගේ පුක මාකට් කරලා ඉවරයි කියලා බලන් ගියා ම තාම දෙනවා නේ ලොල්ලා මැදමූලන බඩු රසද පොන්සි ගූනේ
    :lol:අර නාවික වාර්තා ටික අරන් වරෙන් රනිල් ආඋද දුන්නා කියලා තියන ඒවා ඈ :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :lol::lol::lol::lol:

    ඔන්න ඔය උගුලේ තමයි උඹලාව හිර කරලා තියෙන්නේ!
    ඔස්ට්‍රේලියාව, මට මතක විදිහට ඡන්දය නොදී හිටියා........එහෙම හිටියේ ඇමරිකාවටත් පිටින් ගිහින්............
    උන්ගේ අගමැති කිව්වේ මොකක්ද? කාගේවත් මානව හිමිකම් ගැන කතා කරන්න තරම් තැනක කවුරුත් නෑ කියලා.........අපේ රටට හොඳ සප් එකක් දුන්නා..........ඔස්ට්‍රේලියාවේ කොටින්ව පඩේකට ගණන් ගත්තේ නෑ.............අන්න ඌටයි මේ හරකා මඩ ගහන්නේ..........

    යුධ අපරාධ පරීක්ෂණය!
    අපිට කිව්වේ අභ්‍යන්තර එකක් කියලා.........හැබැයි මුන් කරන්නේ ICC එකේ එකක්............කියන දේ නෙමෙයි කරන්නේ පුතේ..............
    Witness protection bill, information bill ගෙනාවා............මහින්දටයි, ගෝඪාටයි දෙන්න හදන්නේ..............
    උඹලාට තේරෙන්නේ නැද්ද මොකද්ද වෙන්නේ කියලා?
    ඇහුවේ නැද්ද මංගලයා ගිහින් අත්සන් කරපු ලිපිය ගැන?
    පිස්සුද බන් ඕස්ට්‍රේලියාවට unhrc ඡන්ද අයිතිය වත් තිබ්බේ නෑ ඡන්දෙ දීම වැළකුණේ රටවල් 10 යි. අනේ බන් මීට දවස්කට කලින් උඹේන් ඕස්ට්‍රේලියාව කියන්නෙ මොකක්ද කියලා උඹ කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන. අද උඹලට ඒක චීනෙටත් වැඩිය හොද වෙලා:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට ඕන 2500ක් පරණ බෞද්ධ ඉතිහාසයක් රකින්න නෙමේ අරුව අවුස්සලා
    උගෙන් වැරැදෙන වචනයක් අල්ලන් ගොඩ යන්න නැත්නම් රනිල්ව ගොඩ දන්න:eek::eek:

    උඹට ඕනේ රනිල්ව පෙන්නලා ඌව ගොඩ දාන්න.......ඌත් සින්හලයනම් ඇයි බං ඌ සිංහලයාගේ ඉතිහාසේ බොරු කියන්නේ? බෞද්ධ ආගම බැඳිලා තියන නිසාද?

    අනේ මේ බබා ටෝක් දෙන්න එපා බං ඌට අවිස්සෙන්න මම මොනවාද කිව්වේ? පැහැදිලිව කිව්වනේ අපේ වෙනසක් නැහැ කියල ඌ කතෝලික උනයි කියල අනික මේ ඌ පුල පුලා කියනවා මහාවන්ශේ බොරු කියල මොනවද වචන අල්ලනවා කියන්නේ?
     
    උඹ හරියට අර තුවක්කුව අතට දීලා සිංහලයව මරපං උන් නරකයි කියලා බ්‍රේන්වොශ් කරපු කොටි පැටියෙක් වගේ . කිසිම ගත යුත්තක් නෑ. උඹට මර්වියා දුමියා මෙච්චර කල් කරපුවා පේන්නෙ නෑ. මේ දින සීයෙ උන්ගේ වැඩ එළි කරලා අත් අඩංගුවට ගන්න කල් ගියාම ඒක පේනවා. අනේ හුකේ ගූ කාපන් බං ඔයිට වැඩිය නම්බුයි

    මර්වියා යි දුමියා යි දැන් රනිල් එක්ක නේ බං! මේ සැරේ දුමියා ගේ අයියා UNP එකෙන් ඡන්දෙත් ඉල්ලනවා ලු.....
    මහින්ද ඉන්නකොට අඩු ගානේ රටේ ආරක්ෂාව වත් බැලුවා........
    අළුත් ඇමති මණ්ඩලේ 100 ලු නේද?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම මෙතන ගුණයට බැන්නෙත් නෑ උගේ ආගමේ නරකක් කිව්වෙත් නෑ කියපු එකම දේ අපේ ඉතිහාසය විකුර්ති කරන්න එපා ඒවා මිත්‍යාව කියල කියන්න එපා කියල එත් උඹල එකෙක්වත් මේ වෙලාවේදී වචනයක් කියන්නේ නෑ මොකද මම හතුරා නිසා

    පුළුවන් එකෙක් ඉන්නවනම් මම කියපු ජාතිවාදී කතාවක් කියපන්

    උඹල නේද මහලොකුවට සින්හලයව බේරගන්න හදන්නේ? යකෝ සුද්ද පවා පිළිගන්න ඉතිහාසය අපේ එවුන්ටම පිලිගන්නත් බැරිනම් ඒවාට කතා කරද්දී කටේ පිට්ටු නම් උඹල මොනවද බං රැකගන්න හදන්නේ?

    නොදකින් බං

    අපේ එකෙක් නෙමේ ඔකා මැද මූලන ලොල්ලෙක් බන් :dull: අර වීරවන්ස මුගේ ඇට කපලා තියෙන්නේ උගේ මීඩියා එකාම හම්බයෙක් මහලොකු සින්හලයා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහාවංශය වැඩි හරියක් දැනට ම සාක්කිත් එක්කම ඔප්පු වෙලා තියෙනවා එක උගේ දැනුමේ අඩුවක් :eek:

    නැහැ නැහැ මම කියන්නෙ මහා වන්සයේ තියෙන ඔක්කොම අැත්ත නෙමේ කියල. අර දිසාලා කතාව වගේ. අපි දන්නෙ නැහැනෙ. තාම තහවුරැ කරලා නැහැ ඒ කතාව.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහා වන්සය කියන්නෙ ඉතිහාස කතාවක් විතරයි ඉතිහාසෙ නෙමේ. අනික උඹ හිතනවාද බුද්ධාගම එන්න කලින් ලන්කාවෙ හිටපු උන් උඩ බලන් හිටියා කියල....

    පාහරයා අපහස කරන්න එපා උබ මහාවංශයටත් අපහස කරනවාද දැන් .. යකෝ කඩේ යන්න ආවානම් කඩේ පලයන් අපේ ඉතිහාසයට අරින්නේ නැතුව උබ පුක හිටවන්න වෙනවා මෙහෙම ගියොත් ...

    යකෝ බුදු දහම ලංකාවේ විතරයි දැනට සුරක්ෂිතව තියෙන්නේ .. උබ නිකං කුරුසේ පුකේ එල්ලගෙන ඇවිත් අපහස කරන්න එපා ලැජ්ජයි .. සිංහලයාට සිංහලයා අදහන ආගමට සිංහලයාගේ ඉතිහාසයට අපහස කරමින් මහින්දට කඩේ යන අමුතුම ජාතියේ සතෙක් යකෝ උබ ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙතන ඉන්න එවුන්ට තියෙන්නේ මට බනින්න තියන උවමනාව මොකද මම උන්ගේ දේශපාලන මතේ නෙවෙයිනේ ඉන්නේ ඉතින් උන්ගේත් කටවල් වැහිලා තියෙන්නේ

    නොදකින් කියල තමයි කියන්න තියෙන්නේ

    උබ තමයි ඕකඒ වග කියන්නත් ඕන පොනිල් ගැන කත කරනකොඒ කුරුසයක්‌ ඇදලා ගත්තේ දැන් සිංහල කං පෙන්නාලා සුදනා වේ නන එපා ගුනේත් නොදන්නා මගුල් නොකියා හිටපන